සතුට යනු?

Prabhaswara

Member
Feb 26, 2017
100
22
0
සතුට යනු කුමක්ද? කුමකින් සතුට ලැබේද? සියලු දෙනා සොයන්නෙ සතුට විතරද? නැත්නම් වෙනත් දෙයක් මේ ලෝකෙ තිබේද?

මේ පිළිඹදව ඔබේ අදහස් පළ කරන්න.

o-TWO-PEOPLE-HAPPY-570.jpg
 
jisa

Well-known member
  • Jul 18, 2007
    2,069
    187
    63
    UAE
    sathuta laba ganeemata nam bahira lokayata gaman nokara thama thulata athulu vee mama kiyana mage yai kiyana de sathyadai soya ganna eya kala hakke thamata pamanai duka sapa me apa visin beda ganna deyak pamanai oba oya soyana sathuta kumakda
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    hithe senaseema thama sathuta kiyanne.. Oya BOOT ekak kaawama Noseleee Yathaarthaya therm aran inna puluwan nam ekai sathuta.... ada kaaale Money th Pradaana saadakayak wela... Hemadema mudal matha yedenne...

    ekkenek maasema 8-5 weda karala 30k hoyana kota thawa kenek dawas dekin 25000 hoyanawa... (last week i saw my own exp... a Drone handle guys took 25k for 2 days shoot... if he doing 5 Jobs he can earn over one lak per month... ) kisima mahansiyak naha.... Freedom ekath thiyenawa... Sallith Labenawa....
     
    Prabhaswara

    Member
    Feb 26, 2017
    100
    22
    0
    sathuta laba ganeemata nam bahira lokayata gaman nokara thama thulata athulu vee mama kiyana mage yai kiyana de sathyadai soya ganna eya kala hakke thamata pamanai duka sapa me apa visin beda ganna deyak pamanai oba oya soyana sathuta kumakda

    ඔබ නිවැරදි මාවතට පැමිණෙන බව වැටහේ. සිඟන්නට එක බත් පත සතුටක්. මුදල් යහමින් ඇති කෙනාට බත් පතකින් සතුටු විය හැකි නොවේ නේද?
     
    Sep 25, 2010
    254
    14
    0
    උදාහරන දැක්වුවොත්?

    Mama igena ganna asai.. Eka karanawa mata sathutui
    Mama cricket gahanna asai kalin kara aye karanna ona ethakota mata sathutui
    Adare karanna asai.. hambunoth mata sathutui
    Anun ta udaw karanna asai ehema kalama sathuti

    Thawa siyak dewal tiyenawa
     
    Prabhaswara

    Member
    Feb 26, 2017
    100
    22
    0
    hithe senaseema thama sathuta kiyanne.. Oya BOOT ekak kaawama Noseleee Yathaarthaya therm aran inna puluwan nam ekai sathuta.... ada kaaale Money th Pradaana saadakayak wela... Hemadema mudal matha yedenne...

    ekkenek maasema 8-5 weda karala 30k hoyana kota thawa kenek dawas dekin 25000 hoyanawa... (last week i saw my own exp... a Drone handle guys took 25k for 2 days shoot... if he doing 5 Jobs he can earn over one lak per month... ) kisima mahansiyak naha.... Freedom ekath thiyenawa... Sallith Labenawa....

    May be you are correct. But I know people very sad about their salary of 1.5 lak per month. For you 100000 is a big amout. For them it is not even enough for them to live. Don't you see something in it??
     
    Prabhaswara

    Member
    Feb 26, 2017
    100
    22
    0
    Mama igena ganna asai.. Eka karanawa mata sathutui
    Mama cricket gahanna asai kalin kara aye karanna ona ethakota mata sathutui
    Adare karanna asai.. hambunoth mata sathutui
    Anun ta udaw karanna asai ehema kalama sathuti

    Thawa siyak dewal tiyenawa

    ඔය සියල්ලම කල හා කරන අය බොහෝ අය අද සමාජයේ සිටිනව. ඒ අය 100% සතුටින් සිටීද? නැත්නම් තවමත් සම්පූර්ණ නොවුනු සතුටක ඉතිරියක් සොයමින් සිටිනවා නොවේද?
     
    jisa

    Well-known member
  • Jul 18, 2007
    2,069
    187
    63
    UAE
    bahira lokaya ekka kisima deyak sansandanaya karanna epa mokada ema kisiwakin thamata proyojanayak nomathi nisa asa kana nasaya diwa sareeraya me kisiwakin apata sathya nolabe
     
    Prabhaswara

    Member
    Feb 26, 2017
    100
    22
    0
    bahira lokaya ekka kisima deyak sansandanaya karanna epa mokada ema kisiwakin thamata proyojanayak nomathi nisa asa kana nasaya diwa sareeraya me kisiwakin apata sathya nolabe

    අප ජීවිත කාලයම මුදල් හම්බ කරත් අන්තිමට සතුටු වීමට හැක්කේ දේවල් 6කින් පමණයි. චිත්‍රපටි වගේ දේවල් වලින් හා බාහිර පරිසරයේ රූප බැලීමෙන්, සංගීතය ආදී ශබ්ද ඇසීමෙන්, විවිද වර්ගයේ සුවද විදීමෙන්, එක් එක් ආකාරයේ ආහාර රස බැලීමෙන්, ස්පර්ශ විඳීමෙන් හා හිතින් විවිද දේවල් ගැන සිහින මවමින් සිටීමෙන්. මුදල් කෙතරම් තිබුනත් ඔය කිහිපයට වඩා දෙයක් කරන කෙනෙක් සිටීනම් ඉදිරිපත් වන්න.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981

    pas iduran pinawima :yes::yes::yes: ithin ekata thamai salli oni:P
     
    Prabhaswara

    Member
    Feb 26, 2017
    100
    22
    0
    pas iduran pinawima :yes::yes::yes: ithin ekata thamai salli oni:P

    සල්ලි ලැබුනත් කරන්න තියෙන්නෙ ඔය ටික පිනවන එක. දැන් ඔබට තිබෙන මුදල් වලිනුත් කරන්නෙ ඔය ටිකමයි. ඉතින් ඔබ හිතනවද මුදල් ලැබුනත් ඔය පසිදුරන් පිනවල ඉවර කරන්නට හැකි වෙවි කියා? එසේත් නැතිනම් ඔබට සිතෙන්නේ නැත්ද ජීවිත කාලයම ඔය පහ පිනවීම වෙනුවෙන්ම ගෙවී යන බව?

    මා මේ කියන්නට උත්සහ කරන්නේ සදාකාලික වූ සතුටක් ගැන.
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,114
    967
    113
    V
    සල්ලි ලැබුනත් කරන්න තියෙන්නෙ ඔය ටික පිනවන එක. දැන් ඔබට තිබෙන මුදල් වලිනුත් කරන්නෙ ඔය ටිකමයි. ඉතින් ඔබ හිතනවද මුදල් ලැබුනත් ඔය පසිදුරන් පිනවල ඉවර කරන්නට හැකි වෙවි කියා? එසේත් නැතිනම් ඔබට සිතෙන්නේ නැත්ද ජීවිත කාලයම ඔය පහ පිනවීම වෙනුවෙන්ම ගෙවී යන බව?

    මා මේ කියන්නට උත්සහ කරන්නේ සදාකාලික වූ සතුටක් ගැන.

    agreed:)
     
    jisa

    Well-known member
  • Jul 18, 2007
    2,069
    187
    63
    UAE
    siduhath kumaraya siyaluma ewakata hitiya desakayan gen darmaya igena gena ema kisiwakin thamanta maragaya soya ganeemata nohaki bawa therum gena thama sitha diyunu kireemen palak nowana thana tama visinma sathya soya gaththeya tikak wela yanawa meya visthara kirimata