සතුට යනු කුමක්ද? කුමකින් සතුට ලැබේද? සියලු දෙනා සොයන්නෙ සතුට විතරද? නැත්නම් වෙනත් දෙයක් මේ ලෝකෙ තිබේද?
මේ පිළිඹදව ඔබේ අදහස් පළ කරන්න.
මේ පිළිඹදව ඔබේ අදහස් පළ කරන්න.
පෝරිසාදයා;21287227 said:අද කාලෙ සතුට = 99%ක් මුදල්
sathuta laba ganeemata nam bahira lokayata gaman nokara thama thulata athulu vee mama kiyana mage yai kiyana de sathyadai soya ganna eya kala hakke thamata pamanai duka sapa me apa visin beda ganna deyak pamanai oba oya soyana sathuta kumakda
Sathuta yanu thaman asa dewal kireemai
උදාහරන දැක්වුවොත්?
hithe senaseema thama sathuta kiyanne.. Oya BOOT ekak kaawama Noseleee Yathaarthaya therm aran inna puluwan nam ekai sathuta.... ada kaaale Money th Pradaana saadakayak wela... Hemadema mudal matha yedenne...
ekkenek maasema 8-5 weda karala 30k hoyana kota thawa kenek dawas dekin 25000 hoyanawa... (last week i saw my own exp... a Drone handle guys took 25k for 2 days shoot... if he doing 5 Jobs he can earn over one lak per month... ) kisima mahansiyak naha.... Freedom ekath thiyenawa... Sallith Labenawa....
Mama igena ganna asai.. Eka karanawa mata sathutui
Mama cricket gahanna asai kalin kara aye karanna ona ethakota mata sathutui
Adare karanna asai.. hambunoth mata sathutui
Anun ta udaw karanna asai ehema kalama sathuti
Thawa siyak dewal tiyenawa
bahira lokaya ekka kisima deyak sansandanaya karanna epa mokada ema kisiwakin thamata proyojanayak nomathi nisa asa kana nasaya diwa sareeraya me kisiwakin apata sathya nolabe
අප ජීවිත කාලයම මුදල් හම්බ කරත් අන්තිමට සතුටු වීමට හැක්කේ දේවල් 6කින් පමණයි. චිත්රපටි වගේ දේවල් වලින් හා බාහිර පරිසරයේ රූප බැලීමෙන්, සංගීතය ආදී ශබ්ද ඇසීමෙන්, විවිද වර්ගයේ සුවද විදීමෙන්, එක් එක් ආකාරයේ ආහාර රස බැලීමෙන්, ස්පර්ශ විඳීමෙන් හා හිතින් විවිද දේවල් ගැන සිහින මවමින් සිටීමෙන්. මුදල් කෙතරම් තිබුනත් ඔය කිහිපයට වඩා දෙයක් කරන කෙනෙක් සිටීනම් ඉදිරිපත් වන්න.


ithin ekata thamai salli oni
pas iduran pinawimaithin ekata thamai salli oni
සල්ලි ලැබුනත් කරන්න තියෙන්නෙ ඔය ටික පිනවන එක. දැන් ඔබට තිබෙන මුදල් වලිනුත් කරන්නෙ ඔය ටිකමයි. ඉතින් ඔබ හිතනවද මුදල් ලැබුනත් ඔය පසිදුරන් පිනවල ඉවර කරන්නට හැකි වෙවි කියා? එසේත් නැතිනම් ඔබට සිතෙන්නේ නැත්ද ජීවිත කාලයම ඔය පහ පිනවීම වෙනුවෙන්ම ගෙවී යන බව?
මා මේ කියන්නට උත්සහ කරන්නේ සදාකාලික වූ සතුටක් ගැන.
