වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
16508720_875014519268649_6274879712443332003_n.jpg
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    නානා මචන් ප්‍රාඩෝ එකේ එකට කියක් යනවද???ඔයිල් ලීටර් කීයද??නිතර රෙපෙයාර් එන්නේ මොනවගෙද???150 ත් ඔය වගේමද රෙපෙයාර් කොස්ට් එක???

    එකේ එකට කියන්නේ මොන පයන්නක්ද සිංහලු?

    ලීටරේටද? මගේ 2002 පරනම 120 තියෙන්නේ මේකේ වීවීටී අයි නෑ..මේක 7-7.6kmpl වගේ කරනවා ඇවරේජ් එක

    ඔයිල් ලීටර් 5යි මිලි ලීටර් 100යි.

    රෙපෙයාර් මොකුත් කරල නෑ බන් දැන් ලක්ශ 3ත් පැනලා මේකේ නම්. ඔය ඇන්ජින් මවුට් ශොක් මවුන්ට් ප්ලග් අනන් මනන් වගේ බර කරත්තෙක උනත් මාරු කරන්න ඕනේ ඒවා ඉතින් මාරු කරන්න ඇති. වෙන කිසිම ලෙඩක් නෑ.

    ගියර් බොක්ස් එකක් තියන්න උනා. ඒක අපේ වරදක් නිසා කෙල උනේ. ඒකට මතක විදිහට 60ක්ද 80ක් ද මන්දා ගියා හරියට මතක නෑ

    150 ගැන දන්නේ නෑ බන් පාව්ච්චි කරලා නෑ.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21288254 said:
    oka efi kiyana ekada uba oya GDI kiyanne? mata therene na ban uba kiyana eka??

    Meka efi thama ban.. eth meke fuel inject karanne kelinma combustion chamber ekata..

    Fuel direct injection = gasoline direct injection = gdi

    Neh?
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,513
    10,617
    113
    Nugegoda, Sri Lanka
    රත්තරං;21288290 said:
    එකේ එකට කියන්නේ මොන පයන්නක්ද සිංහලු?

    ලීටරේටද? මගේ 2002 පරනම 120 තියෙන්නේ මේකේ වීවීටී අයි නෑ..මේක 7-7.6kmpl වගේ කරනවා ඇවරේජ් එක

    ඔයිල් ලීටර් 5යි මිලි ලීටර් 100යි.

    රෙපෙයාර් මොකුත් කරල නෑ බන් දැන් ලක්ශ 3ත් පැනලා මේකේ නම්. ඔය ඇන්ජින් මවුට් ශොක් මවුන්ට් ප්ලග් අනන් මනන් වගේ බර කරත්තෙක උනත් මාරු කරන්න ඕනේ ඒවා ඉතින් මාරු කරන්න ඇති. වෙන කිසිම ලෙඩක් නෑ.

    ගියර් බොක්ස් එකක් තියන්න උනා. ඒක අපේ වරදක් නිසා කෙල උනේ. ඒකට මතක විදිහට 60ක්ද 80ක් ද මන්දා ගියා හරියට මතක නෑ

    150 ගැන දන්නේ නෑ බන් පාව්ච්චි කරලා නෑ.

    Vikunannda adahasak naththum, VVTI Model Engine ekak thibbanum hari, X Trail Facelifted eka gana mokada hithenne? 2400CC Version eka. Asawak thiyenawa ganna.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Vikunannda adahasak naththum, VVTI Model Engine ekak thibbanum hari, X Trail Facelifted eka gana mokada hithenne? 2400CC Version eka. Asawak thiyenawa ganna.

    ඇන්ජින් තියන්න ඕනේ නෑ බන්. මේ ඇන්ජිමේ වරදක් නෑ. මේක විකුනලා වයි61 එකක් ගන්න ඉන්නේ. වත මිලින වෙලා මේ කාලේ බං

    කොයි මොඩල් එකේ ෆේස් ලිෆ්ට් එක ගැන්ද ඔය කියන්නේ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Ah.. man hithuwe mekat gdi kiyala..

    Inbuilt rev limiter enawada ban?

    ෆ්ලඩ් කන්ටෝල් අයින් කරපන්. ඊට පස්සේ පිස්සෙක් වගේ පිස්සෙක් වගේ එකවපන්:P:P:P

    ඕනේම stock වාහනේක Inbuilt rev limiter එනවා බන්. උබට ඕක අයින් කරන්නනම් වෙනම චිප්ඩ් ECU එකක් දාන්න ඕනේ, ඒත් CVT වාහනයක් ස්ටොක් තත්වෙන් වෙනස් කරනවා කියන්නේ අතින් අරන් puකෙන් තබාගැනීමක්
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21288475 said:

    wediya danne na ban owa.. mokadda flood control?

    rev limit eka nam awlak na 6000RPM kohe pagannada... mehe nam ithin 1500, 2000RPM thama :rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,459
    2
    53,962
    113
    man 110Kmph gihin tiyenawa normal rd eke.. haragama pare.. 6000ta tiya 4000ta wath paganna beri una..

    2500ta 3000ta pagala gears tika maru unama jet eka wage.. 6000ta nam paganna beri wei kandaka thama paganna wenne..

    10-11 seconds yanawane 0-100 wenna ithin e time eka full throttle dunnama CVT aniwa rev wenawane 6 ta, oya video eke wage, highway eke thm try krnn one
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    10-11 seconds yanawane 0-100 wenna ithin e time eka full throttle dunnama CVT aniwa rev wenawane 6 ta, oya video eke wage, highway eke thm try krnn one

    normal pare ba.. oya kiwwata 5 second yanna kalin papuwata denenna widinna gannawa ban.. 6000ta nam peguwoth kohe hari aminila thama inna wenne.. normal pare.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    wediya danne na ban owa.. mokadda flood control?

    rev limit eka nam awlak na 6000RPM kohe pagannada... mehe nam ithin 1500, 2000RPM thama :rofl:

    ෆ්ලුයිඩ් කන්ට්‍රෝල් අකුරු ටැපලුනා. අපි ඇක්සිලේටරේ උඩ මොන පිස්සුව කෙලියත් ඊසීයූ එක ඇන්ජිමට ත්‍රොටල් එක දෙන්නේ ක්‍රමානුකූලව. අන්න ඒක කන්ට්‍රෝල් වෙන රූල්ස් ඇන්ඩ් රෙගියුලේශන් ටික තමා ඕකෙන් කියන්නේ. වචනේ වැරදිද දන්නේ නෑ. සිද්දියනම් ඕක තමා. ඔය එකතැන රෝද කැරකිලා පිකප් වෙන්න හදලා තියෙන්නේ ඊසීයූ එකෙන් ඔන්න ඔය රූල්ස් ටික වෙනස් කරලා. එතකොට වාහනේ කන්ට්‍රෝල් එක තනිකර අපි අතේ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21288675 said:
    ෆ්ලුයිඩ් කන්ට්‍රෝල් අකුරු ටැපලුනා. අපි ඇක්සිලේටරේ උඩ මොන පිස්සුව කෙලියත් ඊසීයූ එක ඇන්ජිමට ත්‍රොටල් එක දෙන්නේ ක්‍රමානුකූලව. අන්න ඒක කන්ට්‍රෝල් වෙන රූල්ස් ඇන්ඩ් රෙගියුලේශන් ටික තමා ඕකෙන් කියන්නේ. වචනේ වැරදිද දන්නේ නෑ. සිද්දියනම් ඕක තමා. ඔය එකතැන රෝද කැරකිලා පිකප් වෙන්න හදලා තියෙන්නේ ඊසීයූ එකෙන් ඔන්න ඔය රූල්ස් ටික වෙනස් කරලා. එතකොට වාහනේ කන්ට්‍රෝල් එක තනිකර අපි අතේ

    onna oya hutapate thama mata awla.. man den godak van ekata purudu wela nisa.. eka pagana pagana widihata yanawa.. meka welawakata epa wenawa..

    peguwa kiyala yanne na welawakata.. ekath kirala manala thama yanna ganne..
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,513
    10,617
    113
    Nugegoda, Sri Lanka
    රත්තරං;21288459 said:
    ඇන්ජින් තියන්න ඕනේ නෑ බන්. මේ ඇන්ජිමේ වරදක් නෑ. මේක විකුනලා වයි61 එකක් ගන්න ඉන්නේ. වත මිලින වෙලා මේ කාලේ බං

    කොයි මොඩල් එකේ ෆේස් ලිෆ්ට් එක ගැන්ද ඔය කියන්නේ.

    T30 First Gen eka. Darunuwata offroad karanna oni naa. Ground clearance thibbama athi. 35 aduwata thiyenne Okai, Vitara Parana model ekai. J70 series thiyena tharamak thiyenne Gedi, owa aragena Usawi gane rasthiyadu wenna baa.

    http://www.autolanka.com/view/nissan/x-trail/33263.html

    http://www.autolanka.com/view/suzuki/Escudo/36258.html
     
    Status
    Not open for further replies.