නානා මචන් ප්‍රාඩෝ එකේ එකට කියක් යනවද???ඔයිල් ලීටර් කීයද??නිතර රෙපෙයාර් එන්නේ මොනවගෙද???150 ත් ඔය වගේමද රෙපෙයාර් කොස්ට් එක???
රත්තරං;21288254 said:oka efi kiyana ekada uba oya GDI kiyanne? mata therene na ban uba kiyana eka??
Meka efi thama ban.. eth meke fuel inject karanne kelinma combustion chamber ekata..
Fuel direct injection = gasoline direct injection = gdi
Neh?
රත්තරං;21288290 said:එකේ එකට කියන්නේ මොන පයන්නක්ද සිංහලු?
ලීටරේටද? මගේ 2002 පරනම 120 තියෙන්නේ මේකේ වීවීටී අයි නෑ..මේක 7-7.6kmpl වගේ කරනවා ඇවරේජ් එක
ඔයිල් ලීටර් 5යි මිලි ලීටර් 100යි.
රෙපෙයාර් මොකුත් කරල නෑ බන් දැන් ලක්ශ 3ත් පැනලා මේකේ නම්. ඔය ඇන්ජින් මවුට් ශොක් මවුන්ට් ප්ලග් අනන් මනන් වගේ බර කරත්තෙක උනත් මාරු කරන්න ඕනේ ඒවා ඉතින් මාරු කරන්න ඇති. වෙන කිසිම ලෙඩක් නෑ.
ගියර් බොක්ස් එකක් තියන්න උනා. ඒක අපේ වරදක් නිසා කෙල උනේ. ඒකට මතක විදිහට 60ක්ද 80ක් ද මන්දා ගියා හරියට මතක නෑ
150 ගැන දන්නේ නෑ බන් පාව්ච්චි කරලා නෑ.
Ah.. man hithuwe mekat gdi kiyala..රත්තරං;21288440 said:na
efi nam efi.. gdi nam gdi
kawda kiwwe oka leda dena engine ekak kiyala??
Vikunannda adahasak naththum, VVTI Model Engine ekak thibbanum hari, X Trail Facelifted eka gana mokada hithenne? 2400CC Version eka. Asawak thiyenawa ganna.
Ah.. man hithuwe mekat gdi kiyala..
Inbuilt rev limiter enawada ban?



රත්තරං;21288475 said:ෆ්ලඩ් කන්ටෝල් අයින් කරපන්. ඊට පස්සේ පිස්සෙක් වගේ පිස්සෙක් වගේ එකවපන්
ඕනේම stock වාහනේක Inbuilt rev limiter එනවා බන්. උබට ඕක අයින් කරන්නනම් වෙනම චිප්ඩ් ECU එකක් දාන්න ඕනේ, ඒත් CVT වාහනයක් ස්ටොක් තත්වෙන් වෙනස් කරනවා කියන්නේ අතින් අරන් puකෙන් තබාගැනීමක්

wediya danne na ban owa.. mokadda flood control?
rev limit eka nam awlak na 6000RPM kohe pagannada... mehe nam ithin 1500, 2000RPM thama![]()
හයිවේ එකේ පාගපන් 6 ට
man 110Kmph gihin tiyenawa normal rd eke.. haragama pare.. 6000ta tiya 4000ta wath paganna beri una..
2500ta 3000ta pagala gears tika maru unama jet eka wage.. 6000ta nam paganna beri wei kandaka thama paganna wenne..
10-11 seconds yanawane 0-100 wenna ithin e time eka full throttle dunnama CVT aniwa rev wenawane 6 ta, oya video eke wage, highway eke thm try krnn one
wediya danne na ban owa.. mokadda flood control?
rev limit eka nam awlak na 6000RPM kohe pagannada... mehe nam ithin 1500, 2000RPM thama![]()
රත්තරං;21288675 said:ෆ්ලුයිඩ් කන්ට්‍රෝල් අකුරු ටැපලුනා. අපි ඇක්සිලේටරේ උඩ මොන පිස්සුව කෙලියත් ඊසීයූ එක ඇන්ජිමට ත්‍රොටල් එක දෙන්නේ ක්‍රමානුකූලව. අන්න ඒක කන්ට්‍රෝල් වෙන රූල්ස් ඇන්ඩ් රෙගියුලේශන් ටික තමා ඕකෙන් කියන්නේ. වචනේ වැරදිද දන්නේ නෑ. සිද්දියනම් ඕක තමා. ඔය එකතැන රෝද කැරකිලා පිකප් වෙන්න හදලා තියෙන්නේ ඊසීයූ එකෙන් ඔන්න ඔය රූල්ස් ටික වෙනස් කරලා. එතකොට වාහනේ කන්ට්‍රෝල් එක තනිකර අපි අතේ
රත්තරං;21288459 said:ඇන්ජින් තියන්න ඕනේ නෑ බන්. මේ ඇන්ජිමේ වරදක් නෑ. මේක විකුනලා වයි61 එකක් ගන්න ඉන්නේ. වත මිලින වෙලා මේ කාලේ බං
කොයි මොඩල් එකේ ෆේස් ලිෆ්ට් එක ගැන්ද ඔය කියන්නේ.
Heta udema dannam...moko dan owa awssanna bee...giya sere full service akak kala wisiganak giyaService bill ekk dpnko blnn Allion ekkt service ekkt kchchara wthr wyadamda blnn, air filter ehm maru krpu ekk