150 dual vvti neda 2700CC eka???allion 260 1.8 eketh enne dual vvti mathaka widiyata..රත්තරං;21288290 said:එකේ එකට කියන්නේ මොන පයන්නක්ද සිංහලු?
ලීටරේටද? මගේ 2002 පරනම 120 තියෙන්නේ මේකේ වීවීටී අයි නෑ..මේක 7-7.6kmpl වගේ කරනවා ඇවරේජ් එක
ඔයිල් ලීටර් 5යි මිලි ලීටර් 100යි.
රෙපෙයාර් මොකුත් කරල නෑ බන් දැන් ලක්ශ 3ත් පැනලා මේකේ නම්. ඔය ඇන්ජින් මවුට් ශොක් මවුන්ට් ප්ලග් අනන් මනන් වගේ බර කරත්තෙක උනත් මාරු කරන්න ඕනේ ඒවා ඉතින් මාරු කරන්න ඇති. වෙන කිසිම ලෙඩක් නෑ.
ගියර් බොක්ස් එකක් තියන්න උනා. ඒක අපේ වරදක් නිසා කෙල උනේ. ඒකට මතක විදිහට 60ක්ද 80ක් ද මන්දා ගියා හරියට මතක නෑ
150 ගැන දන්නේ නෑ බන් පාව්ච්චි කරලා නෑ.
service akata yana ganana....

ටොප්අප් කරන් දුවපන් බන්. ඔය වොශර් දාන වෙලාවක වගේ ෆ්ලශ් කරල දාපන්. දෙකෙන් දෙකට ඕවා ෆ්ලශ් කරන්න වෙන වැඩ නෑනේ. මමනම් රේඩියේටරේනම් ෆ්ලශ් කරල දානවා වතුර පාට අවුල් නම්, 
... උබත් නඩුවක් බලවන්න ලෑස්ති වෙනවා වගේ
