වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    රත්තරං;21288290 said:
    එකේ එකට කියන්නේ මොන පයන්නක්ද සිංහලු?

    ලීටරේටද? මගේ 2002 පරනම 120 තියෙන්නේ මේකේ වීවීටී අයි නෑ..මේක 7-7.6kmpl වගේ කරනවා ඇවරේජ් එක

    ඔයිල් ලීටර් 5යි මිලි ලීටර් 100යි.

    රෙපෙයාර් මොකුත් කරල නෑ බන් දැන් ලක්ශ 3ත් පැනලා මේකේ නම්. ඔය ඇන්ජින් මවුට් ශොක් මවුන්ට් ප්ලග් අනන් මනන් වගේ බර කරත්තෙක උනත් මාරු කරන්න ඕනේ ඒවා ඉතින් මාරු කරන්න ඇති. වෙන කිසිම ලෙඩක් නෑ.

    ගියර් බොක්ස් එකක් තියන්න උනා. ඒක අපේ වරදක් නිසා කෙල උනේ. ඒකට මතක විදිහට 60ක්ද 80ක් ද මන්දා ගියා හරියට මතක නෑ

    150 ගැන දන්නේ නෑ බන් පාව්ච්චි කරලා නෑ.
    150 dual vvti neda 2700CC eka???allion 260 1.8 eketh enne dual vvti mathaka widiyata..
     
    Service akata kiyana aka machan ahanna ona une:(service akata yana ganana....:)
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,513
    10,617
    113
    Nugegoda, Sri Lanka
    150 dual vvti neda 2700CC eka???allion 260 1.8 eketh enne dual vvti mathaka widiyata..

    Ow 2ZR-FE Engine eka. Thaththa pawichchi karanne Premio 1.8 eka. Mama kagahala thamai eka genna gaththe, 2010 waladi, 46 kata 9(2008Model). 4000Km da koheda duwala thibbe. 2010 model walin passe awe 2ZR-FAE (Valvematic). meka habai Direct injection, 95 witharai gahanna puluwan.

    https://www.youtube.com/watch?v=qTpSVic9cB4
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,455
    2
    53,955
    113
    රත්තරං;21289483 said:
    engine oil gear oil maru kara kara duwapan ban, 120ye wena henayakwath na.

    බ්‍රේක් ෆ්ලුයිඩ් අවු දෙකෙන් මාරු කරන්න ඕන නේ?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    බ්‍රේක් ෆ්ලුයිඩ් අවු දෙකෙන් මාරු කරන්න ඕන නේ?

    මොන අල ගෙඩියටද බන්.. බොරු වැඩ.. :eek::oo: ටොප්අප් කරන් දුවපන් බන්. ඔය වොශර් දාන වෙලාවක වගේ ෆ්ලශ් කරල දාපන්. දෙකෙන් දෙකට ඕවා ෆ්ලශ් කරන්න වෙන වැඩ නෑනේ. මමනම් රේඩියේටරේනම් ෆ්ලශ් කරල දානවා වතුර පාට අවුල් නම්, නැති ලෙඩත් එනවා බන් මේ හද්ද පරන වාහන ඕනේවාට වඩා කූරු ගාන්න ගිහාම.
     
    Last edited:

    thanujaka

    Well-known member
  • රත්තරං;21289576 said:
    මොන අල ගෙඩියටද බන්.. බොරු වැඩ.. :eek::oo: ටොප් අප් කරන් දුවපන් බන්. ඔය වොශර් දාන වෙලාවක වගේ ෆ්ලශ් කරල දාපන්. දෙකෙන් දෙකට ඕවා ෆ්ලශ් කරන්න වෙන වැඩ නෑනේ. මමනම් රේඩියේටරේනම් ෆ්ලශ් කරල දානවා වතුර පාට අවුල් නම්, නැති ලෙඩත් එනවා බන් මේ හද්ද පරන වාහන ඕනේවාට වඩා කූරු ගාන්න ගිහාම

    නිදියපන් ඩෝ...:dull:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    14iid69.png

    පොඩි ට්‍රිප් එකක් ගියා සිංහලු... :P:P:P
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    Ow 2ZR-FE Engine eka. Thaththa pawichchi karanne Premio 1.8 eka. Mama kagahala thamai eka genna gaththe, 2010 waladi, 46 kata 9(2008Model). 4000Km da koheda duwala thibbe. 2010 model walin passe awe 2ZR-FAE (Valvematic). meka habai Direct injection, 95 witharai gahanna puluwan.

    https://www.youtube.com/watch?v=qTpSVic9cB4
    ඔව්නේ....ඕකේ 1800CC 2ZR ඇවිත් තීනවා නේ..2000CC වල්ට 3ZR ....අද තමයි ඕක ..දැන් දැනගත්තේ :)...ඒත් මචන් 1500CC වලට දිගටම 1NZ එන්ජිම ඇවිත් තීන්නේ.ඒකට 92 ගහන්න පුලුවන්නේ....
     
    Status
    Not open for further replies.