මේ රට අල්ලගන්නව

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    :no::no: අල්ලගන්න දවසට විශ්වාස නොකරන උන් මමී කරනව .ඊජිප්තුවෙ වෙලා තියෙන්නෙත් ඒක
    මමී විතරද කරන්නේ.. ඩැඩිත් කරන්න තියන්නේ.. :lol::lol:
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    මොනවද බන් මම අවිස්වාස කරන සින්හලුන්ව අල්ලලා දෙන්නම් මට ඔන්න ඔකක් දෙන්න කියපන්
    :(
    සින්හලුන් අල්ලල දෙන්න එපා .නියම සින්හලයො පිටසක්වලයොත් එක්ක සම්බන්දකම් පැවැත්තුව . කලවන් උන අයව තමා මමී කරන්නෙ .මොකද විශ්වාස කරන්න බැරි නිසා .
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    සින්හලුන් අල්ලල දෙන්න එපා .නියම සින්හලයො පිටසක්වලයොත් එක්ක සම්බන්දකම් පැවැත්තුව . කලවන් උන අයව තමා මමී කරන්නෙ .මොකද විශ්වාස කරන්න බැරි නිසා .

    එතකොට මමි වෙන්නම වෙනවා නේ
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    එතකොට මමි වෙන්නම වෙනවා නේ
    ඔව් මමි උනහම ටෙලිපති පාවිච්චි කරන්න බෑ . මමී කරන්නෙ අනාගතේදි ඇවිත් පර්යේශන කරන්න . ඊජිප්තුව පරීක්ශන කරල ඉවර උන තැනක් නිසා තමයි කාන්තාරයක් වෙලා තියෙන්නෙ .දැන් තියෙන්නෙ අපේ රට
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔව් මමි උනහම ටෙලිපති පාවිච්චි කරන්න බෑ . මමී කරන්නෙ අනාගතේදි ඇවිත් පර්යේශන කරන්න . ඊජිප්තුව පරීක්ශන කරල ඉවර උන තැනක් නිසා තමයි කාන්තාරයක් වෙලා තියෙන්නෙ .දැන් තියෙන්නෙ අපේ රට
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එකකින් ඇවිත් කියනව ලෝකෙම අල්ල ගන්නව කියලා.....ඒක කියන්නේ නං 2012 ඉදන්...තාම නෑ....

    අනිකෙන් ඇවිත් කියනව රට අල්ලනව කියලා.....

    කවද්ද ආනන්ද පිස්සං කොටුවෙන් ඩිස්චාර්ජ් කලේ..??????
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    :no::no: අල්ලගන්න දවසට විශ්වාස නොකරන උන් මමී කරනව .ඊජිප්තුවෙ වෙලා තියෙන්නෙත් ඒක
    :growl::growl::lol::lol:
    ඔයාවත් මමියක් කරයි :(:(
    :baffled::baffled:
    ඔව් මමි උනහම ටෙලිපති පාවිච්චි කරන්න බෑ . මමී කරන්නෙ අනාගතේදි ඇවිත් පර්යේශන කරන්න . ඊජිප්තුව පරීක්ශන කරල ඉවර උන තැනක් නිසා තමයි කාන්තාරයක් වෙලා තියෙන්නෙ .දැන් තියෙන්නෙ අපේ රට
    :lol::lol::lol::lol::frown::frown::nerd::nerd::lol::lol::lol::lol:
    ඔරියන් තුමාගෙන් පුක්ෂණය උන එකෙක්ද කොහෙද..:lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    Mata meken berenne mokak hari tiye nam kiyanwada? Salli nam naha
    :P:P
    aththa kiypn....... uba chathura senarathna neh.......
    :rolleyes::rolleyes:
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    එකකින් ඇවිත් කියනව ලෝකෙම අල්ල ගන්නව කියලා.....ඒක කියන්නේ නං 2012 ඉදන්...තාම නෑ....

    අනිකෙන් ඇවිත් කියනව රට අල්ලනව කියලා.....

    කවද්ද ආනන්ද පිස්සං කොටුවෙන් ඩිස්චාර්ජ් කලේ..??????

    ඔයාට මේව තේරෙන්නෙ නෑ .ආතර් සී ක්ලාක්ටත් පිස්සු කියල තමා හිතාගෙන හිටියෙ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔයාට මේව තේරෙන්නෙ නෑ .ආතර් සී ක්ලාක්ටත් පිස්සු කියල තමා හිතාගෙන හිටියෙ
    මචං මේ පාර ඇයි ෆයර් ෆොක්ස් එකෙන් ආවේ..????:rofl::rofl::rofl:
    කලින් එන්නේ ක්‍රෝම් වලින් නේද?:P