colombo raa bonna pot ekak kiyahanko

SRI305

Member
Mar 17, 2013
866
62
0
machan colombo awata pork tikak ekka , raa tikak bonna hoda place monada? gana aulak na. sira thanak kiyapan
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඇත්ත කියපන්.. උබ හද්ද වන්නියේ ඉදන් කොලඹ ආපු ගමේ කුකුලෙක් නේද ? :frown:

    යකෝ මේකෙ ඉන්නේ High Class එවුන්. රා බොනව කියල දැනගත්තොත් උබව අඩු කුලේට දාවි :rofl:
     
    Last edited:

    SRI305

    Member
    Mar 17, 2013
    866
    62
    0
    ඇත්ත කියපන්.. උබ හද්ද වන්නියේ ඉදන් කොලඹ ආපු ගමේ කුකුලෙක් නේද ? :frown:

    යකෝ මේකෙ ඉන්නේ High Class එවුන්. රා බොනව කියල දැනගත්තොත් උබව අඩු කුලේට දාවි :rofl:

    :(
     
    machan colombo awata pork tikak ekka , raa tikak bonna hoda place monada? gana aulak na. sira thanak kiyapan
    මීගමු පාරේ කොළඹ පැත්තට එනකොට වම් පැත්තෙ තිබුණා පොට් එකක් - දැන් තියෙනවද දන්නෙ නෑ - ඒ පාරේ නිතර යන එන උන් ඉන්නවා නම් දන්නවා ඇති - පොට් එකට එක තරුවක් වත් දෙන්න බෑ - හැබැයි ෆ්‍රෙශ් බඩු - සැප කණේ. ඔතන තමා කොළඹට ලඟම පොට් එක මෙච්චර කල් දැකපු.
     
    SRI305

    Member
    Mar 17, 2013
    866
    62
    0
    ඉදිරියේ රාළ;21291668 said:
    මීගමු පාරේ කොළඹ පැත්තට එනකොට වම් පැත්තෙ තිබුණා පොට් එකක් - දැන් තියෙනවද දන්නෙ නෑ - ඒ පාරේ නිතර යන එන උන් ඉන්නවා නම් දන්නවා ඇති - පොට් එකට එක තරුවක් වත් දෙන්න බෑ - හැබැයි ෆ්‍රෙශ් බඩු - සැප කණේ. ඔතන තමා කොළඹට ලඟම පොට් එක මෙච්චර කල් දැකපු.

    laga nadda bn ? colombo awata
     
    aehacker

    Active member
  • Nov 15, 2016
    331
    35
    28
    Unknown
    ඇත්ත කියපන්.. උබ හද්ද වන්නියේ ඉදන් කොලඹ ආපු ගමේ කුකුලෙක් නේද ? :frown:

    යකෝ මේකෙ ඉන්නේ High Class එවුන්. රා බොනව කියල දැනගත්තොත් උබව අඩු කුලේට දාවි :rofl:

    kese uwath direct kiyanna epa hutto :dull:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    pot ekak thibunath genuine badu wenna ba..
    ra bonna colombo awatin lesi wena ekak na ban pitisara paththaka palayanko dawasakata
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,001
    20,195
    113
    Panadura
    ඇත්ත කියපන්.. උබ හද්ද වන්නියේ ඉදන් කොලඹ ආපු ගමේ කුකුලෙක් නේද ? :frown:

    යකෝ මේකෙ ඉන්නේ High Class එවුන්. රා බොනව කියල දැනගත්තොත් උබව අඩු කුලේට දාවි :rofl:

    :rofl: :lol: :lol: