දැන් කිබුලගේ තව එකක් ditected කියන්න එපා
මං කිබුල එක්ක එක බත් පතේ කන එකෙක් නෙමෙයි
එත දෙයක් කියන්න ඕන තැනට කට පියාගෙන ඉන්නේ නෑ
උබට ඕන මේක xibits කරා කියලා පෙන්නන්නද?
මං හිතන්නේ නෑ ඒ වගේ කොන්ද පන නැති එකෙක් කියලා උ
එහෙම නම් උට අවුලක් නම් උ දායි නුලක් ආයෙම
මේ වගේ පොන්න වැඩ කරලා එක එකාව කොටවන්න එපා යකෝ
කිරියේ උන්ව කොටවන එකට මං කොහොමත් කැමති නෑ
high class එකේ මාත් දැක්කා
බයිට් වලට දාපු චිස් බ්‍රෑන්ඩ් එක හිටන් දාලා තියනවා
පිස්සු නැත්තම් හොදයි
එත් මං මොනවත් කියන්න ගියේ නෑ
මොකද මේකේ උන්ව අවුස්සලා පොන්න අතල ගන්න හිතුන නෑ
මම දැම්මේ පරණ උන රණ්ඩු කරගන්න එපා කියලා විතරයි
උබ නොදන්නවා උනත් අරුණ කියන්නේ කවුද කියලා හැමෝම දන්නවා
අනික කිබුලා බලු වැඩක කලේ xibitsට දත් සින් ඒකෙන
මොකද ඌ ඉල්ලන ටින්කිරි ගාගත්තේ කිබුලා හින්දා
කොහොම හරි එක උබට මට අවුලක් වෙන්න විදිහක් නැනේ
ඒක උන දෙන්න බලාගනී
xibits නැති වෙලාවේ මේ වගේ උගේ අගේ ගහලා
උබේ තරහවල් පිට කරන්න එපා චාටර්