ෆොටෝ නැත්නම් නානා කිසි දෙයක් කියලා දෙන්නේ නෑ කිව්වා...![]()

මාත් මැනුවල් එක දෙන්නේ නෑ..... 

නෑ නෑ මම කිව්ව එක වැරදි කොනෙන් අල්ල ගන්න එපා..... 

![]()
මට දුවන්නත් බෑ 
මාත් මැනුවල් එක දෙන්නේ නෑ.....
නෑ නෑ මම කිව්ව එක වැරදි කොනෙන් අල්ල ගන්න එපා.....
![]()

- යතුරු කට වටේ මිනිරං ග්‍රීස් ටිකක් යාන්තමට ගාලා කොට්න් රෙදි කෑල්ලකිං පිස්සා නං... ෆොටෝ වලට නියමෙට පේනවා...
- බ්‍රේක් පැඩල් එක නං පොටෝශොප් කරන්න වෙනවා.... නැත්තං අළුත් කවර් එකක් රීකන්ඩිශන් කඩේකිං අරං දාන්න පුලුවං 150 යි ..
- ගියර් ක්නොබ් එක ඉතිං අළුතෙං දාන්න කරදරයි... පොටෝශොප් කරන්න පුලුවං ..
- ස්ටියරිං වීල් එක හොදට සුද්ද කරලා හොද වැක්ස් එකක් එහෙම දාලා .. කවරයක් අළුතෙං දාලා.. ඩිස්ටිඩිඩිං කරන්න පුලුවං..
- පවර් ශටර් ස්විචස්.... ක්කොම හොදට පිහලාලා.. ලාවට ශයින් එන්න වැක්ස් ටිකක් යාන්තමට ගාලා පොලිශ් කරන්න පුලුවං...
- බොනට් පියන හයි වෙලා තියෙන ඒවා අතර නං... පොටෝශොප් කරන්නත් පුලුවං... නැත්තං ටිකක් ඈතට කරලා පොටෝ එක අරං...දාන්නත් පුලුවං
නෑ නෑ.. මං මේ නිකං ඇදේ නිදාගෙන ඉන්ට බැරුවට කිව්වෙ...
දුවං එන්න එපාමට දුවන්නත් බෑ
![]()

Uba dan mona magulakatada manual hoyanne....mage wahane leda awillath mama owa hoya hoya inne nee ban...photo tikak dapanko
ආදලේට..ඇයි බන් ඔහොම කරන්නෙ
එක්කෝ ඔය මොකුත් නොකර ෆොටෝ නොදා ඉන්නත් පුළුවම්

ඕකා ඔයපාර ඔය ටිකත් කොරයි බන්ආදලේට..![]()
ඇරත් ඇදටම වෙලා ඉන්න එකේ ජොලියක් තියෙන්නත් එපෑ![]()
Uba dan mona magulakatada manual hoyanne....mage wahane leda awillath mama owa hoya hoya inne nee ban...photo tikak dapanko
වෑන් එකෙ en එකක් එපාදlol ban.. mage eketh manual na.. man nam padinawa..
van eke manual eka tiyenawa melo deyak terenne na rupa balanna nam hodai..

වෑන් එකෙ en එකක් එපාද![]()
ඔව් ඉතිං ඒකත් ඇත්ත...engine eke tiyenawa en-us eka..
one na ban oka tiyan mona karannada.. engine eka thama wedagat

ඔව් ඉතිං ඒකත් ඇත්ත...
හැබැයි උඹේ වාහනේ කම්ප්ලීට් ම තියෙන නිසා....
ඒකත් තිබ්බයි කියලා අඩු වෙන්නෑ![]()

FB15 manual eka okatath hari yanawad bn?

හරියටම නොදනී බං..... හැබැයි ඔය නිසාන් සනී ආව ඔක්කොම වගේ එකම සීන් එක...... !! මම කිව්වේ එන්ජින් එහෙම.... ටයිමින් එහෙම.... !!
මගේ ඇස් ඇල් ටී ඩේටා ලිමිට් වෙලත් මෙච්චර වෙලා යන්නේ නෑ අප්ලෝඩ් වෙන්න.... 
ෆොටෝ ටික දාන්න තව මාසයක් වත් යයි වගේ...... මූ ඔය කිව්වට වාහනේ අරන් නැද්ද දන්නෙත් නෑ.....මගේ ඇස් ඇල් ටී ඩේටා ලිමිට් වෙලත් මෙච්චර වෙලා යන්නේ නෑ අප්ලෝඩ් වෙන්න....
![]()

ආදලේට..![]()