වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ෆොටෝ නැත්නම් නානා කිසි දෙයක් කියලා දෙන්නේ නෑ කිව්වා...:lol:

    :yes::yes: මාත් මැනුවල් එක දෙන්නේ නෑ..... :no::no:

    :no::no: නෑ නෑ මම කිව්ව එක වැරදි කොනෙන් අල්ල ගන්න එපා..... :frown:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,454
    2
    53,955

    FB15 manual eka okatath hari yanawad bn?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    • යතුරු කට වටේ මිනිරං ග්‍රීස් ටිකක් යාන්තමට ගාලා කොට්න් රෙදි කෑල්ලකිං පිස්සා නං... ෆොටෝ වලට නියමෙට පේනවා...
    • බ්‍රේක් පැඩල් එක නං පොටෝශොප් කරන්න වෙනවා.... නැත්තං අළුත් කවර් එකක් රීකන්ඩිශන් කඩේකිං අරං දාන්න පුලුවං 150 යි ..
    • ගියර් ක්නොබ් එක ඉතිං අළුතෙං දාන්න කරදරයි... පොටෝශොප් කරන්න පුලුවං ..
    • ස්ටියරිං වීල් එක හොදට සුද්ද කරලා හොද වැක්ස් එකක් එහෙම දාලා .. කවරයක් අළුතෙං දාලා.. ඩිස්ටිඩිඩිං කරන්න පුලුවං..
    • පවර් ශටර් ස්විචස්.... ක්කොම හොදට පිහලාලා.. ලාවට ශයින් එන්න වැක්ස් ටිකක් යාන්තමට ගාලා පොලිශ් කරන්න පුලුවං...
    • බොනට් පියන හයි වෙලා තියෙන ඒවා අතර නං... පොටෝශොප් කරන්නත් පුලුවං... නැත්තං ටිකක් ඈතට කරලා පොටෝ එක අරං...දාන්නත් පුලුවං

    නෑ නෑ.. මං මේ නිකං ඇදේ නිදාගෙන ඉන්ට බැරුවට කිව්වෙ...
    දුවං එන්න එපා :sorry: මට දුවන්නත් බෑ :(
     
    ඇයි බන් ඔහොම කරන්නෙ :(
    එක්කෝ ඔය මොකුත් නොකර ෆොටෝ නොදා ඉන්නත් පුළුවම්
     
    ආදලේට..
    9.gif

    ඇරත් ඇදටම වෙලා ඉන්න එකේ ජොලියක් තියෙන්නත් එපෑ :cool:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    • යතුරු කට වටේ මිනිරං ග්‍රීස් ටිකක් යාන්තමට ගාලා කොට්න් රෙදි කෑල්ලකිං පිස්සා නං... ෆොටෝ වලට නියමෙට පේනවා...
    • බ්‍රේක් පැඩල් එක නං පොටෝශොප් කරන්න වෙනවා.... නැත්තං අළුත් කවර් එකක් රීකන්ඩිශන් කඩේකිං අරං දාන්න පුලුවං 150 යි ..
    • ගියර් ක්නොබ් එක ඉතිං අළුතෙං දාන්න කරදරයි... පොටෝශොප් කරන්න පුලුවං ..
    • ස්ටියරිං වීල් එක හොදට සුද්ද කරලා හොද වැක්ස් එකක් එහෙම දාලා .. කවරයක් අළුතෙං දාලා.. ඩිස්ටිඩිඩිං කරන්න පුලුවං..
    • පවර් ශටර් ස්විචස්.... ක්කොම හොදට පිහලාලා.. ලාවට ශයින් එන්න වැක්ස් ටිකක් යාන්තමට ගාලා පොලිශ් කරන්න පුලුවං...
    • බොනට් පියන හයි වෙලා තියෙන ඒවා අතර නං... පොටෝශොප් කරන්නත් පුලුවං... නැත්තං ටිකක් ඈතට කරලා පොටෝ එක අරං...දාන්නත් පුලුවං

    නෑ නෑ.. මං මේ නිකං ඇදේ නිදාගෙන ඉන්ට බැරුවට කිව්වෙ...
    දුවං එන්න එපා :sorry: මට දුවන්නත් බෑ :(
    :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    engine eke tiyenawa en-us eka..

    one na ban oka tiyan mona karannada.. engine eka thama wedagat
    ඔව් ඉතිං ඒකත් ඇත්ත...
    හැබැයි උඹේ වාහනේ කම්ප්ලීට් ම තියෙන නිසා....
    ඒකත් තිබ්බයි කියලා අඩු වෙන්නෑ :cool:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    ඔව් ඉතිං ඒකත් ඇත්ත...
    හැබැයි උඹේ වාහනේ කම්ප්ලීට් ම තියෙන නිසා....
    ඒකත් තිබ්බයි කියලා අඩු වෙන්නෑ :cool:

    english pdf ekak da?

    mage laga japanese eka tiyenawa book eka..

    deepan balanna.. tiyenawa nam.. ;);)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    FB15 manual eka okatath hari yanawad bn?

    :):) හරියටම නොදනී බං..... හැබැයි ඔය නිසාන් සනී ආව ඔක්කොම වගේ එකම සීන් එක...... !! මම කිව්වේ එන්ජින් එහෙම.... ටයිමින් එහෙම.... !!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ෆොටෝ ටික දාන්න තව මාසයක් වත් යයි වගේ...... මූ ඔය කිව්වට වාහනේ අරන් නැද්ද දන්නෙත් නෑ..... :P මගේ ඇස් ඇල් ටී ඩේටා ලිමිට් වෙලත් මෙච්චර වෙලා යන්නේ නෑ අප්ලෝඩ් වෙන්න.... :dull:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ෆොටෝ ටික දාන්න තව මාසයක් වත් යයි වගේ...... මූ ඔය කිව්වට වාහනේ අරන් නැද්ද දන්නෙත් නෑ..... :P මගේ ඇස් ඇල් ටී ඩේටා ලිමිට් වෙලත් මෙච්චර වෙලා යන්නේ නෑ අප්ලෝඩ් වෙන්න.... :dull:

    අනේද කියන්නේ....

    ඒකට බඩා මාමා....

    DXඑක ගත්ත දවසෙ ඉඳල එළකිරියෙ පුරා ඒකෙ ෆොටෝ.....

    අන්තිමට පත්තරේට විතරයි ඒක නොවැටුනේ:baffled:
     
    Status
    Not open for further replies.