ඔයා එතකොට මෙච්චර කල් PM ගැහුවා GT ට නේ ?
මං හිතුවෙ වත් නෑ සහෝ..![]()

PM කියන්නේ මොනවද සහෝ....?? අපේ ඕවා පාවිච්චියක් නෑ..... !! 

ඔයා එතකොට මෙච්චර කල් PM ගැහුවා GT ට නේ ?
මං හිතුවෙ වත් නෑ සහෝ..![]()

PM කියන්නේ මොනවද සහෝ....?? අපේ ඕවා පාවිච්චියක් නෑ..... !! 

PM කියන්නේ මොනවද සහෝ....?? අපේ ඕවා පාවිච්චියක් නෑ..... !!
![]()
එහෙම නං අර පීරිස් කියන්නේ... PM ගහයි කියලා.. ඔයාලා මෙච්චර කල් කලේත් ඒකයි කියන්නේ.. 

මං තාම මුල් පිටුවෙ ඉන්නෙ... කියවං එනවා..
මං හිතුවේ අරුණයාට යන්න උනේ අර ඉවෝක් සීන් එක නිසා කියලා.. ඒකටත් කිඹුලා හවුල් කියලා දන්නෙ අද නේ
කිඹුලත් අර චතුරයා වගේ ඉතිහාසේ උන හැම සීන් එකම පිටිපස්සෙ ඉදලා තියෙනවා බලං යද්දි
@දත් කිඹූලා..
අයියේ මට කියන්ඩ තියෙන්නෙ මෙච්චරයි. උඹට හොද වැඩේ.. හොදම වැඩේ.. සාදු සාදු සාආආආදු...



උඹ යකෝ......!! 

හිතපන් සයිට් එකේ ඇඩ්මින්ට ඔහොම කතා කරන්න පුළුවන් වෙන කාටද කියලා....
"ජී ටී මේක වහල දාපන්"....
නිපුන් ගෙදර ඉඳන් එළකිරි ඩොට්කොම් එක අරන් ආව වගේ කතා කරන්නේ.....![]()

කියලා වැඩක් නෑ.... අපේ ඇඩ්ඩියයි මායි එක වයසේ වෙලත්, බුවා එක්ක අපි කතා කරන විදිහක් තියේ..... මොක උනත් ඌ මේකේ ඇඩ්ඩියා නෙව..... 
ලගදි වෙඩිමත් තියෙනවා කිව්වා...... 
කියලා වැඩක් නෑ.... අපේ ඇඩ්ඩියයි මායි එක වයසේ වෙලත්, බුවා එක්ක අපි කතා කරන විදිහක් තියේ..... මොක උනත් ඌ මේකේ ඇඩ්ඩියා නෙව.....
ලගදි වෙඩිමත් තියෙනවා කිව්වා......
![]()


දැං ඒකට ගිහිං ක්ලාසි විදිහට බීලා.. ක්ලාසි විදිහට කාලා මේකෙ පොටෝ දැම්මම.. පිස්සකේ වගේ.. ිස්සෙක් වගේ දුවං එයිකියලා වැඩක් නෑ.... අපේ ඇඩ්ඩියයි මායි එක වයසේ වෙලත්, බුවා එක්ක අපි කතා කරන විදිහක් තියේ..... මොක උනත් ඌ මේකේ ඇඩ්ඩියා නෙව.....
ලගදි වෙඩිමත් තියෙනවා කිව්වා......
![]()

එහෙම නං අර පීරිස් කියන්නේ... PM ගහයි කියලා.. ඔයාලා මෙච්චර කල් කලේත් ඒකයි කියන්නේ..
ඔයාටත් ලැපං ගලවං ඉන්නෙ නැතුව මේවාට උත්තර බදින්න එනවා නේ අම්මපා..![]()

කොයි පීරිස් ද....?? 
බොසාට හොරෙන් නෙට් එන හයික්ලාස් රැඟිල්ලත් ඇවිල්ලා. වදින එකාට වැදිය![]()










ඔය අහවලාට යවපු පීඑම් එක කියල හැරෙන තැපෑලෙන් කියන්න තරම් ඔහුගේ දේවල් ගැන දන්නවා....හරිම පුදුමයක් නේද?





මූ මේ කියල තියෙන එක නම් පට්ට බොරුවක්.. අරුණය කිරියෙන් ගියෙ ඔය ත්‍රෙඩ් එක නිසා නෙමෙයි. වෙනත් මේ වගේම දවස් ගානක් වලියක් ඇදුන ත්‍රෙඩ් එකක අරුණයට කිසිම වැදගැම්මක් නැති වලියේ වෙන කෙනෙක්ගෙ ෆොටෝස් හද හදා දානකොට කොහෙන් දෝ මන්ද ආපු එකෙක් ත්‍රෙඩ් එකේ ලින්කුවක් දැන්ම. (බොරලුගොඩ වගේ මතක විදියට ) ඒකෙ තිබ්බෙ අරුණයගේ අයිඩී එකෙන් කාර් ඇඩ් එකක් දාපු සීන් එකක්. ඒකෙ තිබ්බ ඩීටෙල්ස් ගූගල් කරල ඒ ත්‍රෙඩ් එකේ කමෙන්ට් එකක් වෙන කෙනෙක් දැන්මෙ. ඒ ක්ශනිකව ඌ වෙනුවෙන් වෙනම ත්‍රෙඩ් එකක් වෙන කෙනෙක් දැන්ම. අන්තිමට ගොඩක් අය ඔරිජිනල් එකෙන්ම උගේ ෆොටෝස් දැන්ම. ඒ නිසයි ඌ යන්න ගියෙ. නැතුව මේ ස්කූවි සීන් එකට නෙමෙ. කොහොමත් අරුණය හිටිය විදියට යන්න නම් මේ ස්කූවියගෙ සීන් එක සිඟිති සීන් එකක්.සුරංගනා කතාව තියෙන්නේ මේකෙ මුල් පෝස්ට් එකේ නෙ බං.....
අරුණගෙ සීන් එක හැමෝම දන්නවා.....අරුණ කියන්නෙ කවදාවත් එළියට ආපු චරිතයක් නෙවේ.... ඌ කවුද කියල කට්ටිය දැනගන්න නිසා...... ඌ ඒ සීන් එකෙන් මග ඇරියා....ඒක ඕන එකෙක්ට තේරෙනව නේ.....
දත් ගලවන සීන් එකත් එහෙම නේ.....
නිපුන්ගෙ දත බලෙන් ගැලෙව්වෙ නෑ නේ.....
මෙවැනි ලොල් අපත ත්‍රෙඩ් වල කාලය කෑම නොකරන්නැයි ආව පීඑම් තොගයක් නිසා අවසාන පිළිතුර සහ විග්‍රහය මෙහෙම දානවා...
දැන් පළවෙනි ප්රශ්නය මේ සංකපීරිස් කියන පුද්ගලය එක්සිබිට් ගේ අස්සක් මුල්ලක් නෑර ම දන්නවා. ඔහු මගේ තැනට ඇවිත් කතා කල වදන් පවා දන්නවා. එක්සිබිට්ස් එවපු පීඑම් වල රිසීවර්ස්ලාව දන්නවා.ඔය අහවලාට යවපු පීඑම් එක කියල හැරෙන තැපෑලෙන් කියන්න තරම් ඔහුගේ දේවල් ගැන දන්නවා....හරිම පුදුමයක් නේද?
දෙවැන්න,
බීපුවාම වෙන ආතල් සිද්ධි ත්‍රෙඩ් එකේ දී, එක්සිබිට් හට ඔහුුට රිදෙන පිළිතුර දුන්නේ මම නෙවෙයි, මිස්ටර් පෙරේරා....දැන් එක්සිබිට් දාපු හයි ක්ලාස් කියන ත්‍රෙඩ් එකේ ප්‍රධාන ඉලක්කය වුනේ මම. මේකෙත් ප්‍රධාන ඉලක්කය මම......හරීම පුදුම නැද්ද, මම අදාළ නැතුව, මට මඩ ගහල ත්‍රෙඩ් වැටෙන එක....??????මොකද හරිනං මේ පුද්ගලය පැටලෙන්න ඕන මිස්ටර් පෙරේරා එක්ක. නමුත් පෙරේරා පැත්තක, දාගෙන ගහන්නේ මට...ඇයි ඒ...?????
හේතුව තමා මීට අවුරුදු 2කට විතර කලින් වෙච්චි සිදුවීම. ඔහු ගේ කුණු සියල්ල එළියට ඇදිල ආවේ ඒ සිද්ධියෙන්. ඒ වෛරය තාම මොහුගේ හිතේ තියනවා. මට නං ඕව ගැනක්වත් නෑ. ඒ නිසා තමා එක්සිබිට් ඔය හයි ක්ලාස් කියන ත්‍රෙඩ් එක දාන්න කලින් මට කෝල් කරපු වෙලාවෙත් ඕව අදාල කරගන්න එපා මල්ලි, බිස්නස් දියුණු කරගන්න බලපං කියල ඉතාම සුහදව බිස්නස් ගොඩ දාගන්න එක ගැන කතා කලේ.........
දැන් සංකපීරිස් විදියට මෙහෙම මාව වර්ණනා කරන්නේ ඇයි????
හේතුව සංකපීරිස් මට එවල තිබ්බ පීඑම් වලින් මගෙන් බැගෑපත්ව ඉල්ලා හිටි විදියට මම ත්‍රෙඩ් එකක් නොදැමීම. සංකපීරිස්, මම ඔබට වඩා තෙම්පරාදු වෙච්චි මිනිහෙක්, ගොනා හැරෙන්නේ පොල් පැලේටද, පොල් කොටේටද කියල මම දන්නවා.
ඔහුට ඕන වුනේ මං ලව්වා ත්‍රෙඩ් එකක් දම්මව ගන්න එක්සිබිට් ගේ අළුත් චැනල් එක ප්රෙමා්ට කරන. එහෙම දාන්න කියල කිව්වේ මගේ සෙට් වෙන මිතුරන්ට නොකියා....
![]()
![]()
ඔයාගේ යාළුවන්ට ඔය ගැන කියන්න එපා.......ඇයි ඒ...????
හේතුව තමා මම එහෙම ත්‍රෙඩ් එකක් දැම්ම නං මේ නොකරපු කැ*කම අපි බාර ගත්ත වෙනවා. එතකොට මේ ඇට නැති එක්සිබිට්ස් දිව කියන්නේ
“කිඹුළා හොද එකෙක්, නමුත් ඌට කියන්නෙත් නැතුව උගේ අනිත් රැළ මේ චැනල් එක රිපෝට් කරල බෑන් කෙරෙව්වා. ඒ නිසා තමා කිඹුළා මෙහෙම දැන් කියන්නේ. මොකද උන් කලේ *රි වැඩේ කියල කිඹුළා පිළිගන්නවා.......“
සංකපීරිස්, මාව තම්බන්න උඹේ ලුණු ගොරක මදි. ඒ නිසා තමා මම එහෙම ත්‍රෙඩ් එකක් දැම්මේ නැත්තේ. මගෙන් ත්‍රෙඩ් එක ආවේ නැති පලිය ගන්න තමා සංක පීරිස් හෙවත් කලින් එක්සිබිට් (ලොල් සීන් කියන පොර මේ සම්බන්ධතාවය හරියටම පහදලා දීල තියනවා, මම පහදන්න ඖන නෑ) මේ තෙඩ් එක දැම්මේ.....
වෛරය තියෙන්නේ, වෛරයෙන් පැහැවන්නේ කවුද කියල දැන් හොදටම ඔබට පේනවා......ඔය සීන් එකෙන පස්සේ, අර කුප්‍රකට හයි ක්ලාස් ත්‍රෙඩ් එකෙන් පවා පස්සේ, අපි මොනවත් නොකිය හිටිය මූට....
හැබැයි පුටේ, පිස්සු බල්ලන් මාව කන්න එනව නං මම කරන්නේ ඔලුව කුඩුවෙන්න දෙන එක.....මොකද පිස්සු බල්ලව එලෙව්වට ඌ තව උන්ව හපා ගන්න පුළුවන් නිසා......
උඹ කොච්චර ආගිරිගෑවත්, මාව පිළිගන්න මිනිස්සු මාව පිළිගන්නවා කොලුවෝ.... අනික මට එළකිරියේ පිළිගැනීම අවශ්‍ය නෑ. මොකද මම පිළිගැනීම බලාගෙන නෙවෙයි මම මිනිස්සුන්ට උදව් කරන්නේ. අර හයි ක්ලාස් ත්‍රෙඩ් එකේ දී මම එහෙම උදව් කරපු පුද්ගලයෙක් කතා කරල තිබ්බ හැටිත් මම දැක්කා. නමුත් මම ඔහුට එක වචනයක් කිව්වේ නෑ. මොකද මම කල හොද මම අරං යයි, ඔහුගේ මිත්‍ර ද්‍රෝහීකම ඔහු අරං යයි. උඹ කොච්චර ත්‍රෙඩ් ගනන් දැම්මත්, මම මහා සමාජය පිළිගත්ත පුද්ගලයෙක්....උඹ කොච්චර උඩ පැන්නත් අන්න ඒක නැති කරන්න උඹට බෑ......
උඹ උඹේ වෛරය සමග පැහැව පැහැව ඉදපං.....මට හෝ මගේ මිතුරන්ට අදාළ නෑ.....
බල්ලො බිරුවට තවලම නතර වෙන්නේ නෑ...
බල්ලො හුජ්ජ කලාට කදු කඩා වැටෙන්නෙත් නෑ.......


මූ මේ කියල තියෙන එක නම් පට්ට බොරුවක්.. අරුණය කිරියෙන් ගියෙ ඔය ත්‍රෙඩ් එක නිසා නෙමෙයි. වෙනත් මේ වගේම දවස් ගානක් වලියක් ඇදුන ත්‍රෙඩ් එකක අරුණයට කිසිම වැදගැම්මක් නැති වලියේ වෙන කෙනෙක්ගෙ ෆොටෝස් හද හදා දානකොට කොහෙන් දෝ මන්ද ආපු එකෙක් ත්‍රෙඩ් එකේ ලින්කුවක් දැන්ම. (බොරලුගොඩ වගේ මතක විදියට ) ඒකෙ තිබ්බෙ අරුණයගේ අයිඩී එකෙන් කාර් ඇඩ් එකක් දාපු සීන් එකක්. ඒකෙ තිබ්බ ඩීටෙල්ස් ගූගල් කරල ඒ ත්‍රෙඩ් එකේ කමෙන්ට් එකක් වෙන කෙනෙක් දැන්මෙ. ඒ ක්ශනිකව ඌ වෙනුවෙන් වෙනම ත්‍රෙඩ් එකක් වෙන කෙනෙක් දැන්ම. අන්තිමට ගොඩක් අය ඔරිජිනල් එකෙන්ම උගේ ෆොටෝස් දැන්ම. ඒ නිසයි ඌ යන්න ගියෙ. නැතුව මේ ස්කූවි සීන් එකට නෙමෙ. කොහොමත් අරුණය හිටිය විදියට යන්න නම් මේ ස්කූවියගෙ සීන් එක සිඟිති සීන් එකක්.
මේ ත්‍රෙඩ් එක දාපු කෙනා බොරුවක් කියල තියෙන්නෙ කියල මන් කිව්වෙ.
මං කිව්වෙ අරුණ එළකිරියෙන් ගිය සීන් එක නෙවේ බං...ස්කවියගෙ ගෙදර යන්න ප්ලෑන් කරල මගඇරල ගිය සීන් එක..... ඒ ත්‍රෙඩ් එකේ බැලුවාම හොඳට පේනවා ඌ මගඇරිය කියල.....
