අඩෝ මචෝ....සුබ පැතුම් මා ප්‍රිය මිතුරේ.....1000 ත් පහු කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...මේ යන ගමනේ පිස්සු බල්ලෝ තව තවත් සෙට් වෙයි...මේකේ ජරා කරලා හපා කන්නත් බලයි... උඹ නොසැලි ඉදිරියටම යමන් පුතා.. උඹ යන්නේ කොතනට අපිත් ඒ එකක් එනවා මං විතරක් නෙමෙයිනේ තව කීයක් ඉන්නවද උඹත් එක්ක......දැනුත් මේ com එකේ play වෙන්නේ උඹෙන් ගත්ත ඒවාම තමා......![]()


ඔව් මචෝ නවත්තන්නේ නෑ මගේ කොමේ තියෙන බඩු ඉවර වෙනකම් 







සොහොන;21296696 said:Macho mechara kal up karapu sinhala film eka parama list ekak wage dena amaruda
Hoyadi epa wenawa bun page keyak num balanada![]()
සොහොන;21296696 said:Macho mechara kal up karapu sinhala film eka parama list ekak wage dena amaruda
Hoyadi epa wenawa bun page keyak num balanada![]()

ai bng ehema karala tibbe
exclusing for elakiriyans 2 thread eke
http://elakiri.com/forum/showthread.php?t=1781737





462.පර්පල් රේන්ජ් 6-8 නන්ස්ටොප්
http://www.mediafire.com/file/56dktj1cu2o23lv/Purple+Range+6-8+Non-Stop.rar
thanks macho mekata.
600+ una ekatath congratulation. sujatha aththanayakage original songs tika dahan macho free welawaka

එල මචන්.. පර්පල් රේන්ජ් නන්ස්ටොප් 2යි, සන්ෆ්ලවර් 1යි ඊට පස්සේ සුජාතා![]()
උබ දවස් 2,3ක නිවාඩුවක් දැම්ම නේ![]()




මට ටැග් එකක ඉඩක් ඕනේ.. පේජ් නම්බර් දාන්න ඉඩ නෑ![]()