35,000 LKR salary eka hodai da?

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මම associate software engineer කෙනෙක්. 15න පටන් ගත්තේ අවුරුදු දෙකකට කලින්.

    දැන් 40 ක් හම්බෙනවා. තව සයිඩ් වැඩ කරගෙන යනවා ඒවගෙන් 25ක් වගේ මාසෙකට හම්බෙනවා.

    උපාදිය කරන ගමන් ඉන්නේ.

    රත්තන්, තනුජ අයියලා කියන්න බලන්න මට 30ට කලින් ප්‍රාඩෝ එකක් ගන්න තරම් ආදායමක් එන විදියට වැඩ කරන්නේ කොහොමද ? (දැන් 23යි මට)

    මම මගේ ජොබ් එකට ආසයි. shares ගන්න එහෙම දන්නේ නැ. මන් අහලා තියෙනවා invesment කරලා ගොඩයන්න පුළුවන් කියලා. ඕවා කරන්න ගිහින් නාගන්න වෙයිද ? රිසක් එකක් ගන්න නම් අවුලක් නැ.

    මොක කරත් කරන්න පටන් ගන්නේ මේ අවුරුද්දේ අන්තිමට. උපාදියයි ජොබ් දැනට කරන සයිඩ් වැඩයි එක්ක තව එකක් පටන් ගන්න බැ.

    23දී උපාදියත් කරන ගමන් 65000ක් හම්බ කරනවා කියන්නේ අනිවා උබ ගමනක් යයි මල්ලි.. උපාදිය කම්ප්ලීට් කරපන්.. පාරවල් මතුවෙයි අනිවා උබට
     
    sampath_msh

    Junior member
  • Sep 28, 2007
    570
    9
    18
    අදාල නෑ නේ...
    මම associate software engineer කෙනෙක්. 15න පටන් ගත්තේ අවුරුදු දෙකකට කලින්.

    දැන් 40 ක් හම්බෙනවා. තව සයිඩ් වැඩ කරගෙන යනවා ඒවගෙන් 25ක් වගේ මාසෙකට හම්බෙනවා.

    උපාදිය කරන ගමන් ඉන්නේ.

    රත්තන්, තනුජ අයියලා කියන්න බලන්න මට 30ට කලින් ප්‍රාඩෝ එකක් ගන්න තරම් ආදායමක් එන විදියට වැඩ කරන්නේ කොහොමද ? (දැන් 23යි මට)

    මම මගේ ජොබ් එකට ආසයි. shares ගන්න එහෙම දන්නේ නැ. මන් අහලා තියෙනවා invesment කරලා ගොඩයන්න පුළුවන් කියලා. ඕවා කරන්න ගිහින් නාගන්න වෙයිද ? රිසක් එකක් ගන්න නම් අවුලක් නැ.

    මොක කරත් කරන්න පටන් ගන්නේ මේ අවුරුද්දේ අන්තිමට. උපාදියයි ජොබ් දැනට කරන සයිඩ් වැඩයි එක්ක තව එකක් පටන් ගන්න බැ.

    පට්ට පොරක් මචං උඹ. හම්බකර එක ඇතියි කියලා හිතන්න එපා මචෝ... තව හොයපන්.. තව ආදායම් මාර්ග හොයපන් ඔව කරන ගමන්... ඔබට ජය..

    :yes::rofl:
     
    sampath_msh

    Junior member
  • Sep 28, 2007
    570
    9
    18
    අදාල නෑ නේ...
    Ithin mahaththayo oya kotiyak hamba karala thibunath oyata koti 2 uwamana wenna puluwan. Oya hambakarahan kiyana eke kelawarak na. Thanhawa wedi wela thawa thawath sasara dik karagannawa.

    Api hemotama wage thawa jeewath wenna thienneth dawas 20,000+ witharai

    උඹ සමන්තබ්‍රද්ද ගාව මහණ වෙයන් කෝ ඉතිං ගිහින්..

    :angry::angry::angry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ape office eke innawa ban salary 15000/-
    inne board wela..
    3 welama kanne kaden..

    නොහැකියාව....

    15000න් තුන්වේලක් කාලා බෝඩිමටත් ගෙවන උගේ සල්ලි බැලන්ස් කිරිල්ල හරියට වෙන දේකට යොදාගත්තානම්

    බොඩිමකට වෙලා තනියම කට්ට කාගෙන ඉවසගෙන ඉන්න එක හරියට වෙන දේකට යොදාගත්තම්

    ඌත් මිනිහෙක් අද
     
    thanujaka

    Well-known member
  • මම associate software engineer කෙනෙක්. 15න පටන් ගත්තේ අවුරුදු දෙකකට කලින්.

    දැන් 40 ක් හම්බෙනවා. තව සයිඩ් වැඩ කරගෙන යනවා ඒවගෙන් 25ක් වගේ මාසෙකට හම්බෙනවා.

    උපාදිය කරන ගමන් ඉන්නේ.

    රත්තන්, තනුජ අයියලා කියන්න බලන්න මට 30ට කලින් ප්‍රාඩෝ එකක් ගන්න තරම් ආදායමක් එන විදියට වැඩ කරන්නේ කොහොමද ? (දැන් 23යි මට)

    මම මගේ ජොබ් එකට ආසයි. shares ගන්න එහෙම දන්නේ නැ. මන් අහලා තියෙනවා invesment කරලා ගොඩයන්න පුළුවන් කියලා. ඕවා කරන්න ගිහින් නාගන්න වෙයිද ? රිසක් එකක් ගන්න නම් අවුලක් නැ.

    මොක කරත් කරන්න පටන් ගන්නේ මේ අවුරුද්දේ අන්තිමට. උපාදියයි ජොබ් දැනට කරන සයිඩ් වැඩයි එක්ක තව එකක් පටන් ගන්න බැ.

    අමුතුවෙන් මුකුත් කරන්න දෙයක් නෑ.. උඹ ඉන්න තත්ත්වෙ හොදටම ඇති.. ඩිග්‍රි එක කම්ප්ලීට් කරපං... උඹට නිකංම හොද පාත් එකක් ඕප්න් වෙයි.. රත්තරං කියපු ටිකම තමයි මටත් කියන්න තියෙන්නේ..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;21301370 said:
    නොහැකියාව....

    15000න් තුන්වේලක් කාලා බෝඩිමටත් ගෙවන උගේ සල්ලි බැලන්ස් කිරිල්ල හරියට වෙන දේකට යොදාගත්තානම්

    බොඩිමකට වෙලා තනියම කට්ට කාගෙන ඉවසගෙන ඉන්න එක හරියට වෙන දේකට යොදාගත්තම්

    ඌත් මිනිහෙක් අද

    අපේ ක්ලාස් එකේ මාතර පැත්තේ කොල්ලෙක් හිටියා.මාසේ පඩිය 17000යි.මෙහේ බෝඩ් වෙලා හිටියේ.ඌ මාසෙට 15000ක් ඉතුරු කලා.මාසෙම වියදම 2000යි.
     
    Oct 13, 2016
    2,675
    276
    0
    අපේ ක්ලාස් එකේ මාතර පැත්තේ කොල්ලෙක් හිටියා.මාසේ පඩිය 17000යි.මෙහේ බෝඩ් වෙලා හිටියේ.ඌ මාසෙට 15000ක් ඉතුරු කලා.මාසෙම වියදම 2000යි.

    :shocked::shocked::shocked::shocked:

    උගේ නම චතුර ද බන්?
     
    Oct 3, 2008
    1,723
    437
    0
    අපේ ක්ලාස් එකේ මාතර පැත්තේ කොල්ලෙක් හිටියා.මාසේ පඩිය 17000යි.මෙහේ බෝඩ් වෙලා හිටියේ.ඌ මාසෙට 15000ක් ඉතුරු කලා.මාසෙම වියදම 2000යි.

    උගේ නම චතුර ද බන්?
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    හොදයි බ0 මගෙ සැලරිය 12,000 යි :(

    ඔය ඇත්තමද බන්? මම විසිටින් ලෙක්චරින් කරන ප්‍රයිවෙට් කැම්පස් එකේ ළමයි සෙට් එකක් මේ දවස්වල "Internship" හොයනවා. උන් වැඩි දෙනෙකුට රු.10,000 - 15,000 අතර ගෙවන ඉන්ටර්න්ෂිප් හම්බුනා. සමහර උන්ට 20,000 ගෙවන තැනුත් හම්බුනා. උන් ඔක්කොම පොෂ් ළමයි නෙමෙයි. කඩ්ඩත් අමාරුයි උන්ට.

    එහෙව් එකේ උඹේ මාස පඩිය 12,000යි??????? :shocked: :shocked: :shocked:

    120k salary එක මදි කියලා අඬන අය දැකලා මානසිකව වැටුණා සහෝ. ඒකයි අපේ level එකට හරියන්න thread එකක් දැම්මේ. :sorry:

    120K සැලරි ගන්න නම් සීනියර් වෙන්න ඕනෙ. ඩිග්‍රිය ගත්ත ගමන් 80,000ක් විතර පුලුවන් හොඳ මීටර් එකක් නම්, වැඩ්ඩෙක් නම්. ඒවත් හොඳ Tier 1 සොෆ්ට්වෙයාර් කොම්පැණිවල විතරයි.

    ළාමක ටිං ටිං ලගෙ 120 ගොන් පාර්ට් වලට රැවටෙන්න එපා. ඕවා බොරු කැටයම්
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Starting Salary / Internship Allowance

    මම ප්‍රයිවෙට් කැම්පස් එකක විසිටින් ලෙක්චරින් කරනවා කාලෙක ඉඳන්. අපේ ළමයි යන ජොබ්ස්, ඉන්ටර්න්ශිප්ස් ගැන මම දන්න ටික දාන්නම්.

    දන්න අය අප්ඩේට් කරන්න.

    Sampath Bank / Commercial Bank / HNB

    Starting Salary (with Degree) - 35,000/45,000
    Internship Allowance - 12,000 per month (6 month intern - jobs for top performers)

    Brandix / MAS / Hirdramani

    Starting Salary (with Degree) : 45,000 - 75,000 (Depending on specialty)
    Internship Allowance : 15,000 - 20,000 per month (6 month intern - jobs for top performers)

    Richard Peiris / Heyleys / Aitken Spence

    Teaching Jobs for Fresh Graduates

    NIBM /NSBM / SLIIT etc.

    [*]1st class honours degree is essential to teach.

    [*]Research publications / conference presentations (esp. overseas) is important

    [*]Good English speaking skills

    [*]Ability to teach large classes

    Starting Salaries from : Rs.60,000 - 80,000 + allowances

    Tier 1 Software Companies

    Starting Salary (with Degree) : 45,000 - 90,000 (Depending on specialty)
    Internship Allowance : 15,000 - 25,000 per month (6 month intern - jobs for top performers)

    Tier 2 Software Companies

    Starting Salary (with Degree) : 45,000 - 60,000 (Depending on specialty)

    Tier 3 Software Companies

    Starting Salary (with Degree) : 25,000 - 50,000 (Depending on specialty)
    Internship Allowance : 10,000 - 15,000 per month (6 month intern - jobs for top performers)

    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,580
    13,209

    what do you mean by "Tier 1 Software Companies ,Tier 2 Software Companies" ?