$500 dollar loku ganakda australian porakata?

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචංල මට වැඩක් සෙට් උනා ඕසි පොරකගේ ෆෝන් ෂොප් එකකට වෙබ් එකක් කරල දෙන්න. අවුල තියෙන්නේ මිනිහ කැමති නෑ wordpress වලට. අනිත් අවුල කියන්නේ පොර බිස්නස් කාරය උනාට වෙබ් පැත්තත් ටිකක් පුලුවන් කියහන්කෝ. ඕඩර් කරන ෆීචර්ස් මුකුත් නෑ, නිකන් ලිස්ටින් එකක් විතරයි.

    සාමාන්‍යයෙන් නෝමලි මේ වගේ සයිට් එකක් ලංකාවේ 25000 - 35000ක් නේ යන්නේ. මම බැලුවේ ඕසි පොරක් නිසා $500ක් ඉල්ලන්න. ඒත් පොඩි ගිල්ටි ෆීලින්ග් එකක් තියෙනව. මේ ගාන අසාදාරනද කියල :nerd: $500 ක් කියන්නේ 75000ක් වගේ නේ ආසන්නව. මේ ගාන කස්ටම් වෙබ් එකකට අවුලක් නැද්ද බන්? ඒ කිව්වේ අසාදාරන නැද්ද? ඕසි උන්ට මේ ගාන නෝමල් ගානක්නේද බන්? ලංකාවෙ උන්ට නම් ලොකු ගානක්. :)

    අනිත් එක මේක හදල දීල නිකන් ඉන්න බෑ පොරට හොද සපෝට් එකකුත් දෙන්න වෙනව අඩුම අවුරුදු කීපයක්වත්. පොර ඒක ඉල්ලුව. :nerd:

    :)
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Aus 500කියලද කිව්වේ?හරියට USD or AUD කියලා අහ ගනින්..මොකද Aus අය ගෙවන්නේ AUD
     
    Oct 3, 2008
    1,723
    437
    0
    awlak naa. Ausi wala website ekak AUD1000 - AUD2000 wage athare yanne.
    AUD 500k kiyanne Ausi wala cleaning job eka kalath paya 20 - 25 ka gana ban. :D
    awrudu ganaka spport eka denawata awruddakata wenama maintain fee ekak illapan puluwannam.
     
    Last edited:
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    awulak na yako illapan

    ausi usa uk yanne $2000 wage price

    500 ata udin labai

    මට අවුල තියෙන්නේ බන්. ඒ සයිට් එක වැඩික කම්ප්ලෙක්ස් නෑ. මම හැදුවේ wp එකක් හදල දෙන්න තීම් එකක් දාල. පොර ගත්ත කටටම කිව්වනේ. එහෙනම් මටම කරගන්න පුලුවන් කියල :shocked::sorry:

    පොරට ඕන ෆාස්ට් නිකන් තීම් දාල ගහපු පාටක් නොපෙනන, සරල සයිට් එකක්. පේජ් 8ක් වගේ තියෙන Phone ලිස්ටින් එකක් pagination එක්ක. මට හදන්න ඕනනම් දවස් 3ක් 4ක් යයි. මම මේ වගේ එකක් ලංකාවේ එකෙක්ට හැදුවොත් ගන්නේ 25ක් 30ක් වගේ.

    70ක් කියන්නේ ඒ වගේ දෙගුනයක් නිසා. හිතට නිකන් මොකක්ද වගේ බන්. අඩේ එහෙනම් නෝමල් නේ? එහෙනම් මම ඉල්ලනව. :)

    Aus 500කියලද කිව්වේ?හරියට USD or AUD කියලා අහ ගනින්..මොකද Aus අය ගෙවන්නේ AUD

    USD මචං.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    awlak naa. Ausi wala website ekak AUD1000 - AUD2000 wage athare yanne.
    AUD 500k kiyanne Ausi wala cleaning job eka kalath paya 20 - 25 ka gana ban. :D
    awrudu ganaka spport eka denawata awruddakata wenama maintain fee ekak illapan puluwannam.

    අඩේ මම කිව්ව මචං ගාන හෙට කියන්නම්, සපෝට් එකක මම අවුරුදු 3ක්ම නොමිලේ දෙන්නම් කියල ජොබ ගන්නම ඕන නිසා. මම කිව්ව මගේ අනිත් ක්ලයන්ට්ලටත් මම අවුරුද 3ක්වත් සර්විස් එක දෙනව කියල. දැන්නම් සල්ලි ඉල්ලන්න බෑ බන්. එතකොට මම ගැන ඌට එපාවෙයි. :):sorry:
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    උඹ දාලා තියන අන්තිම වාක්යත් හයිලයිට් කරලා කියලා 500 ඉල්ලපන්....
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    $ 500 quote karapan. CR monawa hari illuwoth passe free karala deepan. ethakota dennama happy
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    කඩ්ඩ බැරි එකා;21303616 said:
    මට අවුල තියෙන්නේ බන්. ඒ සයිට් එක වැඩික කම්ප්ලෙක්ස් නෑ. මම හැදුවේ wp එකක් හදල දෙන්න තීම් එකක් දාල. පොර ගත්ත කටටම කිව්වනේ. එහෙනම් මටම කරගන්න පුලුවන් කියල :shocked::sorry:

    පොරට ඕන ෆාස්ට් නිකන් තීම් දාල ගහපු පාටක් නොපෙනන, සරල සයිට් එකක්. පේජ් 8ක් වගේ තියෙන Phone ලිස්ටින් එකක් pagination එක්ක. මට හදන්න ඕනනම් දවස් 3ක් 4ක් යයි. මම මේ වගේ එකක් ලංකාවේ එකෙක්ට හැදුවොත් ගන්නේ 25ක් 30ක් වගේ.

    70ක් කියන්නේ ඒ වගේ දෙගුනයක් නිසා. හිතට නිකන් මොකක්ද වගේ බන්. අඩේ එහෙනම් නෝමල් නේ? එහෙනම් මම ඉල්ලනව. :)

    USD මචං.

    business eke wedi kayak inna one nam sadarana vidiyata earn caravan guilty feeling ada ganne natuwa
    lankawe godak unta udata enna beri eka dawasin rich wanna banana nisa hoda foundation ekak dagga trust eka dina ganna one minusnnege etkota digatama inna puluwan.
     
    Oct 3, 2008
    1,723
    437
    0
    කඩ්ඩ බැරි එකා;21303622 said:
    අඩේ මම කිව්ව මචං ගාන හෙට කියන්නම්, සපෝට් එකක මම අවුරුදු 3ක්ම නොමිලේ දෙන්නම් කියල ජොබ ගන්නම ඕන නිසා. මම කිව්ව මගේ අනිත් ක්ලයන්ට්ලටත් මම අවුරුද 3ක්වත් සර්විස් එක දෙනව කියල. දැන්නම් සල්ලි ඉල්ලන්න බෑ බන්. එතකොට මම ගැන ඌට එපාවෙයි. :):sorry:

    awrudu 3k service eka denawanam $500 illanna kisima awlak naa.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    business eke wedi kayak inna one nam sadarana vidiyata earn caravan guilty feeling ada ganne natuwa
    lankawe godak unta udata enna beri eka dawasin rich wanna banana nisa hoda foundation ekak dagga trust eka dina ganna one minusnnege etkota digatama inna puluwan.

    අනේ නෑ බන් මම එහෙම කැත වැඩ කරල නෑ බන්. මට සමර විට 75ක් ලොකු ගානක් වගේ පේන්නේ මම ජීවත් වෙන වටපිටාව නිසාද දන්නෑනේ බන්? එ රටේ මේ ගාන එච්චර ලොකු ගානක් නොවෙන්න පුලුවන්නේ බන්? ඒකයි. :D
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    කඩ්ඩ බැරි එකා;21303595 said:
    මචංල මට වැඩක් සෙට් උනා ඕසි පොරකගේ ෆෝන් ෂොප් එකකට වෙබ් එකක් කරල දෙන්න. අවුල තියෙන්නේ මිනිහ කැමති නෑ wordpress වලට. අනිත් අවුල කියන්නේ පොර බිස්නස් කාරය උනාට වෙබ් පැත්තත් ටිකක් පුලුවන් කියහන්කෝ. ඕඩර් කරන ෆීචර්ස් මුකුත් නෑ, නිකන් ලිස්ටින් එකක් විතරයි සාමාන්‍යයෙන් නෝමලි මේ වගේ සයිට් එකක් ලංකාවේ 25000 - 35000ක් නේ යන්නේ. මම බැලුවේ ඕසි පොරක් නිසා $500ක් ඉල්ලන්න. ඒත් පොඩි ගිල්ටි ෆීලින්ග් එකක් තියෙනව. මේ ගාන අසාදාරනද කියල :nerd: $500 ක් කියන්නේ 75000ක් වගේ නේ ආසන්නව. මේ ගාන කස්ටම් වෙබ් එකකට අවුලක් නැද්ද බන්? ඒ කිව්වේ අසාදාරන නැද්ද? ඕසි උන්ට මේ ගාන නෝමල් ගානක්නේද බන්? ලංකාවෙ උන්ට නම් ලොකු ගානක්. :)

    අනිත් එක මේක හදල දීල නිකන් ඉන්න බෑ පොරට හොද සපෝට් එකකුත් දෙන්න වෙනව අඩුම අවුරුදු කීපයක්වත්. පොර ඒක ඉල්ලුව. :nerd:

    :)
    No, A$ 500 is nothing, even a lowest paid worker earns more than $600 per week in OZ. I feel like you just offer him a price TOO GOOD TO BE TRUE.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,894
    1
    9,692
    113
    Gampaha
    Aus 500කියලද කිව්වේ?හරියට USD or AUD කියලා අහ ගනින්..මොකද Aus අය ගෙවන්නේ AUD
    meka attha. aniwa ahapan. Aussi un USD transaction karanne aduwen.

    Aussi, singa, NZ mun okkoma ehemai..