මචංල මට වැඩක් සෙට් උනා ඕසි පොරකගේ ෆෝන් ෂොප් එකකට වෙබ් එකක් කරල දෙන්න. අවුල තියෙන්නේ මිනිහ කැමති නෑ wordpress වලට. අනිත් අවුල කියන්නේ පොර බිස්නස් කාරය උනාට වෙබ් පැත්තත් ටිකක් පුලුවන් කියහන්කෝ. ඕඩර් කරන ෆීචර්ස් මුකුත් නෑ, නිකන් ලිස්ටින් එකක් විතරයි.
සාමාන්‍යයෙන් නෝමලි මේ වගේ සයිට් එකක් ලංකාවේ 25000 - 35000ක් නේ යන්නේ. මම බැලුවේ ඕසි පොරක් නිසා $500ක් ඉල්ලන්න. ඒත් පොඩි ගිල්ටි ෆීලින්ග් එකක් තියෙනව. මේ ගාන අසාදාරනද කියල
$500 ක් කියන්නේ 75000ක් වගේ නේ ආසන්නව. මේ ගාන කස්ටම් වෙබ් එකකට අවුලක් නැද්ද බන්? ඒ කිව්වේ අසාදාරන නැද්ද? ඕසි උන්ට මේ ගාන නෝමල් ගානක්නේද බන්? ලංකාවෙ උන්ට නම් ලොකු ගානක්. 
අනිත් එක මේක හදල දීල නිකන් ඉන්න බෑ පොරට හොද සපෝට් එකකුත් දෙන්න වෙනව අඩුම අවුරුදු කීපයක්වත්. පොර ඒක ඉල්ලුව.