චර්ම රෝග

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    16105936_1091437400967312_5518919368682188644_n.jpg

    Menna machan details teka comments teka keyapan. FB LINK

    මූට හැදිලා තියෙන්නේ පොතු කබර නෙමෙයි..ඉස්හොරි උපරිමේට ඇවිත් ඇති වෙන තත්වයක්.
     
    KaneBETA

    Active member
  • Oct 6, 2014
    169
    92
    28
    This can be one of the many conditions like sebhorric dermatitis, psoriasis affecting ainly the scalp or any other infectious or inflammatory condition. I would recommend Dr. Chalukya Gunasekara or Dr. Janaka Akaravita. Both are good doctors. And please, attend the skin clinic of NHSL ( located at the old building of NHSL infront of the medical faculty) rather than channeling. Except the crowd, there is no difference in service delivered.
     
    KaneBETA

    Active member
  • Oct 6, 2014
    169
    92
    28
    And if it is psoriasis, you will be acknowledged that it cannot be cured, only controlled. With that advice, if the western medical treatment is insufficient, you can go for a trustworthy indigenous medicine provider.
     
    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    උදව් කරපු හැමෝටම ස්තුතියි. මට සැරයක් ඩොක්ට කෙනෙක් කිව්වා හිස්සොරි අඩුවුණේ නැත්නම් ඔළුවෙන් හිස්සොරි සාම්පල් එකක් අරගෙන ලැබ් එකට යවලා බලලා වැඩිදුර බෙහෙත් කරන්න පුළුවන් කියලා.ඒ බේත් අරන් අවුරුදු 4 ක් 5 ක් යනකම් ආයේ තදේට හිස්සොරි හැදුනේ නෑ. උදේට සබන් ගලා මූණ හොදපුවාම මූණේ තැන් තැන් වල හම වේලිලා ගැලවෙනවා. අඟේ වෙන කිසිම තැනක සමේ අවුලක් නෑ. කොළඹ හොද ඩොක්ට කෙනෙක් හෙව්වේ මේක ටිකක් හරි හොද කරගන්න. තැන් තැන් වලින් බේත් ගත්තා අඩුවක් නෑ සල්ලි වියදම් වෙනවා විතරයි
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda

    Dr. Niranjan Wickramasinghe
    මෙයා නියමයි. channeling fee පොඩ්ඩක් වැඩියි. (lanka & Central) ඒත් හරියටම හරි. ඉස්හොරි වැඩී නම් Dezor Shampoo එක කරන්න. අනිවාර්යෙන් හොද වෙනවා ඉස්හොරි. වැඩිය use කරන්න එපා. සතියට 3-4 පාරක් පොඩ්ඩක් use කරන්න.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    අම්මෝ මචන් මටත් ඔය සීන් එක තියනවනේ...

    මම දවස් දෙකක් නාන්නේ නැතුව හිටියොත් ඔලුවේ පුංචි ගෙඩි දාලා ඒවා කැඩිලා තුවාල වෙනවා... ඒ තුවාල හොද වෙලා කබොල්ල වගේ ගැලවෙනවා...

    හැබැයි හැමදාම නානකොට නම් සීන් එක නෑ...

    මමත් මේ ඩොකෙක්ට පෙන්නලා බෙහෙත් ගන්න ඉන්නේ...

    මට ඕක උනේ කොන්ඩෙ ස්ට්‍රේට් කරලා... මම ලග ලග තුන් පාරක් විතර ස්ට්‍රේට් කලා හිස්කබලේ ගෑවෙන විදියට තමයි ක්‍රීම් ගෑවේ... පස්සේ මගේ කොන්ඩේ අතින් ටිකක් හයියෙන් ඇද්දම රොද පිටින් ගැලවෙන්න ගත්තා... මම තට්ටේ ගාලා දැම්ම ඒ නිසා..

    දැන් ඉතින් කේස්... සනීප නැති වෙලාවත් නාන්නේ නැතුව ඉන්න බෑ.. සොරිම තමයි

    මගෙත් මේ ලගකදි ඉදන් ඔය කේස් එක තියෙනවා
    (මම දවස් දෙකක් නාන්නේ නැතුව හිටියොත් ඔලුවේ පුංචි ගෙඩි දාලා ඒවා කැඩිලා තුවාල වෙනවා... ඒ තුවාල හොද වෙලා කබොල්ල වගේ ගැලවෙනවා...හැබැයි හැමදාම නානකොට නම් සීන් එක නෑ...)
    මම නම් මුකුත් කරේනම් නෑ...
    හැබැයි මම කොන්ඩෙ කැපුවහම මොනවාහරි දාලා මසාජ් පාරක් නම් දාගන්නවා..

    :confused::confused::confused:
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    උදව් කරපු හැමෝටම ස්තුතියි. මට සැරයක් ඩොක්ට කෙනෙක් කිව්වා හිස්සොරි අඩුවුණේ නැත්නම් ඔළුවෙන් හිස්සොරි සාම්පල් එකක් අරගෙන ලැබ් එකට යවලා බලලා වැඩිදුර බෙහෙත් කරන්න පුළුවන් කියලා.ඒ බේත් අරන් අවුරුදු 4 ක් 5 ක් යනකම් ආයේ තදේට හිස්සොරි හැදුනේ නෑ. උදේට සබන් ගලා මූණ හොදපුවාම මූණේ තැන් තැන් වල හම වේලිලා ගැලවෙනවා. අඟේ වෙන කිසිම තැනක සමේ අවුලක් නෑ. කොළඹ හොද ඩොක්ට කෙනෙක් හෙව්වේ මේක ටිකක් හරි හොද කරගන්න. තැන් තැන් වලින් බේත් ගත්තා අඩුවක් නෑ සල්ලි වියදම් වෙනවා විතරයි

    මූනේ සබන් ගාන්න එපා..කිසිම face wash එකක් ගාන්නත් එපා..අර මම කලින් දැම්ම ක්‍රීම් එක දවසට දෙපාරක් ගාපන්.දවසට එක පාරක් පොල්තෙල් ගාපන් මූණේ.හොද පොල් තෙල් එකක් ගාපන් cold press organic coconut oil එකක් නම් නියමයි.දැන්ම කන්ට්‍රෝල් කරගනින් නැත්නම් ඕක spread වෙනවා.
     
    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    මූනේ සබන් ගාන්න එපා..කිසිම face wash එකක් ගාන්නත් එපා..අර මම කලින් දැම්ම ක්‍රීම් එක දවසට දෙපාරක් ගාපන්.දවසට එක පාරක් පොල්තෙල් ගාපන් මූණේ.හොද පොල් තෙල් එකක් ගාපන් cold press organic coconut oil එකක් නම් නියමයි.දැන්ම කන්ට්‍රෝල් කරගනින් නැත්නම් ඕක spread වෙනවා.

    පොල් තෙල් වලින් මොකද වෙන්⁣නේ?
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    16105936_1091437400967312_5518919368682188644_n.jpg

    Menna machan details teka comments teka keyapan. FB LINK

    Psoriasis කියන ඉංග්‍රීසි නමින් හඳුන්වන රෝගයේ ප්‍රභේදයක් අායුර්වේද වෙදකමින් සම්පූර්ණයෙන්ම සුව වෙනවා දැකල තියෙනවා. රජයේ අායුර්වේද රෝහලකින් ප්‍රතිකාර අරන්.
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    It seems you guys have seborrheic dermatitis. Its hard to find a permanent cure. But can be controlled. What are the products have you used on your scalp and took orally? (if any). Doxycycline works pretty well. But as long as you take them orally, you're fine. Once you stop, comes back and spread so fast on everywhere on scalp.

    Very True...I also have experienced it :yes:
     
    Last edited:

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Dr. Niranjan Wickramasinghe
    මෙයා නියමයි. channeling fee පොඩ්ඩක් වැඩියි. (lanka & Central) ඒත් හරියටම හරි. ඉස්හොරි වැඩී නම් Dezor Shampoo එක කරන්න. අනිවාර්යෙන් හොද වෙනවා ඉස්හොරි. වැඩිය use කරන්න එපා. සතියට 3-4 පාරක් පොඩ්ඩක් use කරන්න.

    Nizoral eke behethamada thiyenne bro? Keto Plus,Nizoral,Mycoral,Stieprox,polytar mey okkoma use karala thiyenawa...Selsun eka nm effective dan enne na wena brand ekak thiyenawa daadiya ekka mix unaama patta gandak enawa oka nisa workplace eketh kon una eka nisa nawaththala damma...:(
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    Nizoral eke behethamada thiyenne bro? Keto Plus,Nizoral,Mycoral,Stieprox,polytar mey okkoma use karala thiyenawa...Selsun eka nm effective dan enne na wena brand ekak thiyenawa daadiya ekka mix unaama patta gandak enawa oka nisa workplace eketh kon una eka nisa nawaththala damma...:(

    DEZOR SHAMPOO එක පාවිච්චි කරන්න. අනිවාර්යයයෙන් ඉස්හොරි ගොඩාක් දුරට නැතිවෙනවා. :yes:ඇගේ ගාන්න Cream එකක් Union Chemist (Town Hall) එකේ හදලා දෙනවා. Aques Cream කියලා. ඒක ගන්න.:cool: නාලා ඉවර වෙලා පිහිදාලා ඇග වේලෙන්න කලින් මේ cream එක ගාන්න. ඔ්ක නිකම්ම හොද වෙනවා.:D බයවෙන්න එපා. තව සැර සබන් ගාන්න එපා. Aqua Emoliment කියලා ඇගේ සබන් ගාලා ඉවර වෙලා ගාන oilment එකකුත් තියෙනවා. ඒක ගාලා හෝදලා දාන්න.;) ඊට පස්සේ cream එක ගාන්න. සාමාන්‍ය pharmacy වල නැහැ. :oo:union Chemist එකේ තියෙනවා. කෑමෙන් පරිස්සම් වෙන්න. :baffled:සැර ජාති කිසිම දෙයක් කන්න එපා. අනිත් එක ඔය ලෙඩේ එක stress වැඩියෙන් තියෙන අයට ඉක්මනට spread වෙනවා.:eek:
    ඔ්නෙම නම් Dr. නිරන්ජන් ආරියසිංහ channel කරලා පෙන්නන්න.:) එයා Biopsy testඑකක් කරයි. ඊට පස්සේ බේත් දෙයි. channel කරන්න අමාරු නම් මේ ටික කරලා බලන්න
     
    Last edited:
    • Like
    Reactions: pradeeplk1025

    Thanks.