වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,450
    2
    53,949
    113
    උබ කොලබ ඉන්න එකානේ

    උබවත් දන්නේ නැද්ද?

    මම කොහෙද කොළඹ :rofl:
    අරං නෑ බන් සන් ලංකා එකේ ඇති ඒත් ඕව දැම්මම වාහනේ ඔරිජිනල් ගතිය යනවනේ
    ඕකට හරියන ලෙදර් හරි රෙෂින් හරි එකක් ගෙන්නගෙන සීට් කවර දාන තැනකට දීල මස්සවා ගන්න තියෙන්නෙ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උබ වගේ සල්ලිකාරයො නෙවෙයිනෙ බන් අපි:(:sorry:

    අමතර අදායමක් වශයෙන් freelancing පටාන් ගන්න කියලා බැලුවෙ

    ආන්න හොඳයි.උඹ කරලා මටත් කියපන් කොහොමද කරන්නේ කියලා.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Heta GF ekka rawmak danna one.. ada heduwa.. wax kara.. heta iwarai mada nanawa..

    menna mehemai photo danne.. YOM 2002.. 15 years old paint with some touch ups and scratches.. ;)

    1.png

    2.png
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,450
    2
    53,949
    113
    Heta GF ekka rawmak danna one.. ada heduwa.. wax kara.. heta iwarai mada nanawa..

    menna mehemai photo danne.. YOM 2002.. 15 years old paint with some touch ups and scratches.. ;)

    2.png

    :love::love::love::love::love::love:

    ඊබේ එකෙන් I අකුරක් ගෙන්නගන්න වෙනව
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ටයර් සද්දෙනම් එනවා මේකේ ෆැක්ට්‍රියෙන් එන ටයර් එක කොහොමත් සද්දයි

    අතුරු පාරවල් නම් පේන්න නෑ දෙක තුනක් ඇති

    මං ගාව ෆුල් වීඩියෝ එක තියෙනව එක පොලිස් මාමෙක් වත් හිටියේ නෑ

    මොරගහකන්ද dam එකට යන පාර තමයි මේ, අපිත් ගියේ මොරගහකන්දේ එදා

    බර වාහන එදා නම් තිබ්බෙම නෑ මිනිස්සු ගොඩක් ආපු හින්ද වැඩ නවත්තල තිබ්බෙ, කොහොමත් ලොරි වලට නම් හවස 6 වෙනකං යන්න තහනම් නේ?

    Moragahakandata yaddi policiya innama than kipayai tiyenne.e patte yana ayanam dannawa.mulin yoda ala pahuwena hariya wenakan aniwaren bakamuna policiya innawa.moragahakanda pahu karala alahara paranam supiri .bike eke 130ta gihin tiyanawa :DPare me kone idan baluwama kelin ehe konatama penawa.habai speed giya wage newe eka paratama para mada ara gatio dala tiyanawa.car walatanam awulak na bike ekaka nodana kelagena giyot jayarathna uncleta kata karanna puluwan:cool:
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,616
    3,338
    113
    Heta GF ekka rawmak danna one.. ada heduwa.. wax kara.. heta iwarai mada nanawa..

    menna mehemai photo danne.. YOM 2002.. 15 years old paint with some touch ups and scratches.. ;)

    1.png

    2.png
    මම ඇහුවමයි බන්...උබයි කෙල්ලයි විනෝදාංශයක් වශයෙන් මඩ නානවද?:shocked:නැත්නම් ක්‍රීඩාවක්ද?:rolleyes:නැත්නම් වෙන මොනවාහරි කේස් එකක්ද:Pඋබලගෙ ලෙඩ වලට වාහන පලි නෑ සහෝ:rofl::rofl::rofl:

    නියමෙට තීනවා car එක...බැජ් එක ගහපන් අලුතින්:love:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    මම ඇහුවමයි බන්...උබයි කෙල්ලයි විනෝදාංශයක් වශයෙන් මඩ නානවද?:shocked:නැත්නම් ක්‍රීඩාවක්ද?:rolleyes:නැත්නම් වෙන මොනවාහරි කේස් එකක්ද:Pඋබලගෙ ලෙඩ වලට වාහන පලි නෑ සහෝ:rofl::rofl::rofl:

    නියමෙට තීනවා car එක...බැජ් එක ගහපන් අලුතින්:love:

    na yako meheta wahinawa..

    katugastota - kandy para hadanawa mada, gal kudu.. :sorry::sorry:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,616
    3,338
    113
    Moragahakandata yaddi policiya innama than kipayai tiyenne.e patte yana ayanam dannawa.mulin yoda ala pahuwena hariya wenakan aniwaren bakamuna policiya innawa.moragahakanda pahu karala alahara paranam supiri .bike eke 130ta gihin tiyanawa :DPare me kone idan baluwama kelin ehe konatama penawa.habai speed giya wage newe eka paratama para mada ara gatio dala tiyanawa.car walatanam awulak na bike ekaka nodana kelagena giyot jayarathna uncleta kata karanna puluwan:cool:
    Ara mattala highway hadapu tike mokekwath nee ban...ona ganakata yanna puluwan...mama 145 ta giya..anakota mama dekke alto ekak pawela gihin control nethuwa off road. ...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,450
    2
    53,949
    113

    මම ඇහුවමයි බන්...උබයි කෙල්ලයි විනෝදාංශයක් වශයෙන් මඩ නානවද?:shocked:නැත්නම් ක්‍රීඩාවක්ද?:rolleyes:නැත්නම් වෙන මොනවාහරි කේස් එකක්ද:Pඋබලගෙ ලෙඩ වලට වාහන පලි නෑ සහෝ:rofl::rofl::rofl:

    නියමෙට තීනවා car එක...බැජ් එක ගහපන් අලුතින්:love:

    කොරොල්ලා එකේ පු*පොටෝවක් නැතේ? :D
    පස්ස දාහන්කො බලන්න :yes:
     
    Status
    Not open for further replies.