මචංලා මම මේකේ ඊයේ ත්රෙඩ් එකක් දැම්මා අයිටියුන් කනෙක්ට් කරගන්න බෑ කියලා මම ගත්ත අයි5s එකට.ඇත්තටම මමයි වරද්ද ගත්තේ.IOS 10 වලට Itune 12.2.2.25 හරියන්නේ නෑ කියලා මම දැනගත්තේ අද.මම අද 12.5.1 දැම්මා.ලෙසටම කනෙක්ට් උනා. සිංදුත් දා ගත්තා. මේක කියලා දෙන්න අදහස් ඉදිරිපත් කළ හැමෝටම ගොඩාක් ස්තුතියි යාළුවනේ.
අවුරුදු 06ක් ඇන්ඩ්රොයිඩ් පාවිච්චි කළා. ඒත් ඇපල් os එකත් එක්ක සන්සන්දනය කරද්දී ඒක වෙනස්ම අත්දැකීමක්.ඇන්ඩ්රොයිඩ් සාපේක්ෂක හූගාක්ම සරල විදියට ඔනෙම පොඩි කෙනෙක්ට වැඩකරගන්න සංකීර්ණ බවෙන් තොරව නිර්මාණය කරලා තියෙන os එකක්.
හැබැයි ඇපල් os එක ඇත්තටම ඇන්ඩ්රොයිඩ් එකට සාපේක්ෂව කොලිටි එකෙන් වැඩි කියලා නම් එකෙන්ම තේරුණා. ඒ වගේම ස්මූත් ගතිය නම් ලොවෙත් පහර. මම ආයේම සැරයක් ඇන්ඩ්රොයිඩ් එකකට නොගිහින් ඇපල් එකකට ගිය එක ගැනනම් ඇත්තටම සතුටුයි. ප්ලේස්ටෝ එකේ තියෙන දාහක් ෆේක් ඇප් වලට වඩා මේකේ අඩුවෙන් උනත් තියෙන රියල් ඇප් ටික පට්ට. දැන් කාලෙකට ඇපල්ම තමා.
අදහස් වට උදව් වලට එකෙන්ම තැන්ක්ස් යාළුවනේ

ඔයාම දන්නවනෙ දැන්