Apple IPhone සිතුවිලි

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
Apple. Simple as that.

:confused::confused:
තව ටිකක් විස්තර කරහන්කෝ පීස්

umbata battery ona nam dawas 2 k wage pawichchi karanna sony phone ekak
ganna

මට දවසක් ඇදගත්තොත් ඇති බන්

මචං උඹ එක දිගට ඉන්ටර්නෙට් එකේම ඉන්නේ නැත්නම් ෆෝන් එකේ බැටරි කටු බලන් ඉන්දැද්දී අඩු වෙන්නේ නෑ. එහෙම නම් දවස ගේමක් නෑ. ඉන්ටර් නෙට් ඔන් එකේම දිගටම නම් හිතන්න වෙනවා වෙන ඔප්ෂන් එකක්

හැබැයි ඇපල් එකෙන් එන ෆීලින් එක නම් ලොවෙත්ඇන්ඩ්‍රොයිඩ් එකෙන් ගන්න බෑ මචං. සිරා කියන්නේ. පුළුවන් නම් 5s පලයන්.

මගේ යාලුවෝ දෙන්නෙක් ගව 5s තියෙනවා මචන්
data හරහා උන් නෙට් නම් නිතරම යැවෙන්නේ නැ
එත් wifi ටිකක් use කරනවා පය 4-5 විතර
ගේම් ටිකක් ගහනව දවසට පැය 1-2ක් විතර

උන් බට්ට්රිය charge එකට ගහගේනමයි ඉන්නේ බන්
:sorry::sorry:
 
gajeZn

Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    ආසයි බන් මමත් ගන්න.ඒත් Apple හරි ගනන් නේ....
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,337
    41,207
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    :confused::confused:
    තව ටිකක් විස්තර කරහන්කෝ පීස්

    මට දවසක් ඇදගත්තොත් ඇති බන්

    මගේ යාලුවෝ දෙන්නෙක් ගව 5s තියෙනවා මචන්
    data හරහා උන් නෙට් නම් නිතරම යැවෙන්නේ නැ
    එත් wifi ටිකක් use කරනවා පය 4-5 විතර
    ගේම් ටිකක් ගහනව දවසට පැය 1-2ක් විතර

    උන් බට්ට්රිය charge එකට ගහගේනමයි ඉන්නේ බන්
    :sorry::sorry:
    5s eke battery adui pons- SE eke nam battery life amazing.
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    5s eke battery adui pons- SE eke nam battery life amazing.

    කොච්චර හිටිනවද කියපන් god :eek: matath SE එකක් ගන්න ආසාවක් ඇවිත් තියෙන්නේ :D
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මචංලා මම මේකේ ඊයේ ත්‍රෙඩ් එකක් දැම්මා අයිටියුන් කනෙක්ට් කරගන්න බෑ කියලා මම ගත්ත අයි5s එකට.ඇත්තටම මමයි වරද්ද ගත්තේ.IOS 10 වලට Itune 12.2.2.25 හරියන්නේ නෑ කියලා මම දැනගත්තේ අද.මම අද 12.5.1 දැම්මා.ලෙසටම කනෙක්ට් උනා. සිංදුත් දා ගත්තා. මේක කියලා දෙන්න අදහස් ඉදිරිපත් කළ හැමෝටම ගොඩාක් ස්තුතියි යාළුවනේ.

    අවුරුදු 06ක් ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කළා. ඒත් ඇපල් os එකත් එක්ක සන්සන්දනය කරද්දී ඒක වෙනස්ම අත්දැකීමක්.ඇන්ඩ්‍රොයිඩ් සාපේක්ෂක හූගාක්ම සරල විදියට ඔනෙම පොඩි කෙනෙක්ට වැඩකරගන්න සංකීර්ණ බවෙන් තොරව නිර්මාණය කරලා තියෙන os එකක්.

    හැබැයි ඇපල් os එක ඇත්තටම ඇන්ඩ්‍රොයිඩ් එකට සාපේක්ෂව කොලිටි එකෙන් වැඩි කියලා නම් එකෙන්ම තේරුණා. ඒ වගේම ස්මූත් ගතිය නම් ලොවෙත් පහර. මම ආයේම සැරයක් ඇන්ඩ්‍රොයිඩ් එකකට නොගිහින් ඇපල් එකකට ගිය එක ගැනනම් ඇත්තටම සතුටුයි. ප්ලේස්ටෝ එකේ තියෙන දාහක් ෆේක් ඇප් වලට වඩා මේකේ අඩුවෙන් උනත් තියෙන රියල් ඇප් ටික පට්ට. දැන් කාලෙකට ඇපල්ම තමා.

    අදහස් වට උදව් වලට එකෙන්ම තැන්ක්ස් යාළුවනේ

    සුභපැතුම් බ්‍රෝ

    ඇපල් ෆෝන් එකයි ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් සන්සන්දනේ කරල තිබ්බ නිසා මේක ලියන්නේ:

    * ඇපල් ෆෝන් හදලා තියෙන්නේ අකුරු බැරි කෙනෙකුට වුනත් පාවිච්චි කරන්න පුළුවන් විදිහට. ඇන්ඩ්‍රොයිඩ් එහෙම ටාගට් එකක් ඇතුව හදපු OS එකක් නෙවෙයි.

    * ඇපල් OS එක දුවන්නෙ ඒ සඳහාම නිර්මාණය කරපු හාඩ්වෙයාර් උඩ. ඇන්ඩ්‍රොයිඩ්, නිශ්පාදකයො ගණනාවක් නිර්මාණය කරපු ෆෝන් මාදිලි ගණනාවක දුවනව. ලොවෙත් ඔය දෙක එක වගේ වැඩ කරන්නෙ නෑ. මොකද එක එකා හදපු හාර්ඩ්වෙයාර් වල වෙනස්කම් නිසා ඇන්ඩ්‍රොයිඩ් පට්ට ස්මූත් කරන එක ලේසි වැඩක් නෙවෙයි.

    * උඹ ඇපල් ෆෝන් එකට පට්ට ගානක් ගෙවනව. ඒ ගෙවන ගාණට උඹට ඒ වගේ නිර්මාණය කරපු ෆෝන් එකක් ලැබෙනව. ඕකෙ ගානට උඹට පට්ට ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් දෙකක් අරගෙන ඉතුරු සල්ලි වලින් මෙමරි කාඩ් එකකුත් ගන්න ඇහැකි.

    * ඇපල් ෆෝන් වලට මෙමරි කාඩ් දාන්න බැහැ. වැඩි මෙමරි ඕනෙ නම් අළුත් ෆෝන් එකක් ගනින්? තව එකකට සල්ලි තියේ නම් ප්‍රශ්ණයක් නැහැ.

    * ඇපල් ඇප් ඔක්කොම උන් පට්ට ලෙස රිවිව් කරනව. එක නිසා කොලිටි වැඩියි. ගූගල් ප්ලේ ස්ටෝ එකට දවසකට එකතු වෙන ඇප් ප්‍රමාණය විශාලයි. මොකද ඩිවෙලොප්මන්ට් එන්වයරන්මෙන්ට් එක විවුර්තයි. ඕනෙ කොම්පුටරෙක ඇප ලියන්න පුළුවන්. ඒව රිවිව් කරන්න ගියොත් ගූගලයට වෙන වැඩක් නැති වෙයි. අනිත් අතට ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරන අය එහෙම රිවිව් කරයි කියල බලපොරොත්තු වෙන්නෙ නෑ. රිවිව් වෙන්නෙ Community එකෙන්. ඇප් එකක් පාවිච්චි කරලා ඒකෙ ගුණ අගුණ කියන සෙට් එකක් සඳහා තමා ඇන්ඩ්‍රොයිඩ් ලියල තියෙන්නෙ. අකුරු බැරි අයටත් පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕනෙ නිසා ඇපල් ස්ටෝ එකේ ඇප් උන්ම රිවිව් කරනව.

    * ඇපල් උනත් ඇන්ඩ්‍රොයිඩ් උනත්, ඔය දෙකෙන්ම එකම වැඩේ කරගන්න පුළුවන්. වෙනසකත තියෙන්නෙ ඇපල් එකේ වැඩ කරන්න අකුරු බැරි කෙනෙකුට වුනත් පුළුවන් වෙන විදහට සරළයි. ඇන්ඩ්‍රොයිඩ් එච්චරම සරළ නෑ. නමුත් සෑහෙන්න ලඟින් ඉන්නව. ඇන්ඩ්‍රොඉයිඩ් ෆෝන් වල ෆෝන් එක හැක් කරල සෙල්ලම් දාන්නත් පුළුවන්. එවටම ෆෝන් ගන්න අයත් ඉන්නව.

    මේ ෆෝන් OS දෙක දෙගොල්ලක් වෙනුවෙන් හදල තියෙන්නෙ.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    Use eka anuwa tamai pons

    :dull: ඕක ඉතින් අහන්නත් දෙයක්ද, නේද

    දවසට කි පාරක් charge කරනවද උබ? wifi 4-5 ඕන එකේ තිබ්බොත් කොහොමද
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    මචංලා මම මේකේ ඊයේ ත්‍රෙඩ් එකක් දැම්මා අයිටියුන් කනෙක්ට් කරගන්න බෑ කියලා මම ගත්ත අයි5s එකට.ඇත්තටම මමයි වරද්ද ගත්තේ.IOS 10 වලට Itune 12.2.2.25 හරියන්නේ නෑ කියලා මම දැනගත්තේ අද.මම අද 12.5.1 දැම්මා.ලෙසටම කනෙක්ට් උනා. සිංදුත් දා ගත්තා. මේක කියලා දෙන්න අදහස් ඉදිරිපත් කළ හැමෝටම ගොඩාක් ස්තුතියි යාළුවනේ.

    අවුරුදු 06ක් ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කළා. ඒත් ඇපල් os එකත් එක්ක සන්සන්දනය කරද්දී ඒක වෙනස්ම අත්දැකීමක්.ඇන්ඩ්‍රොයිඩ් සාපේක්ෂක හූගාක්ම සරල විදියට ඔනෙම පොඩි කෙනෙක්ට වැඩකරගන්න සංකීර්ණ බවෙන් තොරව නිර්මාණය කරලා තියෙන os එකක්.

    හැබැයි ඇපල් os එක ඇත්තටම ඇන්ඩ්‍රොයිඩ් එකට සාපේක්ෂව කොලිටි එකෙන් වැඩි කියලා නම් එකෙන්ම තේරුණා. ඒ වගේම ස්මූත් ගතිය නම් ලොවෙත් පහර. මම ආයේම සැරයක් ඇන්ඩ්‍රොයිඩ් එකකට නොගිහින් ඇපල් එකකට ගිය එක ගැනනම් ඇත්තටම සතුටුයි. ප්ලේස්ටෝ එකේ තියෙන දාහක් ෆේක් ඇප් වලට වඩා මේකේ අඩුවෙන් උනත් තියෙන රියල් ඇප් ටික පට්ට. දැන් කාලෙකට ඇපල්ම තමා.

    අදහස් වට උදව් වලට එකෙන්ම තැන්ක්ස් යාළුවනේ

    උබ කීයටද බන් ගත්තේ ?
     
    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,747
    1,361
    113
    Sri Lanka
    iphone android dekama use karala tiyanawa....... iphone eka elegant... e unata wada karaganna amaarui..... share karanna giyama ehema epa wenawa........ e atin nam itin android eka hodai..... 2ma pros and cons tiyanawa
     
    Wenas_Ekek

    Active member
  • Oct 10, 2014
    203
    41
    28
    මාත් අවරුදු පහක් විතර android use කරලා මේ අව්රුද්දෙ මුල apple වලට බැස්සේ :) අයිත ජීවිතේට android දිහා හැරිලා බලන්නේවත් නෑ බන්...
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    කවුද බං ඇප් නෑ කියන්නෙ? ඒ ඇප් ටිකක් කියහන්කො බලන්න

    හොඳ call recorder app එකක් මම හොය හොයා ඉන්නේ , තාම හම්බවුනේ නෑ
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    කවුද බං ඇප් නෑ කියන්නෙ? ඒ ඇප් ටිකක් කියහන්කො බලන්න

    අයි කලවුඩ් අයින් කරන ඇප් නැත.:P:P
    බූට් ස්ක්‍රීන් වෙනස් කරන ඇප් නැත.:P:P
    IMEI අංකය වෙනස් කරන ඇප් නැත.:lol::lol:
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ආසයි බන් මමත් ගන්න.ඒත් Apple හරි ගනන් නේ....

    මචං ,අළුත්ම ඇපල් phone එකක් ගන්න එපා .පරණ මොඩෙල් එකක් ගන්න.
    උදා :.Iphone 7 ආපු ගමන් iphone 6 එක ඉක්මනට බහිනවා.
    අනික තමා apple වල Refurbished phones එනවා .warranty නම් නෑ ඒත් අළුත් battery එකක් දාල bugs fix කරලා ආයේ Test කරලා තමා ඒවා Market එකට දාන්නේ.(ගන්න තැනක් නම් දන්නේ නෑ මචං පොඩ්ඩක් හොයලා බලන්න.)

    වෙන Phone එකක් අරං අවුරුදු 2-3 මාරු කරනවට වඩා මම කරන්නේ Apple එකක් අරං අවුරුදු 5-6ක් පාවිච්චි කරන එක .
     
    Lakshan Helawijaya

    Active member
  • Jan 10, 2015
    600
    29
    28
    Kandy
    ela ela math 30-35 range eke thiyena android kattak gananwada
    apple kattak gannawada kiyala hithana gaman inne

    mata thiyena ekama awula
    battery life eka ikmanata adu wenaeka

    game ekak dekak,intenet,wifi,gps aniwa mata one ekak gaththoth

    dawasa iwara wela gedara yannath kalin battriya bahalanam wadak nahane ban

    mokada hithanne uba

    HTC 820 or 626 batry life eka patta bn... mn wifi cnct krla 1 day use kra oya dekma.. data on karala normly 20 hurs wge puluwan.. dnta use karapu ewgennm oya deka thma btry pattatma thibbe.. dnnm tyenne iphne ekak eknm wifi conct krla 7 hours wge thma puluwn.. net use nokrnm dwskata wada adinwa man..
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,296
    1,334
    113
    අයි කලවුඩ් අයින් කරන ඇප් නැත.:P:P
    බූට් ස්ක්‍රීන් වෙනස් කරන ඇප් නැත.:P:P
    IMEI අංකය වෙනස් කරන ඇප් නැත.:lol::lol:

    iCloud ain karanne mokatada bun? iCloud ain karanna one wenne horekuta witharai moko ussapu phone ekaka witharai icloud set wenne

    anith ewa Jailbreak karala karaganna puluwan :) 5 minute work
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    5s eke battery adui pons- SE eke nam battery life amazing.

    හරි ඉතින් හුත්%#$% පොන්ස් කියන්න ඕන නැනේ
    se එක ගණන් නේ :sorry::sorry:

    HTC 820 or 626 batry life eka patta bn... mn wifi cnct krla 1 day use kra oya dekma.. data on karala normly 20 hurs wge puluwan.. dnta use karapu ewgennm oya deka thma btry pattatma thibbe.. dnnm tyenne iphne ekak eknm wifi conct krla 7 hours wge thma puluwn.. net use nokrnm dwskata wada adinwa man..

    :cool::cool:
    එල thankyou මචන්
     
    upaliputha

    Member
    Feb 8, 2017
    75
    13
    0
    පටන් ගත්තේ xperia sola
    ඊට පස්සේ xperia sp
    ඊට පස්සේ galaxy s2
    Honor holly
    අන්තිමට සියල්ල එපා වී
    honor bee (y541) එක තමයි එක දිගට අවු 02කට වැඩි කාලයක් ඇද්ද එකම ෆෝන් එක

    :rofl::rofl::rofl::rofl::rofl:
    Pako flagship ekak use karala benapia :rofl::rofl::rofl:
    Galaxy Note Series eka atha gala balapiya Apple diha herila balanne ne
    5S kiyanne battery kana huttak
    :rofl::rofl::rofl: