Exclusive For Elakirians..

dg max

Active member
  • Oct 17, 2016
    445
    201
    43
    I’m not remember
    C55vW0CVAAAyHen.jpg

    ZOOM ඇවිල්ලා කාගාවද තියේන්නේ 😯
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    පර්පල් රේන්ජ් 24 නන්ස්ටොප් එකයි සුජාතා අත්තනායකගේ ඇල්බම් එකයි බා ගත්තා..:cool:
    නන්ස්ටොප් දෙක තුනක් නම් මේ ටිකේ එළියෙ ඇවිදින ගමන් අහ අහ ගියා ඇබ දෙක ගහගෙන..:lol:
    බා ගත්ත ඒවා එහෙමවත් අහන්න එපැයි..:sorry:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    පර්පල් රේන්ජ් 24 නන්ස්ටොප් එකයි සුජාතා අත්තනායකගේ ඇල්බම් එකයි බා ගත්තා..:cool:
    නන්ස්ටොප් දෙක තුනක් නම් මේ ටිකේ එළියෙ ඇවිදින ගමන් අහ අහ ගියා ඇබ දෙක ගහගෙන..:lol:
    බා ගත්ත ඒවා එහෙමවත් අහන්න එපැයි..:sorry:

    :D මම හිතුවා අහන් ඉන්න අමාරු නිසා ඇඹ ගහ ගත්තා කියලා :rolleyes: