ගොඩක් වෙලාවට FD එකකට බොඩිකිට් එකක් ගහපු එකක් වෙන්න ඇති
දැන් බොඩිකිට් එක ගහලා බැජ් ටිකත් ගහනවානේ Type R/Mugan RR සේරම ඒ කරලා Brembo caliper cover නුත් ගහනවා පිටින් බලලා හොයන්නම බැහැ හොදටම දන්න එකෙක්ට ඇරෙන්න
http://www.octaneheads.com/2013/03/fd2-ftw.html
මේ තියෙන්නෙ එක Type R එකක්, මම ඔය හොන්ඩා Meetup වලදි වත් Mugan RR දැකලා නැහැ
අඩේ ඔය වෙබ්සයිට් එකේ තිබ්බ ඔක්කොම වාහන ටික බැලුව, ලින්ක් එකේ තියෙන හොන්ඩා එක තමා පට්ටම










