Apple. Simple as that.


තව ටිකක් විස්තර කරහන්කෝ පීස්
umbata battery ona nam dawas 2 k wage pawichchi karanna sony phone ekak
ganna
මට දවසක් ඇදගත්තොත් ඇති බන්
මචං උඹ එක දිගට ඉන්ටර්නෙට් එකේම ඉන්නේ නැත්නම් ෆෝන් එකේ බැටරි කටු බලන් ඉන්දැද්දී අඩු වෙන්නේ නෑ. එහෙම නම් දවස ගේමක් නෑ. ඉන්ටර් නෙට් ඔන් එකේම දිගටම නම් හිතන්න වෙනවා වෙන ඔප්ෂන් එකක්
හැබැයි ඇපල් එකෙන් එන ෆීලින් එක නම් ලොවෙත්ඇන්ඩ්රොයිඩ් එකෙන් ගන්න බෑ මචං. සිරා කියන්නේ. පුළුවන් නම් 5s පලයන්.
මගේ යාලුවෝ දෙන්නෙක් ගව 5s තියෙනවා මචන්
data හරහා උන් නෙට් නම් නිතරම යැවෙන්නේ නැ
එත් wifi ටිකක් use කරනවා පය 4-5 විතර
ගේම් ටිකක් ගහනව දවසට පැය 1-2ක් විතර
උන් බට්ට්රිය charge එකට ගහගේනමයි ඉන්නේ බන්


matath SE එකක් ගන්න ආසාවක් ඇවිත් තියෙන්නේ 
ඕක ඉතින් අහන්නත් දෙයක්ද, නේද
අයිත ජීවිතේට android දිහා හැරිලා බලන්නේවත් නෑ බන්...


