Dragon kollage wahane gedara thina akak...ape awa duwanawane ....උඩ කියපු කතාවල හැටියට තියෙන එකම බස්සාගෙන ඉන්න එක සාක්කුවට හොදයි වගේ![]()

Dragon kollage wahane gedara thina akak...ape awa duwanawane ....උඩ කියපු කතාවල හැටියට තියෙන එකම බස්සාගෙන ඉන්න එක සාක්කුවට හොදයි වගේ![]()

Ow...mount akath denme eka nisa...okkoma heduwa leda okkoma mama kiwwe...dan aluth wage thamai....repair ekak kalema nane genewa thek ac witarai heduwe...mount belt normal dewal ban meka dan 109k duwalaneදැන් දිවිල්ලක් නේහ් තියෙන්නෙ![]()
Ow...mount akath denme eka nisa...okkoma heduwa leda okkoma mama kiwwe...dan aluth wage thamai....repair ekak kalema nane genewa thek ac witarai heduwe...mount belt normal dewal ban meka dan 109k duwalane

Ow dan aluth eka wage ...109k Real mileage ekanam ithin thaama low mileage neh 9 yo Japanese ekakata.![]()

Dragon kollage wahane gedara thina akak...ape awa duwanawane ....![]()


උඩ කියපු කතාවල හැටියට තියෙන එකම බස්සාගෙන ඉන්න එක සාක්කුවට හොදයි වගේ![]()


, ඉන්දියන් වල විතරද හැප්පිලා මැරෙන්නේ, 



,

අපිත් හයිවේ එකේ ගිහිල්ල තියෙනවා
හැබැයි පාරවල් වල ආතල් අරගෙන නෑ, ඉන්දියන් වල විතරද හැප්පිලා මැරෙන්නේ,
![]()
අපේ අම්මා අවුරුදු 10ක් පදිනවා , පාරේ ගිහිල්ල එක වතාවක්වත් හූරගෙනවත් නෑ වාහනේ
ඕක ගැන කතා කරලා වැඩක් නෑ
වාහනේ වැඩක් නෑ ඒක පදින එකගේ මොලේ වැඩක් නැත්නම්,
ජපන් වාහන වල ගියා කියලා ආශ්චර්ය වෙන්නේ නෑ, අපිටත් පුලුවන් වුනාම ගන්නම්

අපිත් හයිවේ එකේ ගිහිල්ල තියෙනවා
හැබැයි පාරවල් වල ආතල් අරගෙන නෑ, ඉන්දියන් වල විතරද හැප්පිලා මැරෙන්නේ,
![]()
අපේ අම්මා අවුරුදු 10ක් පදිනවා , පාරේ ගිහිල්ල එක වතාවක්වත් හූරගෙනවත් නෑ වාහනේ
ඕක ගැන කතා කරලා වැඩක් නෑ
වාහනේ වැඩක් නෑ ඒක පදින එකගේ මොලේ වැඩක් නැත්නම්,
ජපන් වාහන වල ගියා කියලා ආශ්චර්ය වෙන්නේ නෑ, අපිටත් පුලුවන් වුනාම ගන්නම්
පස්සෙන් ආපු ෆිට් එකක් වද්දල


සදා අනාථයි නේ 
(මේ දවස්වල මොන වාහනේ ගන්න එකත් පාඩුයි)
අයිය සල්ලි දානවනම් ඒත් කමක් නෑ 
ළමයි බමයි හම්බුණාම ඔය ආතල් ගන්න ද 
Colombo,kandy giya 5k dala 215km
Petrol 10km thama ban..
Yanakota petrol 14k witara, enakota kadugannawe bus lorry nisa wede dell.

Oke average consumption / Instant consumption pennanawada?![]()
Ehema pennanne na.. yanakotai enakotai gahanna puluwan neh..
Passe update karannam gedara gihin..
But, me gana mata athi.. 2500kin 5k dala amaruma paren colombo gihin enna puuwan nam athi ne..

na na yanakota gaana wenama gaththe khmd kyl baluwe deparak refill karanna epai manually hadanna![]()
Yanakota tank eken kalakata chuttak wediyen tibba.. enakota bagen chuttak adu una.. enakota thama wedi.. me athi neh 5k dala okmoma loku kattiya anith eka man peguwa.. peya 2i winadi 45k wage

ah ehema hadanna ba bn hariyata![]()
refill karanakotama thama hadala balanna one![]()
වෙන්න පුලුවන්....
උබලෑ එ්වට පණ තියනවනේ
අපේ එව්වා නම් drive කලොත් මිසක් කොහෙටවත් දුවන්නේ නෑ![]()


ඔය ඇක්සිඩන්ට් එක නම් මේ වාහනේ ඩ්රයිව් කරපු කෙනාගේ අවුලක් නෙමේපස්සෙන් ආපු ෆිට් එකක් වද්දල
![]()
දැන් වාහනයක් ගන්න කෙනෙක් නම් ලක්ෂ 24 න් කීයටවත් ඇල්ටෝ එකක් ගන්න කියන්නෙ නෑ, ආරක්ෂාව නැති හින්දම
ඒත් ලක්ෂ 15 කට නම් ඇල්ටෝ එක පාඩුවක් නෑ දැන් මේ දවස්වල හොනට් එකකුත් ලක්ෂ 10 වගේ වෙනවනේ? මොන එයාබෑග් තිබිලද ඒකෙත් පිටිපස්සෙන් ඇවිත් ඇන්නොත්සදා අනාථයි නේ
ඒක හින්ද ආරක්ෂාව ගැන විතරක් හිතල බ්රෑන්ඩ් නිව් ඇල්ටෝ එක විකුණලා අවුරුදු 10-15 පරණ ජපනෙක් ගන්න එක මේ දවස්වල පාඩුයි.(මේ දවස්වල මොන වාහනේ ගන්න එකත් පාඩුයි)
ඉඩ මදි හරි සැපපහසුව මදි හරි කේස් එකක් නම් ඇල්ටෝ එක විකුණලා ජපනෙක් ගන්න එක අව්ලක් නෑඅයිය සල්ලි දානවනම් ඒත් කමක් නෑ
අනික පාරේ ආතල්, ට්රැෆික් නීතිවලට අනුකුලව පාරෙ ආතල් එකක් ගත්තට කමක් නෑ නෙහ්ළමයි බමයි හම්බුණාම ඔය ආතල් ගන්න ද
![]()





Na man kiwwe guage ekenuth eka hodata penawa..
