වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,623
    3,343
    113
    උඩ කියපු කතාවල හැටියට තියෙන එකම බස්සාගෙන ඉන්න එක සාක්කුවට හොදයි වගේ:D:D
    Dragon kollage wahane gedara thina akak...ape awa duwanawane ....:yes:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,623
    3,343
    113
    දැන් දිවිල්ලක් නේහ් තියෙන්නෙ :yes:
    Ow...mount akath denme eka nisa...okkoma heduwa leda okkoma mama kiwwe...dan aluth wage thamai....repair ekak kalema nane genewa thek ac witarai heduwe...mount belt normal dewal ban meka dan 109k duwalane
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,537
    2
    54,057

    109k Real mileage ekanam ithin thaama low mileage neh 9 yo Japanese ekakata. :yes:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    උඩ කියපු කතාවල හැටියට තියෙන එකම බස්සාගෙන ඉන්න එක සාක්කුවට හොදයි වගේ:D:D

    137728_3.jpg

    1468222511_6945735_hirunews_highway-accident.jpg

    137728_1.jpg

    137728_2.jpg
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    අපිත් හයිවේ එකේ ගිහිල්ල තියෙනවා :rolleyes:

    හැබැයි පාරවල් වල ආතල් අරගෙන නෑ :yes::yes:, ඉන්දියන් වල විතරද හැප්පිලා මැරෙන්නේ, :P:P

    අපේ අම්මා අවුරුදු 10ක් පදිනවා , පාරේ ගිහිල්ල එක වතාවක්වත් හූරගෙනවත් නෑ වාහනේ :yes:
    ඕක ගැන කතා කරලා වැඩක් නෑ :no:

    වාහනේ වැඩක් නෑ ඒක පදින එකගේ මොලේ වැඩක් නැත්නම් :lol::lol:,

    ජපන් වාහන වල ගියා කියලා ආශ්චර්ය වෙන්නේ නෑ, අපිටත් පුලුවන් වුනාම ගන්නම් :yes::yes:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපිත් හයිවේ එකේ ගිහිල්ල තියෙනවා :rolleyes:

    හැබැයි පාරවල් වල ආතල් අරගෙන නෑ :yes::yes:, ඉන්දියන් වල විතරද හැප්පිලා මැරෙන්නේ, :P:P

    අපේ අම්මා අවුරුදු 10ක් පදිනවා , පාරේ ගිහිල්ල එක වතාවක්වත් හූරගෙනවත් නෑ වාහනේ :yes:
    ඕක ගැන කතා කරලා වැඩක් නෑ :no:

    වාහනේ වැඩක් නෑ ඒක පදින එකගේ මොලේ වැඩක් නැත්නම් :lol::lol:,

    ජපන් වාහන වල ගියා කියලා ආශ්චර්ය වෙන්නේ නෑ, අපිටත් පුලුවන් වුනාම ගන්නම් :yes::yes:

    මුගෙ පිස්සු ආතල් ගනන් ගන්න එපා බන්.:no:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,537
    2
    54,057
    113
    අපිත් හයිවේ එකේ ගිහිල්ල තියෙනවා :rolleyes:

    හැබැයි පාරවල් වල ආතල් අරගෙන නෑ :yes::yes:, ඉන්දියන් වල විතරද හැප්පිලා මැරෙන්නේ, :P:P

    අපේ අම්මා අවුරුදු 10ක් පදිනවා , පාරේ ගිහිල්ල එක වතාවක්වත් හූරගෙනවත් නෑ වාහනේ :yes:
    ඕක ගැන කතා කරලා වැඩක් නෑ :no:

    වාහනේ වැඩක් නෑ ඒක පදින එකගේ මොලේ වැඩක් නැත්නම් :lol::lol:,

    ජපන් වාහන වල ගියා කියලා ආශ්චර්ය වෙන්නේ නෑ, අපිටත් පුලුවන් වුනාම ගන්නම් :yes::yes:

    ඔය ඇක්සිඩන්ට් එක නම් මේ වාහනේ ඩ්‍රයිව් කරපු කෙනාගේ අවුලක් නෙමේ :no: පස්සෙන් ආපු ෆිට් එකක් වද්දල :dull: :(

    දැන් වාහනයක් ගන්න කෙනෙක් නම් ලක්ෂ 24 න් කීයටවත් ඇල්ටෝ එකක් ගන්න කියන්නෙ නෑ, ආරක්ෂාව නැති හින්දම :yes:

    ඒත් ලක්ෂ 15 කට නම් ඇල්ටෝ එක පාඩුවක් නෑ දැන් මේ දවස්වල හොනට් එකකුත් ලක්ෂ 10 වගේ වෙනවනේ? මොන එයාබෑග් තිබිලද ඒකෙත් පිටිපස්සෙන් ඇවිත් ඇන්නොත් :yes:සදා අනාථයි නේ :nerd:

    ඒක හින්ද ආරක්ෂාව ගැන විතරක් හිතල බ්‍රෑන්ඩ් නිව් ඇල්ටෝ එක විකුණලා අවුරුදු 10-15 පරණ ජපනෙක් ගන්න එක මේ දවස්වල පාඩුයි. :no: (මේ දවස්වල මොන වාහනේ ගන්න එකත් පාඩුයි)

    ඉඩ මදි හරි සැපපහසුව මදි හරි කේස් එකක් නම් ඇල්ටෝ එක විකුණලා ජපනෙක් ගන්න එක අව්ලක් නෑ :yes: අයිය සල්ලි දානවනම් ඒත් කමක් නෑ :D

    අනික පාරේ ආතල්, ට්‍රැෆික් නීතිවලට අනුකුලව පාරෙ ආතල් එකක් ගත්තට කමක් නෑ නෙහ් :D ළමයි බමයි හම්බුණාම ඔය ආතල් ගන්න ද :D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,537
    2
    54,057
    113
    Ehema pennanne na.. yanakotai enakotai gahanna puluwan neh..
    Passe update karannam gedara gihin..

    But, me gana mata athi.. 2500kin 5k dala amaruma paren colombo gihin enna puuwan nam athi ne..

    na na yanakota gaana wenama gaththe khmd kyl baluwe deparak refill karanna epai manually hadanna :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,537
    2
    54,057
    113
    Yanakota tank eken kalakata chuttak wediyen tibba.. enakota bagen chuttak adu una.. enakota thama wedi.. me athi neh 5k dala okmoma loku kattiya anith eka man peguwa.. peya 2i winadi 45k wage

    ah ehema hadanna ba bn hariyata :no:
    refill karanakotama thama hadala balanna one :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔය ඇක්සිඩන්ට් එක නම් මේ වාහනේ ඩ්‍රයිව් කරපු කෙනාගේ අවුලක් නෙමේ :no: පස්සෙන් ආපු ෆිට් එකක් වද්දල :dull: :(

    දැන් වාහනයක් ගන්න කෙනෙක් නම් ලක්ෂ 24 න් කීයටවත් ඇල්ටෝ එකක් ගන්න කියන්නෙ නෑ, ආරක්ෂාව නැති හින්දම :yes:

    ඒත් ලක්ෂ 15 කට නම් ඇල්ටෝ එක පාඩුවක් නෑ දැන් මේ දවස්වල හොනට් එකකුත් ලක්ෂ 10 වගේ වෙනවනේ? මොන එයාබෑග් තිබිලද ඒකෙත් පිටිපස්සෙන් ඇවිත් ඇන්නොත් :yes:සදා අනාථයි නේ :nerd:

    ඒක හින්ද ආරක්ෂාව ගැන විතරක් හිතල බ්‍රෑන්ඩ් නිව් ඇල්ටෝ එක විකුණලා අවුරුදු 10-15 පරණ ජපනෙක් ගන්න එක මේ දවස්වල පාඩුයි. :no: (මේ දවස්වල මොන වාහනේ ගන්න එකත් පාඩුයි)

    ඉඩ මදි හරි සැපපහසුව මදි හරි කේස් එකක් නම් ඇල්ටෝ එක විකුණලා ජපනෙක් ගන්න එක අව්ලක් නෑ :yes: අයිය සල්ලි දානවනම් ඒත් කමක් නෑ :D

    අනික පාරේ ආතල්, ට්‍රැෆික් නීතිවලට අනුකුලව පාරෙ ආතල් එකක් ගත්තට කමක් නෑ නෙහ් :D ළමයි බමයි හම්බුණාම ඔය ආතල් ගන්න ද :D

    කොහොමත් ලක්ශ 24කටනම් ඉන්දියන් ලඩියක් ගන්නේ නෑ. :no:

    අයියාට මොන සල්ලිද තව කැම්පස්, :lol::lol::lol:

    ඌ හිතාගෙන ඉන්නේ හෙන සල්ලි තියෙනවා කියල අම්මට. :angry:

    Status
    Not open for further replies.