වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    090c362c30c13a7e769f268a7c0061ed.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,536
    2
    54,054
    113
    appo bbbaaa uba thaniyen pedapan :rofl::rofl:

    එකම ප්‍රයිස් රේන්ජ් එකේ ස්ටොක් දෙකක් වෙන්න එපැයි සාධාරණ වෙන්න :yes:

    ලක්ෂ 25 ට ගන්න පුළුවන් හොඳම හොන්ඩා කාරෙකත් එක්ක ගියොත් මම හිතන්නේ උඹ දිනයි :yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    එකම ප්‍රයිස් රේන්ජ් එකේ ස්ටොක් දෙකක් වෙන්න එපැයි සාධාරණ වෙන්න :yes:

    ලක්ෂ 25 ට ගන්න පුළුවන් හොඳම හොන්ඩා කාරෙකත් එක්ක ගියොත් මම හිතන්නේ උඹ දිනයි :yes:

    pissuda ban.. race padinna skills mata na.. anika merennath ba.. ban den :no::no:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,536
    2
    54,054
    113

    Ok... Ill bring an Civic EG8...
    You can Bring any car Below 2000cc but Non Turbo... AWD,FWD,RWD...I dont care...

    Place, Date & Time please.....

    මට නම් බෑ 70 ට වඩා යන්නේ නෑනෙ :rofl: 2000 ට අඩුවෙන්න ඕනනම් LSට එන්නත් බෑනෙ :yes:

    කාරෙක විතරක් සැලකුවොත් (Handling, horsepower etc) EG-8 Stock එකක් එක්ක ගිහිං දිනන්න පුළුවන්ද Nissan Sunny 1.6 (QG16DE නේ?) එකකට?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    මට නම් බෑ 70 ට වඩා යන්නේ නෑනෙ :rofl: 2000 ට අඩුවෙන්න ඕනනම් LSට එන්නත් බෑනෙ :yes:

    කාරෙක විතරක් සැලකුවොත් (Handling, horsepower etc) EG-8 Stock එකක් එක්ක ගිහිං දිනන්න පුළුවන්ද Nissan Sunny 1.6 (QG16DE නේ?) එකකට?

    ohoma ba ban owata skills tiyenna one.. horsepower anana manan okkoma wedi ekak dunnath mahesh dinanna puluwan mokada uta eka purudu nisa..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,536
    2
    54,054
    113
    ohoma ba ban owata skills tiyenna one.. horsepower anana manan okkoma wedi ekak dunnath mahesh dinanna puluwan mokada uta eka purudu nisa..

    Eka thm mama que car eka wthrk consider krl baluwoth :yes:

    EG-8 stock hp keeyd? Factory eken stiff suspension enw ne?
     
    Status
    Not open for further replies.