වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown::frown: ඈ බොල ලහුට්ටෝ..... තොගේනේ ලොකු එක.... :angry::angry: මේකේ උන්ගෙන්ම දාහක් ප්‍රශ්න අහලා .... අපේ උනුත් තෝව බයිට් නොකර හොදට උත්තර දීලා..... වාහනේ ෆොටෝ ඇහුවහම තොගේ තියෙන ඝණකම බලහන්කෝ.....?? :frown::angry:

    මේකේ උන් වගේ හොදට උඹ අහන සමහර ගොන් ප්‍රශ්න වලට ඔය තියෙන ලොකු ලොකු FB Page වලවත් උත්තර දෙන්නේ නෑ..... ඔය වගේ ප්‍රශ්න අහන උන්ව කුජීත කරලා චාටර් කරලා සමයන් දොඩවලා යව්වන්නේ ඒවායේ..... :lol:

    :lol::lol::lol:ආන් අරූගෙ රෙදි පාවෙනවා...:rofl:
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,620
    3,342
    113
    mokadda ban oya benthara gage hutapate :confused::confused:
    ඕක ඉස්සර ගොන් කතා බන්...දැන් මිනිස්සු එහෙම වර්ගීකරනය කරන්න බෑ බන්...හොද මිනිස්සු කොහෙත් අඩුයි...ගොඩක් මිනිස්සු පැත්ත කොහේ උනත් ජරා වැඩ කරන එකා ජරා වැඩ කරනවා...ප්‍රතිපත්තියකට ජීවත් වෙන එවුන් අඩුයි...මේ රටේ නෙමෙයි වෙන රටවලත් එහෙමනේ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,525
    2
    54,041
    113
    Ehenam matath badu hambawei...vat aluthen dalalu nee..mata flat amount ekak kiwwe ....:(

    ඔව් වැට් එකෙන් ඇරලා තියෙන්නෙ
    නැතත් ඔය ඉන්ශුවර් කරල තියෙන ගානට මේකක් ආයේ ගන්නත් බෑ කන්ඩෙම් වුණොත් වාහනේ :dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කියන්න දෙයක් ඉතුරු වෙලා තියෙනවද???? :oo: :oo: :oo: :oo:

    මුළු කිරියම දන්නවා මාමි ගැන.
    ..

    බඩාගෙ ගෙදර හැමදාම වෙන දේ කෙටියෙන්.:D

    qROZavB.jpg
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Elakiri Xperia club එක පටාන් ගන්න කියලා බැලුවෙ:cool:

    මම සෝනි එකේ ලොකු ෆෑන් කෙනෙක් :love::love::love: අද ටවුන් ගිහිල්ල ගත්තා තවත් එකක්, මගේ පලවෙනි බ්‍රෑන්ඩ් නිව් එක
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;21314152 said:
    ඉහත සිදුවීමට විනාඩි කිහිපයකට පසු තත්වය මෙසේය...........

    2uggrkm.jpg

    අම්මියො.:shocked: ඇඟත් එක්ක සීතල වෙලා ගියා.:baffled:
     
    Status
    Not open for further replies.