මම මුකුත් කියන් නෑ මයි.... හිත රිදෙන කතන්දර බෝමයි..... !!
![]()
මං කියන්නද?
මං කියන්නද??


මම මුකුත් කියන් නෑ මයි.... හිත රිදෙන කතන්දර බෝමයි..... !!
![]()
මං කියන්නද??


ඈ බොල ලහුට්ටෝ..... තොගේනේ ලොකු එක....
මේකේ උන්ගෙන්ම දාහක් ප්රශ්න අහලා .... අපේ උනුත් තෝව බයිට් නොකර හොදට උත්තර දීලා..... වාහනේ ෆොටෝ ඇහුවහම තොගේ තියෙන ඝණකම බලහන්කෝ.....??
![]()
මේකේ උන් වගේ හොදට උඹ අහන සමහර ගොන් ප්රශ්න වලට ඔය තියෙන ලොකු ලොකු FB Page වලවත් උත්තර දෙන්නේ නෑ..... ඔය වගේ ප්රශ්න අහන උන්ව කුජීත කරලා චාටර් කරලා සමයන් දොඩවලා යව්වන්නේ ඒවායේ.....![]()


ආන් අරූගෙ රෙදි පාවෙනවා...
Ube kiyada????mokakda insurance eka???උඹේ කීයද? (සෙලින්කෝ ද?)
Ehenam matath badu hambawei...vat aluthen dalalu nee..mata flat amount ekak kiwwe ....2 year NCB 32 kata insure kara 88k (2016)![]()
![]()

ඕක ඉස්සර ගොන් කතා බන්...දැන් මිනිස්සු එහෙම වර්ගීකරනය කරන්න බෑ බන්...හොද මිනිස්සු කොහෙත් අඩුයි...ගොඩක් මිනිස්සු පැත්ත කොහේ උනත් ජරා වැඩ කරන එකා ජරා වැඩ කරනවා...ප්රතිපත්තියකට ජීවත් වෙන එවුන් අඩුයි...මේ රටේ නෙමෙයි වෙන රටවලත් එහෙමනේmokadda ban oya benthara gage hutapate![]()
මං කියන්නද?මං කියන්නද??
![]()

Ehenam matath badu hambawei...vat aluthen dalalu nee..mata flat amount ekak kiwwe ....![]()

කියන්න දෙයක් ඉතුරු වෙලා තියෙනවද????![]()
![]()
![]()
මුළු කිරියම දන්නවා මාමි ගැන...

Elakiri Xperia club එක පටාන් ගන්න කියලා බැලුවෙ![]()


අද ටවුන් ගිහිල්ල ගත්තා තවත් එකක්, මගේ පලවෙනි බ්රෑන්ඩ් නිව් එකElakiri Xperia club එක පටාන් ගන්න කියලා බැලුවෙ![]()
මම සෝනි එකේ ලොකු ෆෑන් කෙනෙක්අද ටවුන් ගිහිල්ල ගත්තා තවත් එකක්, මගේ පලවෙනි බ්රෑන්ඩ් නිව් එක

No Nissan Club?

බඩාගෙ ගෙදර හැමදාම වෙන දේ කෙටියෙන්.
![]()
රත්තරං;21314152 said:ඉහත සිදුවීමට විනාඩි කිහිපයකට පසු තත්වය මෙසේය...........
![]()
ඇඟත් එක්ක සීතල වෙලා ගියා.
පිස්සුද බන්
Nissan club එකක් පටන් ගන්න තරම් මට දැනුමක් නෑ![]()




