මේක දාපු කෙනා කවුරු වුණත් මේකෙන් Creed ගේ ප්‍රතිරූපයට කරන්නෙ හානියක්, සේවාවක් අගය කරන්න ෆේක් අයි ඩි හදන්න කිසිම උවමනාවක් නෑ. ඇත්ත එකෙන් ඇවිල්ල මේක දැම්මේ මම කිව්වේ නැත්නම් Creed මේක ඇතුළේ ගරිල්ලා මාකටින් කරනව කියල තමා මෙම්බර්ස්ලගේ ඔළුවට යන්නෙ. 

අපෝ ඕවට නම් අත දාන්න එපා ඩිරෙක්ට්Ela ela.. man me game kenek ta wahanayak balanna gihin unu deyak.. mara weda thama wenne.

මචන් මෙච්චර සැරට ලියන්න එපා . මට තාම තරහ කාරයෝ නැහැ. මේකෙන් වෙන්නේ ඇතිවෙන්න එක විතරයි.

අපෝ ඕවට නම් අත දාන්න එපා ඩිරෙක්ට්
අන්තිමට ඔයාගෙ පිටින් යන්නෙ ඕවා වැරදුනාම![]()
ඔව් ඔව් හැප්පිච්ච ගන්න හොඳ නැහැMage wahane hiye kattiya eka.. man oka dekala epa kiwwa..
2016 wahanayak aye engine eka nam supiri eth heppila.

මේක දාපු කෙනා කවුරු වුණත් මේකෙන් Creed ගේ ප්‍රතිරූපයට කරන්නෙ හානියක්, සේවාවක් අගය කරන්න ෆේක් අයි ඩි හදන්න කිසිම උවමනාවක් නෑ. ඇත්ත එකෙන් ඇවිල්ල මේක දැම්මේ මම කිව්වේ නැත්නම් Creed මේක ඇතුළේ ගරිල්ලා මාකටින් කරනව කියල තමා මෙම්බර්ස්ලගේ ඔළුවට යන්නෙ.![]()

ඔය කියන කෙනා මොන තරම් හොඳ උනත් මම නම් ආසයි හැම බිස්නස් එකටම තරඟයක් තියෙනවා නම්.
එතකොට තමා ප්‍රයිස් උනත් හරියකට හැදෙන්නෙ
කොහොමත් වාහන විකුණන අය ඔක්කොම වගේ හොඳට ආදරෙන් තමා කතා කරන්නේ
හැබැයි ඉතින් ආදරේට ආදරෙයි කියලා නොයා පොඩ්ඩක් හොයලා බලලා ගන්න
මම මේ ක්‍රීඩ්ට නරකක් කියනවා නෙමේ, මම එහෙම කෙනෙක් දන්නෙත් අද
ගොඩක් වාහන ලංකාවට එන්නෙ එහෙ හැප්පිලා කුඩු වෙලා ගියපුවා
හැදුවම ඉතින් කොහොමත් හොයන්න බැහැ
Auction papers කියවන්න දන්නෙ නැත්තම් ට්‍රාන්ස්ලේට් කරලා හරි බලන්න
මමත් දන්න කෙනෙක් වාහනයක් අරන් තිබ්බා, ගන්න කොට කිව්වේ ඉස්සරහා ටිකක් හීරිලා කියලා
ඒත් අන්තිමට බැලුවම හැප්පිලා වට දෙකක් තුනක් කැරකුන එකක්
දොරවල් 4ම අළුතෙන් දාලා
![]()
http://auctions.aleado.ru/cabinet?lang=en
සමහරු පේපර්ස් පෙන්නන්නෙ වෙබ් එකෙන් විතරයි, ප්‍රින්ට් මුකුත්ම නැහැ
එතකොට ඕක කියවන්න නොදන්න මනුස්සයා ඕක බලන්නෙත් නැහැ
වාහනේ ෆොටෝ විතරයි බලන්නේ...
ඔය සයිට් එකේ රෙජිස්ටර් වෙලා විස්තර ගහලා බලන්න පුළුවන්, ඕකෙන් පේන එක තමා නියම එක
චැසි නම්බර් එහෙම ගෙන්නන කෙනා බොරු දීලා නම් ඉතින් එයාගෙන් නොගෙන ඉන්න එක නුවනට හුරුයි
![]()
ජීටී සින්හලෙන් කොටල තියෙනව දැක්කමයි..ඔබ fake ID කිව්වට ඔබ කව්ද කියල අපි දන්නවා. එළකිරි එකේ වාහන විකුණා ලාබ ලැබිය යුත්තේ එක අයකු පමණක් නෙමෙය්. පාරිබෝගිකයට හොඳ මිලක් වගේම සේවයක් ලැබෙන්න ඔහුට විකල්ප කිහිපයක්ම තියෙන්න ඕන.
ලඟකදී ඉඳන් කීප දෙනෙක් complain කරනවා තමන්ට එළකිරි එකේ වාහන විකුනන්න අපහසු කරන්න සංවිධානාත්මකව නොයෙක් ID වලින් ප්‍රශ්න ඇති කරනවා කියල. නිර්නාමික call පවා එනවා කියල. මම මුලින් විශ්වාස කලේ නැහැ.
ඒවගේම එක අයකුගේ ගුණ ගායන කරන thread නොයෙක් ID වලින් වැටෙනවාත් මම කලක ඉඳන් දැක්ක.
creed සහෝදරයා හෝ වෙනත් කෙනෙක් මිලියන ගණන් ලාබ ලැබුවත් අපට ප්‍රශ්නයක් නැහැ. අපිට රුපියලක්වත් එපා. නමුත් මේක free market එකක් කාටත් තමන්ගේ business එක කරන්න පුළුවන්. එනිසා කව්රු හෝ වක්‍රාකාරයෙන් වත් අනික් අයට බාදා කරන එක, නොමග අරින එක සදාචාර සම්පන්න නැහැ. ඒවගේම පරිබෝගිකයාගේ නිදහස උල්ලංගනය කිරීමක්.

මකලා දාපන් මේ හුයන්නවල් . අනික මම උබට කියලා ලියව ගත්තා වගේනේ බන් ලියලා තියෙන්නේ . දන්නා එවුන් දන්නවා බන් . කවුද ඇත්ත කියන්නේ කවුද ප්‍රෝඩාවක් කරන්නේ කියලා. ගිය මාසේ 34 ක් මේ මාසේ 22 දැනට මට තාම අහේනියක් නැහැ බන්.
කාගෙවත් හිත රිදවන්න එපා මචන් . මේක අයින් කරන්න. මේකේ දිගටම ලියන්න ගියොත් තේරුමක් නැහැ. මම බොහොම simple කෙනෙක් විතරයි.

ඔබ fake ID කිව්වට ඔබ කව්ද කියල අපි දන්නවා. එළකිරි එකේ වාහන විකුණා ලාබ ලැබිය යුත්තේ එක අයකු පමණක් නෙමෙය්. පාරිබෝගිකයට හොඳ මිලක් වගේම සේවයක් ලැබෙන්න ඔහුට විකල්ප කිහිපයක්ම තියෙන්න ඕන.
ලඟකදී ඉඳන් කීප දෙනෙක් complain කරනවා තමන්ට එළකිරි එකේ වාහන විකුනන්න අපහසු කරන්න සංවිධානාත්මකව නොයෙක් ID වලින් ප්‍රශ්න ඇති කරනවා කියල. නිර්නාමික call පවා එනවා කියල. මම මුලින් විශ්වාස කලේ නැහැ.
ඒවගේම එක අයකුගේ ගුණ ගායන කරන thread නොයෙක් ID වලින් වැටෙනවාත් මම කලක ඉඳන් දැක්ක.
creed සහෝදරයා හෝ වෙනත් කෙනෙක් මිලියන ගණන් ලාබ ලැබුවත් අපට ප්‍රශ්නයක් නැහැ. අපිට රුපියලක්වත් එපා. නමුත් මේක free market එකක් කාටත් තමන්ගේ business එක කරන්න පුළුවන්. එනිසා කව්රු හෝ වක්‍රාකාරයෙන් වත් අනික් අයට බාදා කරන එක, නොමග අරින එක සදාචාර සම්පන්න නැහැ. ඒවගේම පරිබෝගිකයාගේ නිදහස උල්ලංගනය කිරීමක්.

එතකොට හොදයිනේ බන් කෙල්ලෝ බලන්නේ නැහැ නේ.

මේක දාපු කෙනා කවුරු වුණත් මේකෙන් Creed ගේ ප්‍රතිරූපයට කරන්නෙ හානියක්, සේවාවක් අගය කරන්න ෆේක් අයි ඩි හදන්න කිසිම උවමනාවක් නෑ. ඇත්ත එකෙන් ඇවිල්ල මේක දැම්මේ මම කිව්වේ නැත්නම් Creed මේක ඇතුළේ ගරිල්ලා මාකටින් කරනව කියල තමා මෙම්බර්ස්ලගේ ඔළුවට යන්නෙ.![]()

ජීටී සින්හලෙන් කොටල තියෙනව දැක්කමයි..![]()

ඔබ fake ID කිව්වට ඔබ කව්ද කියල අපි දන්නවා. එළකිරි එකේ වාහන විකුණා ලාබ ලැබිය යුත්තේ එක අයකු පමණක් නෙමෙය්. පාරිබෝගිකයට හොඳ මිලක් වගේම සේවයක් ලැබෙන්න ඔහුට විකල්ප කිහිපයක්ම තියෙන්න ඕන.
ලඟකදී ඉඳන් කීප දෙනෙක් complain කරනවා තමන්ට එළකිරි එකේ වාහන විකුනන්න අපහසු කරන්න සංවිධානාත්මකව නොයෙක් ID වලින් ප්‍රශ්න ඇති කරනවා කියල. නිර්නාමික call පවා එනවා කියල. මම මුලින් විශ්වාස කලේ නැහැ.
ඒවගේම එක අයකුගේ ගුණ ගායන කරන thread නොයෙක් ID වලින් වැටෙනවාත් මම කලක ඉඳන් දැක්ක.
creed සහෝදරයා හෝ වෙනත් කෙනෙක් මිලියන ගණන් ලාබ ලැබුවත් අපට ප්‍රශ්නයක් නැහැ. අපිට රුපියලක්වත් එපා. නමුත් මේක free market එකක් කාටත් තමන්ගේ business එක කරන්න පුළුවන්. එනිසා කව්රු හෝ වක්‍රාකාරයෙන් වත් අනික් අයට බාදා කරන එක, නොමග අරින එක සදාචාර සම්පන්න නැහැ. ඒවගේම පරිබෝගිකයාගේ නිදහස උල්ලංගනය කිරීමක්.
මචන් මේක උබේ ඇත්තම ID එකෙන් දැම්මනම් නේද හොද ?
මොකෝ මෙතන උබ හොදක් කියන්න ෆේක් වලින් දැම්මම creed අය්යටමයි නරක නාමේ වදින්නේ
එළකිරි එකේ කව්රුත් දන්නව creed අය්ය හොර බොරු නැති genuine පොරක් කියල