Apple IPhone සිතුවිලි

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
:no: හරියන්නේ නෑ බං. කඩින් කඩ පාවිච්චි කරනකොට. :rolleyes:
මන් කරන්නේ නම් බන් ගානට (rs 60-63) වගේ දානවා ඊටපස්සේ ඉතින් ලිමිට් පනන්මත් අවුලක් නැනේ
මන් වෙනම සිම් එකක් තියන් ඉන්නවා බන්.
වැඩිය සල්ලි තිබ්බමනේ කැපෙන්නේ
නැත්තන් නොරමල් වෙලාවට ඉතින් msg එක ආපු ගමන් කරන්නේ ගානට disconnect කරන්න ඕන time එක බලාගෙන මීටරෙන් ඉදල හරියට 10s තියෙද්දී disconnect කරනවා

Tasker wage app ekakin puluwan wei:yes:
11.gif
11.gif
 
LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
මන් කරන්නේ නම් බන් ගානට (rs 60-63) වගේ දානවා ඊටපස්සේ ඉතින් ලිමිට් පනන්මත් අවුලක් නැනේ
මන් වෙනම සිම් එකක් තියන් ඉන්නවා බන්.
වැඩිය සල්ලි තිබ්බමනේ කැපෙන්නේ
නැත්තන් නොරමල් වෙලාවට ඉතින් msg එක ආපු ගමන් කරන්නේ ගානට disconnect කරන්න ඕන time එක බලාගෙන මීටරෙන් ඉදල හරියට 10s තියෙද්දී disconnect කරනවා

11.gif
11.gif

:no: ewade hari yanne na boss. :no:

HELP
iOS HELP
 
LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0

It was Just trying to mess with you guys.

I don't have iPhone. If I want to stick in a cage, definitely I'll buy an iPhone. Buy an Android that someone needs to customise according to the lifestyle.

iPhones recommended to Boys who are like to live simple like a girl. Android recommended to Boys who need freedom over simplicity.
 
Last edited:

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    පටන් ගත්තේ xperia sola
    ඊට පස්සේ xperia sp
    ඊට පස්සේ galaxy s2
    Honor holly
    අන්තිමට සියල්ල එපා වී
    honor bee (y541) එක තමයි එක දිගට අවු 02කට වැඩි කාලයක් ඇද්ද එකම ෆෝන් එක

    :lol:android එපා වුන එක සාධාරණයි.
     
    Helpone

    Banned
  • Jan 6, 2017
    203
    18
    18
    පටන් ගත්තේ xperia sola
    ඊට පස්සේ xperia sp
    ඊට පස්සේ galaxy s2
    Honor holly
    අන්තිමට සියල්ල එපා වී
    honor bee (y541) එක තමයි එක දිගට අවු 02කට වැඩි කාලයක් ඇද්ද එකම ෆෝන් එක

    මේව පාවිච්චි කරල බනින එක නම් අසාධාරණයි මචන්.
    මගේ ලග තියෙන්නෙ gr5 2017
    වයිපරේ ලග තියෙන්නෙ iphone 6s
    උඹ කියන තරම් IOS එක හොද නෑ බන්
    බැට්රි කේස් එක නම් කොහොමත් තියෙනව
    සමහර වෙලාවට කෝල් ලිස්ට් එක වැඩි උනාම
    ඩයලර් එකත් ලැග් වෙනව :growl:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ape office ekenam apple thiyena un koi weleth oka charge ekata gahagaththa gamanmai. hamadama ekkenek dennek kagahanawa battery dead kiyala. laksha gaanak deela aran mona jeewithada ban mewa.?

    mama dawas 2kata kittu wenna mage phone eke battery eka use karanawa . 1% walata bassath payay winadi 20n wage phone eka full charge wenawa mata eka sahenna watinawa. aluthma apple phone ekaka gaanen baagayay mekata giye ( Oneplus 3T)
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    පටන් ගත්තේ xperia sola
    ඊට පස්සේ xperia sp
    ඊට පස්සේ galaxy s2
    Honor holly
    අන්තිමට සියල්ල එපා වී
    honor bee (y541) එක තමයි එක දිගට අවු 02කට වැඩි කාලයක් ඇද්ද එකම ෆෝන් එක

    me mona jarawalda me
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    It was Just trying to mess with you guys.

    I don't have iPhone. If I want to stick in a cage, definitely I'll buy an iPhone. Buy an Android that someone needs to customise according to the lifestyle.

    iPhones recommended to Boys who are like to live simple like a girl. Android recommended to Boys who need freedom over simplicity.
    :growl::growl:

    මත android එකක් ගන්නයි කියල බැලුවේ,
    අද 5s 6s දෙකක් (ඔෆිස් එකේ එවුන්ගේ) අරන් බැලුව මට සෙට් වුනේ නැ බන්
    nokia අලුත් එක හොඳ වුනොත් එක ගන්නවා
    නැත්තන් e price range එකේ වෙන එකක් බලනවා
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    :growl::growl:

    මත android එකක් ගන්නයි කියල බැලුවේ,
    අද 5s 6s දෙකක් (ඔෆිස් එකේ එවුන්ගේ) අරන් බැලුව මට සෙට් වුනේ නැ බන්
    nokia අලුත් එක හොඳ වුනොත් එක ගන්නවා
    නැත්තන් e price range එකේ වෙන එකක් බලනවා

    paran 4s ekak tibula restore karala gaththa aye :rolleyes: 3g off karala dawas 1.5 k tibba bn, eth ayema full charge karala 3g on kalama peya 6 k wath use karaganna beri unane bn :dull: :dull: :dull:
     
    mamath nokia 6 eka tamai ganna inne :D
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    paran 4s ekak tibula restore karala gaththa aye :rolleyes: 3g off karala dawas 1.5 k tibba bn, eth ayema full charge karala 3g on kalama peya 6 k wath use karaganna beri unane bn :dull: :dull: :dull:

    ඔව් බන් ඕකනේ අවුල
    දවසක වත් use කරන්න බය නම් වැඩක් නැනේ බන්
    උදේ 5-හවස 8 වෙනකන්වත්

    mamath nokia 6 eka tamai ganna inne :D

    :D:D
    උඹට නම් ඊට වඩා හොඳ nokia එහෙකට යන්න පුළුවන් එකේ බලහන් ඊලග වර්ෂන් එහෙකට
    මට නම් දැනට ෆෝන් එකකට වෙන් කරන ගැන බැලුවම අරක විතරයි සෙට්වුනේ
    ඊට වඩා ලොකු එහෙකට යන්න බ
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,086
    4,190
    113
    Sri Lanka
    :dull: ඕක ඉතින් අහන්නත් දෙයක්ද, නේද

    දවසට කි පාරක් charge කරනවද උබ? wifi 4-5 ඕන එකේ තිබ්බොත් කොහොමද

    Mage Apple iPhone SE eka dawase pata 24 ma on. Re ta nida ganna kiyala tatg on. Ude 7.00 ta charger eken galawanawa. Wadata yana welawata witharak wifi nehe. E winadi 20 kata. Aye office eke digatama wifi connecred. Dawasa awasane 5.30 ta gedara awama battery eke 60% k 40% k wage thiyenawa. Calls and sms okkoma karala ee. Baya nathuwa apple SE ekakata palayalla.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,336
    41,207
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Mage Apple iPhone SE eka dawase pata 24 ma on. Re ta nida ganna kiyala tatg on. Ude 7.00 ta charger eken galawanawa. Wadata yana welawata witharak wifi nehe. E winadi 20 kata. Aye office eke digatama wifi connecred. Dawasa awasane 5.30 ta gedara awama battery eke 60% k 40% k wage thiyenawa. Calls and sms okkoma karala ee. Baya nathuwa apple SE ekakata palayalla.
    yes iPhone SE battery life is phenomenal.