උබලට මතකද

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මතකයි බන් එත් දැනට අවුරුදු 25 කට විතර කලින් මූ තීන්ත ගාල ඉවරවෙලා බ්‍රෂ් එක වීසි කරේ මොකද කියල තේරුනේ නෑ.
     
    • Like
    Reactions: manjulabw

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,270
    1
    13,157
    113
    Gotham City
    Just think! This dog is dead now

    ඔය බල්ලාගෙ වර්ගෙ නොදන්න නිසා අපි කිව්වෙ ඩියුලක්ස් බල්ලා කියලා.
    ඔය බල්ලා ඒ ප්‍රඩක්ට් එකෙ සංකේතය වගෙ උනා.
    කොච්චර පට්ට ඇඩ්ස් තිබ්බද් ඒ කාලෙ? අර ඕල්ඩ් ස්පයිස් ඇඩ් එක එතකොට අර කිරි ඇඩ් ඒකක් තිබ්බෙ "ගුඩ් මොර්නින් කිරි මාමෙ " කියලා ?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔය බල්ලාගෙ වර්ගෙ නොදන්න නිසා අපි කිව්වෙ ඩියුලක්ස් බල්ලා කියලා.
    ඔය බල්ලා ඒ ප්‍රඩක්ට් එකෙ සංකේතය වගෙ උනා.
    කොච්චර පට්ට ඇඩ්ස් තිබ්බද් ඒ කාලෙ? අර ඕල්ඩ් ස්පයිස් ඇඩ් එක එතකොට අර කිරි ඇඩ් ඒකක් තිබ්බෙ "ගුඩ් මොර්නින් කිරි මාමෙ " කියලා ?

    :yes::yes::)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මතකයි බන් එත් දැනට අවුරුදු 25 කට විතර කලින් මූ තීන්ත ගාල ඉවරවෙලා බ්‍රෂ් එක වීසි කරේ මොකද කියල තේරුනේ නෑ.

    ballata aragena ennane :nerd: