.උබලට මතකද බන් මේ ඇඩ් එක
මටනම් දකිද්දි දුකක් ආව බන්
අපි සෑහෙන්න වයසයි නෙද?
Just think! This dog is dead now
ඔය බල්ලාගෙ වර්ගෙ නොදන්න නිසා අපි කිව්වෙ ඩියුලක්ස් බල්ලා කියලා.
ඔය බල්ලා ඒ ප්රඩක්ට් එකෙ සංකේතය වගෙ උනා.
කොච්චර පට්ට ඇඩ්ස් තිබ්බද් ඒ කාලෙ? අර ඕල්ඩ් ස්පයිස් ඇඩ් එක එතකොට අර කිරි ඇඩ් ඒකක් තිබ්බෙ "ගුඩ් මොර්නින් කිරි මාමෙ " කියලා ?



මතකයි බන් එත් දැනට අවුරුදු 25 කට විතර කලින් මූ තීන්ත ගාල ඉවරවෙලා බ්රෂ් එක වීසි කරේ මොකද කියල තේරුනේ නෑ.