වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    ඕකේ හෑන්ඩ් බ්‍රේක් ගෑණු කෙනෙකුට කොහොමත් අමාරුයි ෆුල් ගහන්න, ජපන් ඒවල වගේ ඇඟිලි හතරෙන් උස්සන්න නෙමේ තියෙන්නෙ ඕඩි හෙලෙයි හෙලෙයියා කියල අදින්න ඕන හෑන්ඩ් බ්රේක් වාහනේ නවතින තරමට වදින්න නම් :yes:

    gear eke denmath yanawa ban.. hand brk nam kohomath a kande hetiyata ottu na..

    man dekka bighorn ekakatath gal tiyanawa..
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Maru kattak set una ada :lol:

    Mehe tiyenawa podi hotel ekak ekata yanna patha kandak tiyenawa pol gahe yanawa wage thama..

    math giya ada deparak oke.. eka eka jathiye cars, suvs maga newatila :growl: pickup karaganna ba manual ewa kande newatunama kattiyata.

    enakota akka kenek ge Micro panda ekak maga hitala.. :sorry: eka aran denna kiwwe nethe..

    Handbrake adala gear ekata denmath wahane yanawa kiypan ko :lol: berima thena galak tiyala thama eya besse antimata mama negala gear eka holawala beluwa.. yako eke gear eka nikan wela manda wage helawenawa..

    100 ganata pagala thama yantham gamana patan gatte.. mewa elawana unta thegi denna watinawa :yes::yes:

    2011_geely_panda_lc_05-4d25114e2bad5-m:610x450.jpg

    Indra manel hotelda ??:eek::eek:Ada kandy awa katugastota ganwathura galala wage :growl::growl:oka hadala iwara wen nadda ban.hadanna aran hena kalne
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    Indra manel hotelda ??:eek::eek:Ada kandy awa katugastota ganwathura galala wage :growl::growl:oka hadala iwara wen nadda ban.hadanna aran hena kalne

    na na eka newe..

    para thawama hadanawa epa wenawa thama traffic eka nisa

    api nam ithin oya kadu assen ringala town ekata yanne.. nettam winadi 10 gamana peyak witara yanna one
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    kandy rd eke nam thama.. panda eka nam beluwe na aluth da paranada kiyala.. number eka wath meter na..

    Oya wahaneth ledak athi...oka penne nee godak underpower kiyalanam

    පරන එකක් වෙන්න ඇති එච්චර ඉකමනට ගියර් එක හෙලවි හෙලවි තියෙන්නෙ, නැත්නම් හරියට ගියර් දානේ නැතිවද මන්දා, අපේ පරන මරුටියක් තිබ්බ ඒක අපි දුන්නේ අවුදු 10ක් විතර ලන් වුනාම, ඒකේවත් ගියර් එකට එහෙම වෙලා තිබ්බේ නෑනේ හෑන්ඩ් බ්‍රේක් එකටවත් එහෙම වෙලා තිබුනේ නෑ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Kawuruhari meka test krl thynwd?

    Car eke speedometer eke 70 pennaddi GPS speed app eke pennanne 66-68 wage gaanak

    Dashcam eketh ehemai me app eketh ehemai

    mkkd hari?

    තවත් ෆෝන් එකකින් බැලුවේ නැද්ද?

    සැටලයිට් එකත් වටේ යන හින්ද්ද දන්නෑ ;);) :lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,036
    113
    තවත් ෆෝන් එකකින් බැලුවේ නැද්ද?

    සැටලයිට් එකත් වටේ යන හින්ද්ද දන්නෑ ;);) :lol::lol:

    Issellama note wune dashcam eken mata hndtama speed eka mathaka than walinuth dashcam eke speed eka wenas

    DVD player eke navigation ekenuth baluwa wenas wage eketh

    ada yanakota meka daagena gya (sim read karanne nathi nexus ekk) ethakota hariyatama 70 meter eke pennanakota 66-67 pennanawa meke dan sure deka wenas

    Ekko satellite awul ekko car eke speedometer eka awul
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Issellama note wune dashcam eken mata hndtama speed eka mathaka than walinuth dashcam eke speed eka wenas

    DVD player eke navigation ekenuth baluwa wenas wage eketh

    ada yanakota meka daagena gya (sim read karanne nathi nexus ekk) ethakota hariyatama 70 meter eke pennanakota 66-67 pennanawa meke dan sure deka wenas

    Ekko satellite awul ekko car eke speedometer eka awul

    ෆෝන් එක වෙන වාහනේක දාල බලන්න 70ටම ගිහිල්ලා

    වේගේ අඩුවෙන් පෙන්නනවනම් ඉවරයි :lol:, (පොලිසිය)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Kawuruhari meka test krl thynwd?

    Car eke speedometer eke 70 pennaddi GPS speed app eke pennanne 66-68 wage gaanak

    Dashcam eketh ehemai me app eketh ehemai

    mkkd hari?

    :yes::yes: ටෙස්ට් කරන ලදී.... පොඩි වෙනසක් තියෙනවා.... කාර් එකේ එක හරි.... මමත් බැලුවා.... ඩෑශ් කැම් එකෙයි.... ෆෝන් එකෙයි දෙකේම එකම සහ වාහනේ මීටරේ වෙනස්...... හරි එක වාහනේ මීටරේ..... සැටලයිට් වගේද ඒක..... :D
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    :yes::yes: ටෙස්ට් කරන ලදී.... පොඩි වෙනසක් තියෙනවා.... කාර් එකේ එක හරි.... මමත් බැලුවා.... ඩෑශ් කැම් එකෙයි.... ෆෝන් එකෙයි දෙකේම එකම සහ වාහනේ මීටරේ වෙනස්...... හරි එක වාහනේ මීටරේ..... සැටලයිට් වගේද ඒක..... :D

    Police eka th satalite wage nam awl ne ban ethakota..

    Uba kiyapan car eka hari police eka weradi kiyala..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,036
    113
    :yes::yes: ටෙස්ට් කරන ලදී.... පොඩි වෙනසක් තියෙනවා.... කාර් එකේ එක හරි.... මමත් බැලුවා.... ඩෑශ් කැම් එකෙයි.... ෆෝන් එකෙයි දෙකේම එකම සහ වාහනේ මීටරේ වෙනස්...... හරි එක වාහනේ මීටරේ..... සැටලයිට් වගේද ඒක..... :D

    :D:D:D

    ආ එහෙනං සැටලයිට් අවුලක් වෙන්න ඕන :yes:
    මම හිතං හිටියෙ ඔය ෆෝන් එක ඔහොමම තියල 70 වෙනකොට එලාම් එකක් වදින්න තියන්න, එතකොට පොලිස් මාමට කියන්න බෑනේ මම ස්පීඩ් ආව කියල :yes: දැන් එහෙනං 67 විතර වෙද්දී වදින්න හදනව
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes: ඔව් මම ඩෑෂ් කැම් එකේ 100ට තියලා තියෙන්නේ එලාම් එක.... ඒත් ඒක වදින්නේ 105ත් පැන්නහම වාහනේ මීටරේ...... බැරි වෙලාවත් පොලිස් මාමෙක් අල්ල ගත්තොත්...... ඩෑෂ් කෑම් එකේ වීඩියෝ එක පෙන්වනවා..... මේ මේ මම 100ට ගියේ කියලා.... :rofl:
     
    Status
    Not open for further replies.