Okata mama hithanne ganak aragannawa no plates return karanakota achcharai.....Kalin owner SP. Mama dan inne WP . Windscreen eke sticker eka neha ban
Okata mama hithanne ganak aragannawa no plates return karanakota achcharai.....Kalin owner SP. Mama dan inne WP . Windscreen eke sticker eka neha ban
Hotel eka kandy road eke ekakda?
Panda eka paranada godak?
Ekane allion walata foot brake tinne![]()
ඕකේ හෑන්ඩ් බ්‍රේක් ගෑණු කෙනෙකුට කොහොමත් අමාරුයි ෆුල් ගහන්න, ජපන් ඒවල වගේ ඇඟිලි හතරෙන් උස්සන්න නෙමේ තියෙන්නෙ ඕඩි හෙලෙයි හෙලෙයියා කියල අදින්න ඕන හෑන්ඩ් බ්රේක් වාහනේ නවතින තරමට වදින්න නම්![]()
Oya wahaneth ledak athi...oka penne nee godak underpower kiyalanamHotel eka kandy road eke ekakda?
Panda eka paranada godak?
Hehehe..clutch akak pedala oka gatta gaman pegenawa ban oka nikanma.amathaka wela.math okaka pedda 2013 di.. mata break eka paganna amataka wenawa ban
..townace noah aketh ohomai tinneOkata mama hithanne ganak aragannawa no plates return karanakota achcharai.....

Indra manel hotelda ??Maru kattak set una ada
Mehe tiyenawa podi hotel ekak ekata yanna patha kandak tiyenawa pol gahe yanawa wage thama..
math giya ada deparak oke.. eka eka jathiye cars, suvs maga newatilapickup karaganna ba manual ewa kande newatunama kattiyata.
enakota akka kenek ge Micro panda ekak maga hitala..eka aran denna kiwwe nethe..
Handbrake adala gear ekata denmath wahane yanawa kiypan koberima thena galak tiyala thama eya besse antimata mama negala gear eka holawala beluwa.. yako eke gear eka nikan wela manda wage helawenawa..
100 ganata pagala thama yantham gamana patan gatte.. mewa elawana unta thegi denna watinawa
![]()

Ada kandy awa katugastota ganwathura galala wage 
oka hadala iwara wen nadda ban.hadanna aran hena kalneIndra manel hotelda ??Ada kandy awa katugastota ganwathura galala wage
oka hadala iwara wen nadda ban.hadanna aran hena kalne
Ow ban bike eke awe.denimata mada ihila winasai .cmpz yaddi mada kariya wagena na eka newe..
para thawama hadanawa epa wenawa thama traffic eka nisa
api nam ithin oya kadu assen ringala town ekata yanne.. nettam winadi 10 gamana peyak witara yanna one
mada goda dakka gaman ubai kellai mada naanawa kiwa katawa matak une 

කට්ටක් නම් තියනව ටොමයියෙ කාලෙකට කලින් කාපු එකක් ලියල දාන්න වෙලාව තමා අවුල.![]()

දාමු දාමු..... !! 

kandy rd eke nam thama.. panda eka nam beluwe na aluth da paranada kiyala.. number eka wath meter na..
Oya wahaneth ledak athi...oka penne nee godak underpower kiyalanam
Kawuruhari meka test krl thynwd?
Car eke speedometer eke 70 pennaddi GPS speed app eke pennanne 66-68 wage gaanak
Dashcam eketh ehemai me app eketh ehemai
mkkd hari?

තවත් ෆෝන් එකකින් බැලුවේ නැද්ද?
සැටලයිට් එකත් වටේ යන හින්ද්ද දන්නෑ![]()
![]()
Issellama note wune dashcam eken mata hndtama speed eka mathaka than walinuth dashcam eke speed eka wenas
DVD player eke navigation ekenuth baluwa wenas wage eketh
ada yanakota meka daagena gya (sim read karanne nathi nexus ekk) ethakota hariyatama 70 meter eke pennanakota 66-67 pennanawa meke dan sure deka wenas
Ekko satellite awul ekko car eke speedometer eka awul
, (පොලිසිය) Kawuruhari meka test krl thynwd?
Car eke speedometer eke 70 pennaddi GPS speed app eke pennanne 66-68 wage gaanak
Dashcam eketh ehemai me app eketh ehemai
mkkd hari?

ටෙස්ට් කරන ලදී.... පොඩි වෙනසක් තියෙනවා.... කාර් එකේ එක හරි.... මමත් බැලුවා.... ඩෑශ් කැම් එකෙයි.... ෆෝන් එකෙයි දෙකේම එකම සහ වාහනේ මීටරේ වෙනස්...... හරි එක වාහනේ මීටරේ..... සැටලයිට් වගේද ඒක..... 

දැන් එහෙනං 67 විතර වෙද්දී වදින්න හදනව
ඔව් මම ඩෑෂ් කැම් එකේ 100ට තියලා තියෙන්නේ එලාම් එක.... ඒත් ඒක වදින්නේ 105ත් පැන්නහම වාහනේ මීටරේ...... බැරි වෙලාවත් පොලිස් මාමෙක් අල්ල ගත්තොත්...... ඩෑෂ් කෑම් එකේ වීඩියෝ එක පෙන්වනවා..... මේ මේ මම 100ට ගියේ කියලා.... 