Quantity_Surveyor_Elakiri_Group...

ushankv

Member
Feb 15, 2009
189
71
0
Field eke inna aya poddak kiyanawada piligattama private QS diploma / degree eka mokadda kiyala?
IQSSL diploma is the best dip. in the field. If you want to do QS my advice is first do IQSSL dip and then do any other BSc offered by any other uni. Because IQSSL gives you the best knowledge
 
  • Like
Reactions: san2d3

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,624
    3,334
    113
    Bandarawela
    ටෙක් වල ඒවා හොයල බලන්න.. පිළිගැනීම ප්‍රියිවට් ඒවා තරමටම තියනවා. ගාන අඩුයි.
    Thanks.Rep 8+.Tech ekaka full time karanna amarui mcn.Anika Diploma level ekata awrudu 2k witara yanawa neda?

    IQSSL diploma is the best dip. in the field. If you want to do QS my advice is first do IQSSL dip and then do any other BSc offered by any other uni. Because IQSSL gives you the best knowledge

    Thanks.Rep 8+.You know the requirements?
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,624
    3,334
    113
    Bandarawela
    5.5 lkhs, it's very easy to work & hard to find a job if u dnt hv GCC experience
    Thanks. :D what's GCC experience?

    NCT QS at technical college.

    අවුරුදු 03යි.පාට් ටයිම් ( සෙනසුරාදා & ඉරිදා)

    අවුරුද්දට කෝස් ෆී එක 5000යි.

    Hokandara tiyena ekadak mcn?Thanks for the info.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බෙන් 10;21322060 said:
    5 years Experience pennanna one Diploma eka denna:yes:

    අළුතින් කරන උන්ට ඒක නෑ මචන්.ඔය කේස් එක තියෙන්නේ 2015ට කලින් කරපු අයට.

    අළුත් අයට වයිවා එකකින් පස්සේ ඩිප්ලෝමා එක දෙනවා.
     
    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,310
    1,525
    113
    32
    Earth-Cj025
    අළුතින් කරන උන්ට ඒක නෑ මචන්.ඔය කේස් එක තියෙන්නේ 2015ට කලින් කරපු අයට.

    අළුත් අයට වයිවා එකකින් පස්සේ ඩිප්ලෝමා එක දෙනවා.

    man maradana Teck eken ahuwe bn. eken kiwwane mata ohoma kathawak. ane manda bn.:eek: