වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :yes::yes::yes:

    ආ..ඒක තමයි පුති...
    අන්න එකයි මම පදිනකොට 8ක් කරන කාර් එක 10න් එහා කරන්නේ අයියා පදිනකොට...

    ඒ හින්දා පදින එකාගෙන් අහල දැනගන්නවා ඇරෙන්න වෙන ක්‍රමයක් නෑ පුති..

    අයියා පදිනකොට කියලා දාන්න එපා යකූ.අයියා එළවනකොට කියලා දාපන් :baffled::baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    උඹ එළියේද වාහන නවත්තන්නෙ? ගරාජ් එකක් ගහන්න තියෙන්නෙ :yes:
    මේකෙ පවර් ශටර් වැහෙන්නෙ නෑ :no:

    දෙකක් නොතෙමී දාලා එකක් තෙමෙන්න දාලා යන්තම් ගේට්ටුව වැහුවහැකි

    ඔය කොටුව ඇතුලේ තියෙන්නේ ගෙයි ඉස්සරහයි මිදුලයි නම් ඔයදකුනු අත පැත්තේ තියෙන්නේ ගෙදරටම අල්ලපු ගරාජ් එක. ඒක වහන්නත් පුලුවන් දොරෙන්. ඊට පස්සේ දෙක කියන්නේ අනික් කරත්තයක් නවත්තන මඩුව. ඒක පිටිපස්සෙයි කොල පාටටයි මල් පැල තවාන. පොඩි පොකුනු කෑල්ලකුත් තියෙනවා. ඒටික අයින් කලානම් වාහන තුනක් දැම්මහැකි ලොකුවා පේලියට. දෙකක් දාන්න ගරාජ් හදන්නත් පුලුවන් , ඒකට අත තිබ්බොත් මගේ ස්වයිරී භාවයට හානී වෙනවා ඒකත් වහලයක් ගහල තියෙන්නේ. ඊට ඉස්සරහින් 3 කියල තියෙන්නේ එලිමහන. ඒකටත් එකක් දාලා ගේට්ටුව වැහුවහැකි.කඩ ඉරෙන් තියෙන්නේ වැරන්ඩා එක

    975hep.jpg

    ඔන්න ඕකයි කිව්වේ පේරාදෙනිය පැත්තට යන්න තියෙනවන්ම් කියල ඉඩ තියෙන නිදහසේ සීතලේ ඉන්න

    ඔතෙන්ටත් ගරාජ් එකක් ගැහුවොත් බිං ගෙයක් වෙනවා.මට ප්ලේන් ගෙලිකොප්ටර් යන සද්දේ ඇහෙනකොට ඒවා බලන්න උඩ බලන්න උඩ තට්ටුවේ බැල්කනියට යන්න වෙනවා:(:(, බල්ලට හද එද දිහා බරන් උඩු බුරන්න බැරිවෙනවා:(:(
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,525
    2
    54,041
    113
    Eka thama math beluwe

    KCC wenna one Kandy City Center :sorry:

    api wath danne nethi ewa mu dannawa matale idan

    ඔව් Channeled Consultation Center
    ඇයි තව City Channeling Center කියල එකකුත් තියෙන්නෙ :yes:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;21321584 said:
    දෙකක් නොතෙමී දාලා එකක් තෙමෙන්න දාලා යන්තම් ගේට්ටුව වැහුවහැකි

    ඔය කොටුව ඇතුලේ තියෙන්නේ ගෙයි ඉස්සරහයි මිදුලයි නම් ඔයදකුනු අත පැත්තේ තියෙන්නේ ගෙදරටම අල්ලපු ගරාජ් එක. ඒක වහන්නත් පුලුවන් දොරෙන්. ඊට පස්සේ දෙක කියන්නේ අනික් කරත්තයක් නවත්තන මඩුව. ඒක පිටිපස්සෙයි කොල පාටටයි මල් පැල තවාන, ඒකට අත තිබ්බොත් මගේ ස්වයිරී භාවයට හානී වෙනවා ඒකත් වහලයක් ගහල තියෙන්නේ. ඊට ඉස්සරහින් 3 කියල තියෙන්නේ එලිමහන. ඒකටත් එකක් දාලා ගේට්ටුව වැහුවහැකි.කඩ ඉරෙන් තියෙන්නේ වැරන්ඩා එක

    http://oi68.tinypic.com/975hep.jpg

    ඔන්න ඕකයි කිව්වේ පේරාදෙනිය පැත්තට යන්න තියෙනවන්ම් කියල ඉඩ තියෙන නිදහසේ සීතලේ ඉන්න

    ඔතෙන්ටත් ගරාජ් එකක් ගැහුවොත් බිං ගෙයක් වෙනවා.මට ප්ලේන් ගෙලිකොප්ටර් යන සද්දේ ඇහෙනකොට ඒවා බලන්න උඩ බලන්න උඩ තට්ටුවේ බැල්කනියට යන්න වෙනවා:growl::(:(, බල්ලට හද එද දිහා බරන් උඩු බුරන්න බැරිවෙනවා

    ඊයා චිත්‍රෙ කැත....

    උබත් අනිවා මන් වගේ A/L Maths කරපු එකෙක් වෙන්න ඕනි...:cool::cool:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,525
    2
    54,041
    113
    රත්තරං;21321584 said:
    දෙකක් නොතෙමී දාලා එකක් තෙමෙන්න දාලා යන්තම් ගේට්ටුව වැහුවහැකි

    ඔය කොටුව ඇතුලේ තියෙන්නේ ගෙයි ඉස්සරහයි මිදුලයි නම් ඔයදකුනු අත පැත්තේ තියෙන්නේ ගෙදරටම අල්ලපු ගරාජ් එක. ඒක වහන්නත් පුලුවන් දොරෙන්. ඊට පස්සේ දෙක කියන්නේ අනික් කරත්තයක් නවත්තන මඩුව. ඒක පිටිපස්සෙයි කොල පාටටයි මල් පැල තවාන පොඩි පොකුනු කෑල්ලකුත් තියෙනවා. ඒටික අයින් කලානම් වාහන තුනක් දැම්මහැකි ලොකුවා, ඒකට අත තිබ්බොත් මගේ ස්වයිරී භාවයට හානී වෙනවා ඒකත් වහලයක් ගහල තියෙන්නේ. ඊට ඉස්සරහින් 3 කියල තියෙන්නේ එලිමහන. ඒකටත් එකක් දාලා ගේට්ටුව වැහුවහැකි.කඩ ඉරෙන් තියෙන්නේ වැරන්ඩා එක

    http://oi68.tinypic.com/975hep.jpg

    ඔන්න ඕකයි කිව්වේ පේරාදෙනිය පැත්තට යන්න තියෙනවන්ම් කියල ඉඩ තියෙන නිදහසේ සීතලේ ඉන්න

    ඔතෙන්ටත් ගරාජ් එකක් ගැහුවොත් බිං ගෙයක් වෙනවා.මට ප්ලේන් ගෙලිකොප්ටර් යන සද්දේ ඇහෙනකොට ඒවා බලන්න උඩ බලන්න උඩ තට්ටුවේ බැල්කනියට යන්න වෙනවා:growl::(:(, බල්ලට හද එද දිහා බරන් උඩු බුරන්න බැරිවෙනවා

    හප්පට අපේ ඔය කොටුව ඉඩම නම් ඔය ඇඳලා තියෙන කරත්ත රෝදයක් වගේ ගෙදර තියෙන්නෙ, (වන්නිය නේ) ගරාජ් හැදුවහැකි ඕන තරං :baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;21321584 said:
    දෙකක් නොතෙමී දාලා එකක් තෙමෙන්න දාලා යන්තම් ගේට්ටුව වැහුවහැකි

    ඔතෙන්ටත් ගරාජ් එකක් ගැහුවොත් බිං ගෙයක් වෙනවා.මට ප්ලේන් ගෙලිකොප්ටර් යන සද්දේ ඇහෙනකොට ඒවා බලන්න උඩ බලන්න උඩ තට්ටුවේ බැල්කනියට යන්න වෙනවා:(:(, බල්ලට හද එද දිහා බරන් උඩු බුරන්න බැරිවෙනවා:(:(

    අකුලන්න පුලුවන් ටෙන්ට් තියෙනවා.ඒකක් හයිකරගත්තනම් ගොඩ.

    නැත්නම් ට්‍රාන්ස්පේරන්ට් රූෆ් එකක් ගහන්න
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;21321607 said:
    ඔව් මැත්ස් කලේ..:eek:

    :lol::lol::lol::lol::lol:
    maths කරපු, කරන උන් බහුතරේකට පෑනෙන් කෙලින් ඉරක් ගහන එකත් හෙන ගේමක්.. ඊට වඩා ලේසියෙන් ඔය කොමස් එහෙම කරන උන් පිටු ගණන් හදන ඒවා එක සමිකරනෙන් විසඳනවා..

    :yes::yes::yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අකුලන්න පුලුවන් ටෙන්ට් තියෙනවා.ඒකක් හයිකරගත්තනම් ගොඩ.

    නැත්නම් ට්‍රාන්ස්පේරන්ට් රූෆ් එකක් ගහන්න

    මිදුලට එලියක් වැටෙන්න තැනක් ඇත්තේම නෑ බන් එතකොට. අනික ගෙදර ඉන්නවනම් ඔය එකක් අදලා එහා වත්තට දානවා දවල්ට. ලේන් එකේ උන් හොදයි බන්. බිසීත් නෑ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    :lol::lol::lol::lol::lol:
    maths කරපු, කරන උන් බහුතරේකට පෑනෙන් කෙලින් ඉරක් ගහන එකත් හෙන ගේමක්.. ඊට වඩා ලේසියෙන් ඔය කොමස් එහෙම කරන උන් පිටු ගණන් හදන ඒවා එක සමිකරනෙන් විසඳනවා..

    :yes::yes::yes::yes:

    Uba.. hall da group da class giye?

    Kageda giye :rolleyes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,525
    2
    54,041
    113
    ethakota eye mokada ban ara 6,8 magulak netuwe :rofl: man phone eken awe lol

    ඒ වෙන රටක නේ, ඌ හදාගෙන ඇත්තේ L/100km
    එතකොට ඒකෙ ඌ 200km/h වේගෙන් වාහනේ පැදලා තිබ්බේ 14L/100km (6.xx km/l)
    අපි ඉතිං ලංකාවේ 200km/h වේගෙන් කොහෙ යන්නද? 50-70 නේ ඉතින් රේන්ජ් එක.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :lol::lol::lol::lol::lol:
    maths කරපු, කරන උන් බහුතරේකට පෑනෙන් කෙලින් ඉරක් ගහන එකත් හෙන ගේමක්.. ඊට වඩා ලේසියෙන් ඔය කොමස් එහෙම කරන උන් පිටු ගණන් හදන ඒවා එක සමිකරනෙන් විසඳනවා..

    :yes::yes::yes::yes:

    මැත්ස් නොකර වෙන එකක් කලානම් අනිවා ෆේල් බන්. කොමර්ස් වල එහෙම පොත් පිටින් ගිලින්න තියෙන්නේ. පොඩි කාලේ හෝඩි පොතත් බාගෙට කියෙව්වේ. පාඩම් කිරීමේ හැකියාව නිල්.. ගනන් නම් ඕනේ එකක්
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;21321626 said:
    තේරුනේ නෑ

    ලොකු කොටුව ඉඩමේ ඉස්සරහ
    උඩ පොඩි කොටුව ගේ ඉස්සරහ. තව පිටිපස්සේ එක එක ඒවා තියෙනව කන්සා වගාව එහෙම. පොඩි ඉඩක්. ඒකට වාහනයක් දාන්න හෙලිකොප්ටරයක් ඕනේ

    අපේ ගෙදර දෙන්නද උඹට???
    පර්චස් 40ක් තියෙනවා.. හතරැස් ඉඩම.. ගෙදර අඩි 50X50.. ඉඩමේ එක මුල්ලක තියෙන්නේ... දැනට වාහන 3ක් දාගන්න පුළුවන්... ඉතුරු ඉඩ තනිකර කැලේ...

    පේරාදෙණියට විනාඩි 5යි... නල ජලය, ලිං ජලය (උබ වත්තේ කොහේ අඩි 4ක් හැරුවත් ලිඳක්), තෙකලා විදුලිය...

    කීයක් දෙනවද?
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    රත්තරං;21321453 said:
    ඔය පැත්තේ අහල පහල තමා ඉන්නේ

    අලි වන්සෙන් ඉන්න එක හොදයි බන්. පොඩ්ඩක් හොයල බලපන් අපේ පැතිවල වගේ නුවර මාතලේ කෙල්ලෝ චීප් නෑ. රෙස්ප ඉන්නවා උන් බහුතරේ,:yes:
    ane mage kata aiye.matale kello gana ohoma kiyanne epa :angry::angry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    හප්පට අපේ ඔය කොටුව ඉඩම නම් ඔය ඇඳලා තියෙන කරත්ත රෝදයක් වගේ ගෙදර තියෙන්නෙ, (වන්නිය නේ) ගරාජ් හැදුවහැකි ඕන තරං :baffled:

    තේරුනේ නෑ

    ලොකු කොටුව ඉඩමේ ඉස්සරහ
    උඩ පොඩි කොටුව ගේ ඉස්සරහ. තව පිටිපස්සේ එක එක ඒවා තියෙනව කන්සා වගාව එහෙම. පොඩි ඉඩක්. ඒකට වාහනයක් දාන්න හෙලිකොප්ටරයක් ඕනේ

    ps - ආ දැන් තේරුනා උබ කියන්නේ මුලු ගේම එක වාහනයක් දිග වාහන දෙකක් පලල හුන්ඩුවක් කියලද? නෑ බන් නෑ සින්හලෙන් කිව්වේ ඔය ඉස්සරහා කෑල්ල කියලා. පිටිපස්සේ තව ඉඩ තියෙනවා. ඔය එක කියන ගරාජ් එක පිටිපස්සෙත් සාලේ වම් පැත්තෙත් සාලේ. එල් අකුර වගේ. පිටිපස්සේ ඉර අදාල නෑ. මැකුවා. මෙන්නමේ වගේ. හැබැයි වම සම්පූර්නම බ්ලයින්ඩ් වෝල්

    2e5kxnq.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    අපේ ගෙදර දෙන්නද උඹට???
    පර්චස් 40ක් තියෙනවා.. හතරැස් ඉඩම.. ගෙදර අඩි 50X50.. ඉඩමේ එක මුල්ලක තියෙන්නේ... දැනට වාහන 3ක් දාගන්න පුළුවන්... ඉතුරු ඉඩ තනිකර කැලේ...

    පේරාදෙණියට විනාඩි 5යි... නල ජලය, ලිං ජලය (උබ වත්තේ කොහේ අඩි 4ක් හැරුවත් ලිඳක්), තෙකලා විදුලිය...

    කීයක් දෙනවද?

    ආ දැන් තේරුනා උබ කියන්නේ මුලු ගේම එක වාහනයක් දිග වාහන දෙකක් පලල හුන්ඩුවක් කියලද?:rofl: නෑ බන් නෑ සින්හලෙන් කිව්වේ ඔය ඉස්සරහා කෑල්ල කියලා. පිටිපස්සේ තව ඉඩ තියෙනවා. ඔය 1 කියන ගරාජ් එක පිටිපස්සෙත් සාලේ වම් පැත්තෙත් සාලේ. එල් අකුර වගේ. පිටිපස්සේ ඉර අදාල නෑ. මැකුවා. මෙන්නමේ වගේ. හැබැයි වම සම්පූර්නම බ්ලයින්ඩ් වෝල්

    2e5kxnq.jpg

    අපේ පර්චස් 12යි මුලු ඉඩමම. ගේ වර්ග අඩි 3660යි.ඒ නිසා ඉඩම ඉතුරු නෑ බන්... මෙහෙ පර්ච් එකක් පට්ට ගනන් බන්:eek:

    උබ 50x50 කිව්වේ මොකක්ද?
     
    Last edited:
    Status
    Not open for further replies.