වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,619
    3,340
    113
    කථාවක් අහලා තියෙනවා නුවර කොල්ලෝ ඉඳියිනම් බල්ලෝ රජවෙයිද කියල.ඇත්ත නැත්ත නොදනී.

    නුවර ,කොළඹ, ගාල්ල කියලා නෑ බන්.හැම පලාතකම හොඳ සහ නරක මිනිස්සු ඉන්නවා.මට හම්බවෙච්චි නිහතමානීම මනුස්සයා නුවර කෙනෙක්.කම්පැනි එකක වයිස් චෙයාමන් කෙනෙක්.එපාකරපුම එකත් නුවර එකෙක්.උ.පේ වත් නෑ.ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්.හැබැයි ඒකත් බෑ
    True
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,340
    113
    රත්තරං;21321429 said:

    ඔව්. කට කෑවත් ඕක කියන්න එපැයි.. අමුම සක්කිලි ඉන්නේ බෙන්තර ගගෙන් එහා පැත්තේ කරා සෙට් එක, උන් ලංකාවේ කොහෙ ගියත් එකයි (දකුනේ හොද උනුත් ඉන්නවා බහුතරේ ගැන කිව්වේ). ආයේ ඉතින් මැරුවත් ඕක කියනවා

    ගලෙන් උඩ මිනිස්සු මාර කොලිටි. අනික නුවර මාතලේ කෙල්ලෝ තමයි කෙල්ලෝ... වගකීමෙන් කියන්නේ. ජෙනුයින් මැණිකෙලානේ බන්

    දකුනේ හැම එකාම කරාව දුරාව සලාගම වගේ වාසගම් නෑ ....එහෙනම් එහෙම වාසගම් අපටත් එන්න එපාය...සක්කිලි වැඩ කරන එකා කොහේ හිටියත් කරනවා....හාලි එවුන් ඕක කරා කියලා කියන්න බෑනේ බන්...එහෙම පුර්ව නිගමන වලට එන්න එපා..අපේ වාහනෙත් කොයි වෙලෙත් පාරේ පාර්ක් කරන්නේ...ඔය කියන ගාල්ල මාතර දෙකේ තමයි....ඒත් අද වෙන්න එහෙම වෙලා නෑ.:confused:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    එහෙම ආතල් එකට වාහන හූරණ උන් ඉන්නවද :confused: මටනං කවදාවත් වෙලා නෑ :no:

    ජාතකේ අවුල් උන් ඉන්නවා බන්.. අපේ කොල්ලෙක්ගේ ගෙවල් පැත්තේ ඉඳල දුන්න සෙට් එකම එකතු වෙලා ගේමක්... පොලිසි ගිහින් ලාච්චුවේත් දාගෙන එලියට ආවේ..
    දැන් ඉන්නව මොකාද වගේ... වාහනයක් දැක්කත් ඈතින් යනවා...

    ;););););)

    පොලිසියෙන් ලාච්චුවේ දාල එවුවම අපේ උන් ඉතුරු අත පයත් මසාජ් කරලා දුන්න...ඒවා ප්‍රසිද්ධියේ කියන්න බෑ... :rolleyes::rolleyes:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;21321418 said:

    අපෝ ඕනේ තරම් ඉන්නවා. ඔය උබලගේ නුවර පැත්තේ උඩරට මිනිස්සු මොනව උනත් කොලිටි මිනිස්සු බන්.. කොලඹ ඉන්නේ ඊරිසියාකාර කුහක පීඩනෙන් ජීවත් වෙන සක්කිලි බහුතරේ

    මගෙත් ලොකුම අසාව පේරාදෙනිය පැත්තට යන්න බන් කවද හරි

    තී එන්න එපා මේ පැත්තේ....:angry::angry::angry::angry:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    දකුනේ හැම එකාම කරාව දුරාව සලාගම වගේ වාසගම් නෑ ....එහෙනම් එහෙම වාසගම් අපටත් එන්න එපාය...සක්කිලි වැඩ කරන එකා කොහේ හිටියත් කරනවා....හාලි එවුන් ඕක කරා කියලා කියන්න බෑනේ බන්...එහෙම පුර්ව නිගමන වලට එන්න එපා..අපේ වාහනෙත් කොයි වෙලෙත් පාරේ පාර්ක් කරන්නේ...ඔය කියන ගාල්ල මාතර දෙකේ තමයි....ඒත් අද වෙන්න එහෙම වෙලා නෑ.:confused:

    hari hari den oka nawattaganin ko..

    meheth innawa koheth innawa apathayo :yes::yes:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    බෑනෙ යටින් තරුවක් දාල Disclaimer එකක් දාල තියෙනවනේ Driving conditions මත වෙනස් වෙනවා කියල :sorry:

    :yes::yes::yes:

    ආ..ඒක තමයි පුති...
    අන්න එකයි මම පදිනකොට 8ක් කරන කාර් එක 10න් එහා කරන්නේ අයියා පදිනකොට...

    ඒ හින්දා පදින එකාගෙන් අහල දැනගන්නවා ඇරෙන්න වෙන ක්‍රමයක් නෑ පුති..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,524
    2
    54,040
    113
    me attatama kiyapan ko den oke 12.5Kmpl da nettam 7i da?

    mata denaganna one

    den ethakota me allion ehema 14 karanawa kiyanne.. :rolleyes:

    මෙහෙමයි ඉතිං ඩ්‍රයිව් කරන හැටියට වෙනස් වෙනවා. මම ඔය පික් එකක් දාල තියෙන්නේ මාතලේ (අළුවිහාරේ) ඉඳන් නුවර CCC එකට ආපු වෙලේ ගත්ත එකක්. නුවර - කුරුනෑගල යද්දී (පල්ලමේ ම හින්ද වෙන්න ඇති) 16+ කරලත් තියෙනව. අඩුම එකොනොමි එක ට්‍රැෆික් එකේ එහෙම ගොඩක් හිරවෙලා හිටියම 9.xx ගානක් දැකල තියෙනව. නිතරම තියෙන්නේ 12-14 සීමාවේ තමා.

    හෙනටම ඉතුරු කරන්න ඕනනම් ඉතින් මූමන්ටරි එකොනොමි බාර් එක බලාගෙන ඇක්සලරේටර් එක පාවිච්චි කරානං හරි :yes:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,340
    113
    එහෙනම් උඹට නඩු දාන්න පුළුවන්...

    හිතාමතා පාරිභෝගිකයා රැවටීම, වැරදි තොරතුරු ලබාදීම.

    අපේ ලෝයර් මහත්තයා ආවම අහල බලපන්....
    :P
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    මෙහෙමයි ඉතිං ඩ්‍රයිව් කරන හැටියට වෙනස් වෙනවා. මම ඔය පික් එකක් දාල තියෙන්නේ මාතලේ (අළුවිහාරේ) ඉඳන් නුවර CCC එකට ආපු වෙලේ ගත්ත එකක්. නුවර - කුරුනෑගල යද්දී (පල්ලමේ ම හින්ද වෙන්න ඇති) 16+ කරලත් තියෙනව. අඩුම එකොනොමි එක ට්‍රැෆික් එකේ එහෙම ගොඩක් හිරවෙලා හිටියම 9.xx ගානක් දැකල තියෙනව. නිතරම තියෙන්නේ 12-14 සීමාවේ තමා.

    හෙනටම ඉතුරු කරන්න ඕනනම් ඉතින් මූමන්ටරි එකොනොමි බාර් එක බලාගෙන ඇක්සලරේටර් එක පාවිච්චි කරානං හරි :yes:
    hari ban uba oya 12 - 14 kiyanne KMPL da nettam ara 100 huta pate ekka da?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,524
    2
    54,040
    113
    :yes::yes::yes:

    ආ..ඒක තමයි පුති...
    අන්න එකයි මම පදිනකොට 8ක් කරන කාර් එක 10න් එහා කරන්නේ අයියා පදිනකොට...

    ඒ හින්දා පදින එකාගෙන් අහල දැනගන්නවා ඇරෙන්න වෙන ක්‍රමයක් නෑ පුති..

    :yes::yes:

    සිටි එකේ එවරේජ් ඉකොනොමි පෙන්නුවානම් ඒකෙන් ඔප්පු කරන්න පුළුවන් නේ මම වගේ පොටෝවක් ගහල දාල :yes:
    ඉන්දියාවේ හදන අළුත් සිටි එකේ නම් AVG FE පෙන්නනව :yes:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මෙහෙමයි ඉතිං ඩ්‍රයිව් කරන හැටියට වෙනස් වෙනවා. මම ඔය පික් එකක් දාල තියෙන්නේ මාතලේ (අළුවිහාරේ) ඉඳන් නුවර CCC එකට ආපු වෙලේ ගත්ත එකක්. නුවර - කුරුනෑගල යද්දී (පල්ලමේ ම හින්ද වෙන්න ඇති) 16+ කරලත් තියෙනව. අඩුම එකොනොමි එක ට්‍රැෆික් එකේ එහෙම ගොඩක් හිරවෙලා හිටියම 9.xx ගානක් දැකල තියෙනව. නිතරම තියෙන්නේ 12-14 සීමාවේ තමා.

    හෙනටම ඉතුරු කරන්න ඕනනම් ඉතින් මූමන්ටරි එකොනොමි බාර් එක බලාගෙන ඇක්සලරේටර් එක පාවිච්චි කරානං හරි :yes:

    What is CCC??
    Channelled Consultation Centre??
    :confused::confused::confused:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes::yes::yes:

    ආ..ඒක තමයි පුති...
    අන්න එකයි මම පදිනකොට 8ක් කරන කාර් එක 10න් එහා කරන්නේ අයියා පදිනකොට...

    ඒ හින්දා පදින එකාගෙන් අහල දැනගන්නවා ඇරෙන්න වෙන ක්‍රමයක් නෑ පුති..

    අපේ අයිය එලවනකොට 13යි මට ~15යි.:baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,524
    2
    54,040
    113
    h42iVQY.png

    ඔය තියෙන්නේ km/l කියල :yes:
     
    Status
    Not open for further replies.