උබත් ගිහින් තියේද??
ow ban mama giye 2008 wenna one..
Uba giyapu class okkotoma man giya..
issara malinda sir ge rewla ude kapan ena eka hawas wenakota wewenawa.. penawa kalu pata
man me den meka balanawa

tikak atheetheta giya
උබත් ගිහින් තියේද??

රත්තරං;21321757 said:උබ එහෙනම් පාරේ යද්දි පරිස්සමින් පලයන්.. ඕකා එනවනේ![]()
Ade gannoruwa pare traffic set wen nane wadiya.pare wahana nathi nisa kelagena yanna puluwan,uba eka tama oya patte patta speed eke yanawa atte.adath 100ta witara giya oya pareගන්නෝරුව පැත්තේ
ඔව් ඕයි... අදත් සීබුවේ යද්දී ඇන්ටි කෙනෙක් ඩිවෝස් බයික් එකක් දැම්ම පාර හරහට අතුරු පාරකින් ඇවිල්ල... ඇන්ටිගේ බරට ඩිවෝස් එක බිමට නැමිලා බර වෙලා අතු වෙලා තිබ්බේ.. Nissin පිහිටෙන් නවත්ත ගත්තා.. අර ගෑනි දැක්කේ නෑ වගේ ගිය.. ළඟ කඩේ හිටපු කොල්ලෙක් "මල්ලි අයින් වෙලා පයින් පලයන් පුතී" කිව්වා...

රත්තරං;21321814 said:heta kiyannam
ow ban mama giye 2008 wenna one..
Uba giyapu class okkotoma man giya..
issara malinda sir ge rewla ude kapan ena eka hawas wenakota wewenawa.. penawa kalu pata
man me den meka balanawa
tikak atheetheta giya
mona paatada ayyandi ? koi palaatheda thiyenne ?
පින්නපොල සර්ගේ ක්රමේ මට සෙට් උනේ නෑ.. මලින්ද සර්ගේ කිච වෙලා, බලු වෙලා යන්න දෙන ක්රමේ තමා සෙට් උනේ.. මලින්ද සර් හින්දා තමයි දැනටත් ෆීල්ඩ් එකෙත් එකෙටවත් නැමෙන්නේ නැතුව ඉන්නේ.. බොන එවුන් මැද්දේ තාමත් නොබී ඉන්නෙත් ඒකයි.. උන් මට බොන්න කියන්නේ නැත්තෙත් ඒකයි...
ube widihama thama රත්තරං;21321825 said:arachiyak witharai awe L touring ekak kiyala. mama heta kiyannam.call kala yaluwata answer ekak na

Ade gannoruwa pare traffic set wen nane wadiya.pare wahana nathi nisa kelagena yanna puluwan,uba eka tama oya patte patta speed eke yanawa atte.adath 100ta witara giya oya pare
koheda![]()






original L Touring එකක් හොයාගන්න නම් පුතී ඔයාට ගොඩාක් මහන්සි වෙන්න වෙයි...

යකූ අපි බෙන්තර ගඟෙන් එහා උන්ට බැන්නට ත්රෙඩ් එකේ අයිතිකාරයත් දකුණේ නේද?