වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;21321757 said:
    උබ එහෙනම් පාරේ යද්දි පරිස්සමින් පලයන්.. ඕකා එනවනේ:lol::lol:

    ඔව් ඕයි... අදත් සීබුවේ යද්දී ඇන්ටි කෙනෙක් ඩිවෝස් බයික් එකක් දැම්ම පාර හරහට අතුරු පාරකින් ඇවිල්ල... ඇන්ටිගේ බරට ඩිවෝස් එක බිමට නැමිලා බර වෙලා අතු වෙලා තිබ්බේ.. Nissin පිහිටෙන් නවත්ත ගත්තා.. අර ගෑනි දැක්කේ නෑ වගේ ගිය.. ළඟ කඩේ හිටපු කොල්ලෙක් "මල්ලි අයින් වෙලා පයින් පලයන් පුතී" කිව්වා...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔව් ඕයි... අදත් සීබුවේ යද්දී ඇන්ටි කෙනෙක් ඩිවෝස් බයික් එකක් දැම්ම පාර හරහට අතුරු පාරකින් ඇවිල්ල... ඇන්ටිගේ බරට ඩිවෝස් එක බිමට නැමිලා බර වෙලා අතු වෙලා තිබ්බේ.. Nissin පිහිටෙන් නවත්ත ගත්තා.. අර ගෑනි දැක්කේ නෑ වගේ ගිය.. ළඟ කඩේ හිටපු කොල්ලෙක් "මල්ලි අයින් වෙලා පයින් පලයන් පුතී" කිව්වා...

    ආ පුසා කූල් එකක්ද?:lol:

    පුදුම වදයක් තියෙන්නේ උන්ගෙන්නම් බන්. ත්‍රීවීල් කාරයන්ටත් අන්තයි
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ow ban mama giye 2008 wenna one..

    Uba giyapu class okkotoma man giya..

    issara malinda sir ge rewla ude kapan ena eka hawas wenakota wewenawa.. penawa kalu pata

    man me den meka balanawa :yes:

    tikak atheetheta giya

    පින්නපොල සර්ගේ ක්‍රමේ මට සෙට් උනේ නෑ.. මලින්ද සර්ගේ කිච වෙලා, බලු වෙලා යන්න දෙන ක්‍රමේ තමා සෙට් උනේ.. මලින්ද සර් හින්දා තමයි දැනටත් ෆීල්ඩ් එකෙත් එකෙටවත් නැමෙන්නේ නැතුව ඉන්නේ.. බොන එවුන් මැද්දේ තාමත් නොබී ඉන්නෙත් ඒකයි.. උන් මට බොන්න කියන්නේ නැත්තෙත් ඒකයි...
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    පින්නපොල සර්ගේ ක්‍රමේ මට සෙට් උනේ නෑ.. මලින්ද සර්ගේ කිච වෙලා, බලු වෙලා යන්න දෙන ක්‍රමේ තමා සෙට් උනේ.. මලින්ද සර් හින්දා තමයි දැනටත් ෆීල්ඩ් එකෙත් එකෙටවත් නැමෙන්නේ නැතුව ඉන්නේ.. බොන එවුන් මැද්දේ තාමත් නොබී ඉන්නෙත් ඒකයි.. උන් මට බොන්න කියන්නේ නැත්තෙත් ඒකයි...

    Malinda sir, Keerthi sir, pinnapola sir, amila sir okkoma guru golayo neh?

    okkolama ekama wage track eke giye eka eka case tibba a kale..

    math kohomath bonne na ;) ube widihama thama

    google eke nam search karanakota meka awa..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    යකූ අපි බෙන්තර ගඟෙන් එහා උන්ට බැන්නට ත්‍රෙඩ් එකේ අයිතිකාරයත් දකුණේ නේද?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    යකූ අපි බෙන්තර ගඟෙන් එහා උන්ට බැන්නට ත්‍රෙඩ් එකේ අයිතිකාරයත් දකුණේ නේද?

    :yes:
    මම නම් බෙන්තර ගඟෙන් එහෙ මෙහෙ කියල හිතන්නෙ නෑ. මූ නුවරද මූ කොළඹද කියලා හිතන්නෙ නෑ. හැම සිංහලයම එක වගේ විශේෂයි.
     
    Status
    Not open for further replies.