කාවයියෝ රා බිපු හැටි. චතුර පරාදයි

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ආතල් බුවෙක්...මළගෙදරක නයිටක් ගහන්න කියාපු ඩයල් එක :yes::cool::lol:

    රා බීපු කතාව කෙසේ වෙතත් අනික් ටිකෙනම් පොඩි ඇත්තක් තියෙනවා..ඒ කියන්නේ අනික් මාළුන්ට වඩා කාවයියොන්ට වතුර නැතුව ගොඩ ඉන්න පුළුවන් සෑහෙන වෙලාවක්:shocked:
    කාවයියන්ට වතුර නැතුව ඔක්සිජන් අඩු තත්ව උඩ පැය 6-10ක් විතර ඉන්න පුලුවන්.අනික උන්ට වියළි බිම්වල යන්නත් පුලුවන් කම තියෙනවා කියල මාත් අහල තියෙනවා.:yes::D
     
    waligamaya

    Well-known member
  • ආතල් බුවෙක්...මළගෙදරක නයිටක් ගහන්න කියාපු ඩයල් එක :yes::cool::lol:

    රා බීපු කතාව කෙසේ වෙතත් අනික් ටිකෙනම් පොඩි ඇත්තක් තියෙනවා..ඒ කියන්නේ අනික් මාළුන්ට වඩා කාවයියොන්ට වතුර නැතුව ගොඩ ඉන්න පුළුවන් සෑහෙන වෙලාවක්:shocked:
    කාවයියන්ට වතුර නැතුව ඔක්සිජන් අඩු තත්ව උඩ පැය 6-10ක් විතර ඉන්න පුලුවන්.අනික උන්ට වියළි බිම්වල යන්නත් පුලුවන් කම තියෙනවා කියල මාත් අහල තියෙනවා.:yes::D

    ඇල වල් වල වතුර හිදුනහම උන් පන පන යනවා ලග වතුර තියෙන මඩ වලවල් වලට. ඔය කාන්තාරවල ඉන්න පෙනහළු මළුවත් එක කරනවා. උන්ද බඩ ගාගෙන යන්න ඉදිරි පස ගත්ත්‍ර දෙකකුත් තියනවා
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,031
    6,947
    113
    Nawala
    මේවගේ ගොන් talks දෙනඋන් එක කුලකයක් ... හොදට බලපං උන් ප්‍රසිද්දියේ talks දුන්නට උන්ට උපතින්ම එන බයාදු නිවට කමකුත් තියනවා... හැබැයි මුන්ට ලැජ්ජාවක් නෑ. මුන්ට ටිකක් තගක් දැම්මොත් වැදවැටිලා කකුල් ලෙවකයි මහපාරේ ලැජ්ජානැතුව... හැබැයි අදෝනාව කියයි ගමටම ඇහෙන්න . මේවගේ උන්ට ටිකක් බෝන්නදුන්නහම අඩඅඩා වලිවලට පැටලෙනවා :rofl: