ඔය ජුන්ඩන් කෑල්ල ගන්න අරූ දඟලන විදියට අපි වාහන වලට කරන සැලකිලි මොනාද කියල හිතෙනවා බන්...
කාර් එකක් අරන් කවද හරි Turbo Upgrade එකක්, Engine Upgrade එකක් එහෙම කරන්න ගියොත් මේ ආත්මෙක කරන්න වෙන්නේ නෑ...![]()
![]()
ජුන්ඩන් Starlet GT එකටම Turbo විතරක් හරියන ඒවා 10කට වඩා තියෙනවා...![]()
eka hari
ubata ENGINE,TRANSMISSION,etc thama 1st,2nd,3rd,4th,5th






uba MECHANICAL porak





& ube degree ekath MECHANICAL engineering
mama IT paththata tikak withara barai
bnuba wishwasha karanawada mama Keyboard & mouse dekatama 30000 wada spend kara kiyala



Last edited:





