![]()
මම නම් බෙන්තර ගඟෙන් එහෙ මෙහෙ කියල හිතන්නෙ නෑ. මූ නුවරද මූ කොළඹද කියලා හිතන්නෙ නෑ. හැම සිංහලයම එක වගේ විශේෂයි.
මටත් එහෙමයි.
හැබැයි නුවර උන්ගෙ හෙන ලයින් එකක් තියෙනවා නුවර කියලා.අනිත් පළාත්වල එහෙම කේස් එකක් නෑ.
![]()
මම නම් බෙන්තර ගඟෙන් එහෙ මෙහෙ කියල හිතන්නෙ නෑ. මූ නුවරද මූ කොළඹද කියලා හිතන්නෙ නෑ. හැම සිංහලයම එක වගේ විශේෂයි.
මටත් එහෙමයි.
හැබැයි නුවර උන්ගෙ හෙන ලයින් එකක් තියෙනවා නුවර කියලා.අනිත් පළාත්වල එහෙම කේස් එකක් නෑ.
gear eke denmath yanawa ban.. hand brk nam kohomath a kande hetiyata ottu na..
man dekka bighorn ekakatath gal tiyanawa..




එහෙම නෑ මල්ලි. මම කාලයක් හිටියනේ. අපේ සීයගේ ගමත් එහෙ. ඉදලා හිටලා එහෙම ඉන්න පුලුවන්. එහෙනම් මම ගාල්ලේ, මම කොළඹ, මම මාතර කියලත් වෙනම ලයින් තියන උං ඉන්නේ.

උගේ හෑන්ඩ්බ්රේක් Adjust කරල නැතුව ඇති
සිංහලු use කරන්නේ මෙව්වද?
![]()
Or
Use කරන්නෙම නැද්ද
මහේෂ් නම් battery එකෙන්ම cable එකක් අැදලා අැත්තෙ ඉස්මාර්ට් ඩුරකතනය charge කරන්න![]()
oya seen eka nuwara unge chuttak withara lawata tynwa![]()
මම මේ වගේ එකක් යූස් කරනවා. අව්ලක් නෑ.
(කිරිපිටි නෙවේ හොදේ
)එකෙන් ගන්න කියලා සුපියල් 3000 පුතී


Handbrake ekata witarak daranna beri kadu one tharam tiyenawa ban.
Mane me gama athule concrete paraka giya dawasak van eke lee wagayak genna..
Handbrake adala gear ekata denmath tyre walin lissa lissa pallehata yanawa.. gal godak tiyala nawattala tibbe pettata kapala lee tika dagannakan.
Good quality Chinese ekak ganin podi.. oya diga magul okada gahapuhama anayak wenne nedda?ඔික සුපියල් 120ට තියනවා
මම බැලුවෙ ගන්න එකේ no 1 brand Anker(කිරිපිටි නෙවේ හොදේ
)එකෙන් ගන්න කියලා සුපියල් 3000 පුතී
මම බැලුව model එක anker powerdrive 2
![]()
ඔච්චර ගෙවන එක වැඩක් වෙයිද?![]()
Gear එකේ දාලා තියන්න හොද නැති කතාවක් තියෙනවා නේද?
Good quality Chinese ekak ganin podi.. oya diga magul okada gahapuhama anayak wenne nedda?
ඔික සුපියල් 120ට තියනවා
මම බැලුවෙ ගන්න එකේ no 1 brand Anker(කිරිපිටි නෙවේ හොදේ
)එකෙන් ගන්න කියලා සුපියල් 3000 පුතී
මම බැලුව model එක anker powerdrive 2
![]()
ඔච්චර ගෙවන එක වැඩක් වෙයිද?![]()
original L Touring එකක් හොයාගන්න නම් පුතී ඔයාට ගොඩාක් මහන්සි වෙන්න වෙයි...
මම නම් ගත්තේ පිටකොටුවෙන් 150 ක් හරි 200 ක් හරි. දැන් ගොඩක් කල් තාම හොදට වැඩ කරනවා.

Gear එකේ දාලා තියන්න හොද නැති කතාවක් තියෙනවා නේද?

ඔය කියන උන් හෑන්ඩ්බ්රෙක් කේබල් එක කඩාගන වාහනේ පල්ලමට ගියොත් උඹට වග කියනවද? හෑන්ඩ් බ්රෙක් එක පැනලා වාහනේ කන්දෙන් පහලට ගියොත් උන් එනවද වගකියන්න. ටිකක් ප්රායෝගික වෙයං.
