වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මම නම් ඉතින් PC එක හැදුවේ ගේම් ගහන්න බලන්...

    Asus Sabertooth, Core i7, Corsair Dominator, OCZ Vertex..... ඕවා තමයි තියෙන්නේ...

    math......

    mage wenama games hdd ekak tynwa 1tb setup witharak :P

    e kale pissek wage pissek wage games gahuwa

    dn games gahanne na.oken kyk wath hoyagannath bane:(

    balan giyama PC Eke software danumak nathi tharam:(


    ethkota uba podda kale game pissekda?
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    mage eka Razer Ouroboros – Wired / Wireless Gaming Mouse:love::love::love::love:

    https://www.razerzone.com/gaming-mice/razer-ouroboros

    razer-ouroboros-gallery-1.png

    [/IMG]
    • මගේ ළඟ Razor Deathadder එකයි, Naga එකයි තිබ්බා... නාගා එක දුන්නා... Deathadder එක අල්මාරියේ... දැන් පාවිච්චි කරන්නේ Asus ROG...
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    math......

    mage wenama games hdd ekak tynwa 1tb setup witharak :P

    e kale pissek wage pissek wage games gahuwa

    dn games gahanne na.oken kyk wath hoyagannath bane:(

    balan giyama PC Eke software danumak nathi tharam:(


    ethkota uba podda kale game pissekda?

    දැන් කියලත් වෙනසක් නෑ... තාම පොඩි එකානේ... තාම ගේම් ගහනවා...
    ගෙදර තියෙන DVD කන්ද විකිනුවොත් Rs. 20,000ක් 30,000ක් හොයා ගත්තකි....
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    තරහා ගන්නවා නෙවෙයි මල්ලි. අපි වැඩක් කරද්දි ප්‍රායෝගික වෙන්න එපැයි. මම කියපු අර ගැරෙජ් බාස් නැති උනේ එන්ජින් එක ඕෆ් කරලා ගියර් එකට දාන්නේ නැතුව බැහැපු සුලු වරදට. එදා ඒ මනුස්සයා එහෙම හෑන්ඩ්බ්‍රෙක් එක ගැන විස්වාසය තියලා බැහැලා ගියේ නැත්තං තාම ඒ මනුසයගේ වයිෆ්ට හස්බන්ඩ් ඉන්නවා. දරුවන්ට තාත්තා ඉන්නවා. අපට හොද ගැරජ් බාස් කෙනෙක් ඉන්නවා.
    :)
     
    Status
    Not open for further replies.