ඔික සුපියල් 110 ට විතර ගන්න පුලුවන්
ඔිකේ තත්වය කොහොමද? කොච්චර කල්ද අරන්


ඔය කියන උන් හෑන්ඩ්බ්‍රෙක් කේබල් එක කඩාගන වාහනේ පල්ලමට ගියොත් උඹට වග කියනවද? හෑන්ඩ් බ්‍රෙක් එක පැනලා වාහනේ කන්දෙන් පහලට ගියොත් උන් එනවද වගකියන්න. ටිකක් ප්‍රායෝගික වෙයං.
අපේ පැත්තේ ගැරජ් බාස් කෙනෙකුත් නැති උනා හදිස්සියට එන්ජින් එක ස්ටාට් එකේ තියද්දි හෑන්ඩ් බ්රේක් එක විස්වාස කරපු නිසා.![]()

අම්මපා
4n එකට, tab එකට හොද නැති seen එකක් අැති අනිවා![]()
ඔික සුපියල් 110 ට විතර ගන්න පුලුවන්
වර්ගෙ වත් නොදැන කොහොමද 110 කිව්වේ? 

දන්නැති නිසා අැහුවෙ
තරහ ගන්න එපා![]()
දැන් සැම්සුන් ෆෝන් එක අව්රුදු 4 යි. තාම බැට්රිය හොදයි. ටැබ් එකත් අව්රුද්දකට වැඩී. ගොඩක් වෙලාවකට වාහනෙන් ඡාජ් කර ගන්නවා. හරියට ඇම්පියර් ගානෙන් හරි වෝල්ටේජ් (5) එක දෙනව නම් එච්චරයිනේ. ඉක්මනින් ඡාජ් කර ගන්න කියලා වැඩි ඇම්පියර් ගානක් තියන එකක් ගන්න එපා.

Seriouslyවර්ගෙ වත් නොදැන කොහොමද 110 කිව්වේ?
මේක Free හම්බුණ එකක් ඊබේ එකෙන් ෆෝන් එකක් ගන්නකොට![]()


තරහා ගන්නවා නෙවෙයි මල්ලි. අපි වැඩක් කරද්දි ප්‍රායෝගික වෙන්න එපැයි. මම කියපු අර ගැරෙජ් බාස් නැති උනේ එන්ජින් එක ඕෆ් කරලා ගියර් එකට දාන්නේ නැතුව බැහැපු සුලු වරදට. එදා ඒ මනුස්සයා එහෙම හෑන්ඩ්බ්‍රෙක් එක ගැන විස්වාසය තියලා බැහැලා ගියේ නැත්තං තාම ඒ මනුසයගේ වයිෆ්ට හස්බන්ඩ් ඉන්නවා. දරුවන්ට තාත්තා ඉන්නවා. අපට හොද ගැරජ් බාස් කෙනෙක් ඉන්නවා.

ඔටෝ එකක් නම් හැන්ඩ් බ්‍රෙක් නැත්තත් "P" එකට දැම්මහම කේස් නැහැ නේ බන් .

හැබැයි තාවකාලිකව වාහනය නවත්තන කොට හෑඩ්බ්රේක් අදින්න පුුරුද්දක් විදිහට.ලොල්
ඔිකට වර්ගයක් නෑ unbranded එකක්
හිටහන් මට අඩුවටම set වෙච්ච link එක දෙනකන්

ඔටෝ එකක් නම් හැන්ඩ් බ්‍රෙක් නැත්තත් "P" එකට දැම්මහම කේස් නැහැ නේ බන් .
හෑන්ඩ් බ්රේක් නැතුව P එකට දාන්න එපා
කන්දක නවත්තල හෑන්ඩ් බ්රේක් නැතුව P දාල තිබ්බොත් ගියර් එක මාරුකරන්න අත් දෙකෙන්ම ලිවර් එක අදින්න වෙයි ( 121 එකක එහෙම වුණා රැයක් නවත්තලා තියල)


හැබැයි තාවකාලිකව වාහනය නවත්තන කොට හෑඩ්බ්රේක් අදින්න පුුරුද්දක් විදිහට.

නෑ නෑ
එහෙම එකක් නෙවේ
මේකේ iq කියලා technology කියල එකක් තියනවලු.එ්කෙන් අවශ්‍ය ප්‍රමාණයටලු power දෙන්නෙ
වැඩි හෙදට කියලා brandedම ගන්න බැලුවම
අනේ මන්දා පුතී
1. වාහනේ නවත්තන්න
2. ගියර් එක N කරන්න
3. ෆුට් බ්රේක් එක ගහගෙන හෑන්ඩ් බ්රේක් අදින්න
4. ෆුට් බ්රේක් අතාරින්න
5. වාහනේ සෙට්ල් වුණාම ෆුට් බ්රේක් පාගලා P එකට දාන්න
mama langadi ekak gaththa Belkin . danatanam aulak na wage. ebay eken gaththe











ඔව් පල්ලමකදී මේ ක්‍රමය තමයි හරි. තමන්ගේ ගරාජ් එකේ දිගටම වාහනය නතර කරලා තියද්දි හෑන්ඩ්බ්‍රෙක් බාලා තිබ්බට කමක් නෑ.
මැනුවල් වාහනයක් ඉස්සරහට බෑවුම තියන කන්දක නතර කරද්දි හෑන්ඩ් බ්රේක් එක ඇදලා රිවස් ගියර් එකට දාන්න ඕනේ. පස්සට බෑවුම තියන කන්දක නතර කරද්දි හෑන්ඩ් බ්‍රෙක් එක ඇදලා ෆස්ට් එකට දාලා තියන්න ඕනේ. තමන්ගේ ගරාජ් එකේ දිගටම නවත්තලා තියද්දි නම් ගියර් එකට විතරක් දාලා තිබ්බට කමක් නෑ. ඕනි නම් රෝද වලට පොඩි ලී කෑල්ලක් තියලා තියනවා.





දැන් සැම්සුන් ෆෝන් එක අව්රුදු 4 යි. තාම බැට්රිය හොදයි. ටැබ් එකත් අව්රුද්දකට වැඩී. ගොඩක් වෙලාවකට වාහනෙන් ඡාජ් කර ගන්නවා. හරියට ඇම්පියර් ගානෙන් හරි වෝල්ටේජ් (5) එක දෙනව නම් එච්චරයිනේ. ඉක්මනින් ඡාජ් කර ගන්න කියලා වැඩි ඇම්පියර් ගානක් තියන එකක් ගන්න එපා.











වර්ගෙ ගහල තියෙනව බොල Nekteck Quick Charge 2.0![]()



