වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    බ්‍රෑන්ඩ් නිව් ෆෝන් එකක් නෙමේ USA වල පාවිච්චි කරපු එකක්, ඒකි ෆෝන් එකත් එක්ක පාවිච්චි කරපු ඔක්කොම එව්ව :yes:

    ඒකි ෆේක් එකක් ගත්තද කියල ෂුවර් නෑ ඉතින් :lol:

    2014 ඉඳන් ඩෑෂ් කැම් එකයි ෆෝන් එකයි ඕකෙන් චාජ් කරනව අවුලක් නෑ රේටින්ග්ස් ඔක්කොම බලල ගැහුවෙ

    ඩෑෂ් කැම් එකත් එක්කත් එකක් හම්බුණා ඒක ඔහේ නිකං තියල තියෙනව මේකට මොනවහරි වුනොත් ගන්න :yes:

    bro are you talking about reshipping?:love::love::love::love:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    උඹ සුලු සුලු දේවල් ඕනවට වඩා හිතනවා වැඩී මල්ලි. ඒක උඹේ පෞරුශත්වයේ දුර්වල තාවයක්. ඔය මහේශ් පෙන්නලා දෙන්න උත්සාහ කරන්නේ ඒක.
    ඉතිං මම මැකෑනිකල් පොරක්ද? මම අයිටී ගුරුවරයෙක් :P ඔය ටික ටික මැකෑනිකල් දැනුම තියන්නේ ඉගෙන ගෙන නෙවෙයි අත්දැකිම් වලින්‍, ඉන්ටනෙට් එකෙන් හොයාගන, බාස්ලගෙන් අහගන එහෙම. කොල්ලෙක් උනාම හැම දේම ටික ටික හරි දැනගන ඉන්න ඕනේ. නැත්තං වෙන මිනිස්සු බොහෝම ලේසියෙන් තමන්ව රවට්ටනවා. ඔහොම බැලුවොත් උඹ ගෙයක් හදන්නේ කොහොමද?

    one of the heart stopping words ive ever heard in elakiri
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    since its output is right, don't care about the brand :rolleyes:

    both me and my gf uses home made power banks for years now.:yes:

    holy crap

    this price+ reshipping $7

    ngfjxHZ.png
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    are you kidding me bro :lol::lol::lol::lol::lol:

    YRZG7LB.png

    didn't check the seller name bro.. was telling you my idea that's it

    HTML:
    https://www.aliexpress.com/item/4PCS-LOT-Original-18650-NCR18650B-3-6V-3400mAh-Rechargeable-Li-ion-Protected-Batteries-with-PCB-For/32304934813.html?spm=2114.01010208.3.90.xnAAvL&ws_ab_test=searchweb0_0,searchweb201602_2_10065_10068_10501_10503_433_10136_10137_10138_10060_10062_20501_20503_10056_10055_10054_302_10059_10099_10103_10102_10096_10052_10053_10050_10107_10051_10106_20517_20515_10084_10083_10080_10082_10081_10110_10111_10112_10113_10114_10078_10079_10073_10070_10122_10123_10126_10124-10050_20503_20501_10503_10501_20517_20515,searchweb201603_2,afswitch_1,ppcSwitch_5,single_sort_0_default&btsid=2034f212-6d68-4ddb-b1ea-360673ff1599&algo_expid=efba8fd8-510c-4249-9ed6-49e84c0f4fde-13&algo_pvid=efba8fd8-510c-4249-9ed6-49e84c0f4fde
     
    in ebay you can find many authenic sellers if you try
    some of them are owned by the company

    ex=newegg,bestbuy,ankerdirect

    ali,geekbuy never think about that
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    in ebay you can find many authenic sellers if you try
    some of them are owned by the company

    ex=newegg,bestbuy,ankerdirect

    ali,geekbuy never think about that

    Yep. using eBay for 8 years for cheep Chinese stuffs. My USA clients can send / purchase for me.

    I'm not worrying about a charger or a cable or a power bank so, I use my own home made stuffs. Easy and cheap I don't have lots of $$ at the moment..
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මේ Music එක ඇහෙනකොට දනිස් පන නැති වෙලා මානසිකව වැටිලා, පිස්සෙක් වගේ, පිස්සෙක් වගේ බඩ ගාගෙන සද්දේ එන පැත්තට යන්නේ මන් විතරද බන්???

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තරං;21321348 said:
    ඩෑශ් කැම් එකට ඩිරෙක්ට් පවර් දීලා හැම වෙලේම ඔන් එකේ තිබ්බොත් හැමදාම දුවන වාහනයක බැටරිය බැහැලා ස්ටාර්ට් කරගන්න බැරි වෙයිද?

    :oo::oo: ඩෑශ් කැම් එකේ ස්ක්‍රීන් එක ඕෆ් නම් මහ ලොකු කරන්ට් එකක් යන එකක් නෑ..... :no: එක දවසක් ඔන් කරලා තියලා බලන්න. :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේ Music එක ඇහෙනකොට දනිස් පන නැති වෙලා මානසිකව වැටිලා, පිස්සෙක් වගේ, පිස්සෙක් වගේ බඩ ගාගෙන සද්දේ එන පැත්තට යන්නේ මන් විතරද බන්???

    80 ගනන් වල ගියපු එක තමා පට්ට, මේ ලගකදිත් සීසන් 4ම බැලුවා :love::love:, 2008 ද කොහෙද එකක් ගිහිල්ල තියෙන්නේ ඒකනම් චාටර් කිට්ගේ කටහඩන වැඩක්ම නෑ ඒකේ:angry::angry:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සමහරු යතුරෙන් ඇදන් යනවා මාමේ....අනේ මන්දා:(

    මගේනම් තවම ඔහොම උනේ නෑ

    :frown::growl: ඔව් බං..... ඒ වගේ කරන උන් ආත්ම ගානක් යනකම් ෆුට් සයිකල් එකක්වත් නැතුව තමා ඉන්නේ..... :angry::angry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,036
    113
    :oo::oo: ඩෑශ් කැම් එකේ ස්ක්‍රීන් එක ඕෆ් නම් මහ ලොකු කරන්ට් එකක් යන එකක් නෑ..... :no: එක දවසක් ඔන් කරලා තියලා බලන්න. :yes:

    ස්ක්‍රීන් නැති ඩෑෂ් කැම් එකක් ගත්තනං හරිනේ :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තරං;21321399 said:
    අනික මේ මගුලේ ඩෑශ් කැම් වල එන්කෝඩින් නෑ අමුවට වදින්නේ. 32 කාර්ඩ් එකක් දැම්මත් පැය දෙකක් තුනක් තියෙයි රෙකෝඩින්

    :oo::oo::oo: Transend Drive Pro දෙන්නද ? දෙන්නද...?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තරං;21321429 said:

    ඔව්. කට කෑවත් ඕක කියන්න එපැයි.. අමුම සක්කිලි ඉන්නේ බෙන්තර ගගෙන් එහා පැත්තේ කරා සෙට් එක, උන් ලංකාවේ කොහෙ ගියත් එකයි (දකුනේ හොද උනුත් ඉන්නවා බහුතරේ ගැන කිව්වේ). ආයේ ඉතින් මැරුවත් ඕක කියනවා

    ගලෙන් උඩ මිනිස්සු මාර කොලිටි. අනික නුවර මාතලේ කෙල්ලෝ තමයි කෙල්ලෝ... වගකීමෙන් කියන්නේ. ජෙනුයින් මැණිකෙලානේ බන්

    :P:P ඒ කියන්නේ මම අහු වෙලා නෑ එහෙනම්..... :P:rofl::love::love:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උඹ සුලු සුලු දේවල් ඕනවට වඩා හිතනවා වැඩී මල්ලි. ඒක උඹේ පෞරුශත්වයේ දුර්වල තාවයක්. ඔය මහේශ් පෙන්නලා දෙන්න උත්සාහ කරන්නේ ඒක.
    ඉතිං මම මැකෑනිකල් පොරක්ද? මම අයිටී ගුරුවරයෙක් :P ඔය ටික ටික මැකෑනිකල් දැනුම තියන්නේ ඉගෙන ගෙන නෙවෙයි අත්දැකිම් වලින්‍, ඉන්ටනෙට් එකෙන් හොයාගන, බාස්ලගෙන් අහගන එහෙම. කොල්ලෙක් උනාම හැම දේම ටික ටික හරි දැනගන ඉන්න ඕනේ. නැත්තං වෙන මිනිස්සු බොහෝම ලේසියෙන් තමන්ව රවට්ටනවා. ඔහොම බැලුවොත් උඹ ගෙයක් හදන්නේ කොහොමද?

    කාලා හමාරයි.බාස්ලා අපේ කනෙනුත් රිංගනවා.
     
    Status
    Not open for further replies.