බ්රෑන්ඩ් නිව් ෆෝන් එකක් නෙමේ USA වල පාවිච්චි කරපු එකක්, ඒකි ෆෝන් එකත් එක්ක පාවිච්චි කරපු ඔක්කොම එව්ව
ඒකි ෆේක් එකක් ගත්තද කියල ෂුවර් නෑ ඉතින්
2014 ඉඳන් ඩෑෂ් කැම් එකයි ෆෝන් එකයි ඕකෙන් චාජ් කරනව අවුලක් නෑ රේටින්ග්ස් ඔක්කොම බලල ගැහුවෙ
ඩෑෂ් කැම් එකත් එක්කත් එකක් හම්බුණා ඒක ඔහේ නිකං තියල තියෙනව මේකට මොනවහරි වුනොත් ගන්න![]()
bro are you talking about reshipping?














ඔව් බං..... ඒ වගේ කරන උන් ආත්ම ගානක් යනකම් ෆුට් සයිකල් එකක්වත් නැතුව තමා ඉන්නේ..... 
