වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඔය ජුන්ඩන් කෑල්ල ගන්න අරූ දඟලන විදියට අපි වාහන වලට කරන සැලකිලි මොනාද කියල හිතෙනවා බන්...
    :lol::lol::lol::lol::lol::lol:

    කාර් එකක් අරන් කවද හරි Turbo Upgrade එකක්, Engine Upgrade එකක් එහෙම කරන්න ගියොත් මේ ආත්මෙක කරන්න වෙන්නේ නෑ... :lol: :lol: :lol::lol:

    ජුන්ඩන් Starlet GT එකටම Turbo විතරක් හරියන ඒවා 10කට වඩා තියෙනවා...:lol::lol::lol:

    eka hari

    ubata ENGINE,TRANSMISSION,etc thama 1st,2nd,3rd,4th,5th :lol::lol::lol::lol::lol::lol:

    uba MECHANICAL porak:P:P:P:P:P
    & ube degree ekath MECHANICAL engineering

    mama IT paththata tikak withara barai :P bn

    uba wishwasha karanawada mama Keyboard & mouse dekatama 30000 wada spend kara kiyala:sorry::sorry::sorry:
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    :lol::lol: ඔය කියන උන් හෑන්ඩ්බ්‍රෙක් කේබල් එක කඩාගන වාහනේ පල්ලමට ගියොත් උඹට වග කියනවද? හෑන්ඩ් බ්‍රෙක් එක පැනලා වාහනේ කන්දෙන් පහලට ගියොත් උන් එනවද වගකියන්න. ටිකක් ප්‍රායෝගික වෙයං.:angry::angry:
    අපේ පැත්තේ ගැරජ් බාස් කෙනෙකුත් නැති උනා හදිස්සියට එන්ජින් එක ස්ටාට් එකේ තියද්දි හෑන්ඩ් බ්‍රේක් එක විස්වාස කරපු නිසා. :(

    Ape kalin tibba Ford J100 van ekak.. dawasak oka park karala gihin tibba appachchi hand break witarai.. eddi van eka na.. belin nam gihin bemmaka heththu wela.. loku kandak newe nisa shape..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    eka hari

    ubata ENGINE,TRANSMISSION,etc thama 1st,2nd,3rd,4th,5th :lol::lol::lol::lol::lol::lol:

    uba MECHANICAL porak:P:P:P:P:P
    & ube degree ekath MECHANICAL engineering

    mama IT paththata tikak withara barai :P bn

    uba wishwasha karanawada mama Keyboard & mouse dekatama 30000 wada spend kara kiyala:sorry::sorry::sorry:

    Uba keyboard mouse 30000ta deela aran oken keeyak ern karala tiyenawada?
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    eka hari
    ubata ENGINE,TRANSMISSION,etc thama 1st,2nd,3rd,4th,5th :lol::lol::lol::lol::lol::lol:
    uba MECHANICAL porak:P:P:P:P:P
    mama IT paththata tikak withara barai :P bn

    හැම එකක්ම එක එකාගෙන් අහ අහ ඉන්නේ නැතුව තනියම තීරණයක් ගන්න පුරුදු වෙයන්...
    පිස්සෙක් වගේ පිස්සෙක් වගේ හැම එකම අනිත් උන්ගෙන් අහන්න යන්නේ නැතුව...
    තනියම තීරණයක් අරන් ඒ තීරණේ හින්දා එන ප්‍රතිවිපාක මොනා උනත් ඒවාට මූණ දෙන්න පුරුදු වෙයන්...
    වාහන ගැන අදාලව නෙමෙයි කිව්වේ... උබේ මුළු ජීවිතේටම අදාලව කිව්වේ...

    උබේ වාසනාවට මෙතන එකෙක්වත් උඹව විහිලුවට ගන්නේ නෑ.. බැරි වෙලාවත් කට්ටියම සෙට් වෙලා උඹව ඇන්දුවොත් පුතී තත්වය භයානකයි...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    eka hari

    ubata ENGINE,TRANSMISSION,etc thama 1st,2nd,3rd,4th,5th :lol::lol::lol::lol::lol::lol:

    uba MECHANICAL porak:P:P:P:P:P
    & ube degree ekath MECHANICAL engineering kiyala

    mama IT paththata tikak withara barai :P bn

    uba wishwasha karanawada mama Keyboard & mouse dekatama 30000 wada spend kara kiyala:sorry::sorry::sorry:

    උඹ සුලු සුලු දේවල් ඕනවට වඩා හිතනවා වැඩී මල්ලි. ඒක උඹේ පෞරුශත්වයේ දුර්වල තාවයක්. ඔය මහේශ් පෙන්නලා දෙන්න උත්සාහ කරන්නේ ඒක.
    ඉතිං මම මැකෑනිකල් පොරක්ද? මම අයිටී ගුරුවරයෙක් :P ඔය ටික ටික මැකෑනිකල් දැනුම තියන්නේ ඉගෙන ගෙන නෙවෙයි අත්දැකිම් වලින්‍, ඉන්ටනෙට් එකෙන් හොයාගන, බාස්ලගෙන් අහගන එහෙම. කොල්ලෙක් උනාම හැම දේම ටික ටික හරි දැනගන ඉන්න ඕනේ. නැත්තං වෙන මිනිස්සු බොහෝම ලේසියෙන් තමන්ව රවට්ටනවා. ඔහොම බැලුවොත් උඹ ගෙයක් හදන්නේ කොහොමද?
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    Ape kalin tibba Ford J100 van ekak.. dawasak oka park karala gihin tibba appachchi hand break witarai.. eddi van eka na.. belin nam gihin bemmaka heththu wela.. loku kandak newe nisa shape..

    mchn mage payoneer account eke $40 thiyanawa bn
    $50 account eke naththam salli ganna ba:sorry:
    mkkda karanne kiyapan

    hayanida me thread IT gana katha karoth kagahana hinda PM Ekak dapan :yes::P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හැම එකක්ම එක එකාගෙන් අහ අහ ඉන්නේ නැතුව තනියම තීරණයක් ගන්න පුරුදු වෙයන්...
    පිස්සෙක් වගේ පිස්සෙක් වගේ හැම එකම අනිත් උන්ගෙන් අහන්න යන්නේ නැතුව...
    තනියම තීරණයක් අරන් ඒ තීරණේ හින්දා එන ප්‍රතිවිපාක මොනා උනත් ඒවාට මූණ දෙන්න පුරුදු වෙයන්...
    වාහන ගැන අදාලව නෙමෙයි කිව්වේ... උබේ මුළු ජීවිතේටම අදාලව කිව්වේ...

    උබේ වාසනාවට මෙතන එකෙක්වත් උඹව විහිලුවට ගන්නේ නෑ.. බැරි වෙලාවත් කට්ටියම සෙට් වෙලා උඹව ඇන්දුවොත් පුතී තත්වය භයානකයි...

    :yes::yes: අනිවාර්යෙන්.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Uba keyboard mouse 30000ta deela aran oken keeyak ern karala tiyenawada?

    සමහර ඒවා ආයෙම reimburse කරන්න බලන් ගන්නේ නෑනේ බන්... මගෙත් Keyboard/Mouse දෙකට 15000 වගේ වියදම් කරලා ඇති... ගෙදර තියෙනවා තව Razor Deathadder,asus cerberus එහෙමත්.... බයික් එකේ සයිලන්සර් එක 35,000... කාර් එකේ 25,000.... ඒවා ආතල් ඒකට කරන වියදම් ඉතින්...
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    හැම එකක්ම එක එකාගෙන් අහ අහ ඉන්නේ නැතුව තනියම තීරණයක් ගන්න පුරුදු වෙයන්...
    පිස්සෙක් වගේ පිස්සෙක් වගේ හැම එකම අනිත් උන්ගෙන් අහන්න යන්නේ නැතුව...
    තනියම තීරණයක් අරන් ඒ තීරණේ හින්දා එන ප්‍රතිවිපාක මොනා උනත් ඒවාට මූණ දෙන්න පුරුදු වෙයන්...
    වාහන ගැන අදාලව නෙමෙයි කිව්වේ... උබේ මුළු ජීවිතේටම අදාලව කිව්වේ...

    උබේ වාසනාවට මෙතන එකෙක්වත් උඹව විහිලුවට ගන්නේ නෑ.. බැරි වෙලාවත් කට්ටියම සෙට් වෙලා උඹව ඇන්දුවොත් පුතී තත්වය භයානකයි...

    :sorry::sorry::sorry::sorry:

    ekath aththa

    habai ithin danna ekekgen deyak ahaganna ekei athi waradda mokakda :sorry:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    සමහර ඒවා ආයෙම reimburse කරන්න බලන් ගන්නේ නෑනේ බන්... මගෙත් Keyboard/Mouse දෙකට 15000 වගේ වියදම් කරලා ඇති... ගෙදර තියෙනවා තව Razor Deathadder,asus cerberus එහෙමත්.... බයික් එකේ සයිලන්සර් එක 35,000... කාර් එකේ 25,000.... ඒවා ආතල් ඒකට කරන වියදම් ඉතින්...

    mage eka Razer Ouroboros – Wired / Wireless Gaming Mouse:love::love::love::love:

    https://www.razerzone.com/gaming-mice/razer-ouroboros

    razer-ouroboros-gallery-1.png

    razer-ouroboros-gallery-2.png

    razer-ouroboros-gallery-4.png

    razer-ouroboros-gallery-6.png

    ouroboros-gallery-8.jpg

    ouroboros-gallery-7.jpg
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    සමහර ඒවා ආයෙම reimburse කරන්න බලන් ගන්නේ නෑනේ බන්... මගෙත් Keyboard/Mouse දෙකට 15000 වගේ වියදම් කරලා ඇති... ගෙදර තියෙනවා තව Razor Deathadder,asus cerberus එහෙමත්.... බයික් එකේ සයිලන්සර් එක 35,000... කාර් එකේ 25,000.... ඒවා ආතල් ඒකට කරන වියදම් ඉතින්...

    mage nam 2006 kale gatta PC ekamai thawama tiyenne.. meka mage primary income eka neh.. 2013 honda accord ekak tharam meka mata $$ deela athi 2011 idan..

    cart ekata nam awlak na eth samaharu ban PC walata boru ganan wiyadam karanawa wedak ganne nethuwa.. car ekak hadana eke athal eka ithin PC eken ganna ba ne ban..
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    mage nam 2006 kale gatta PC ekamai thawama tiyenne.. meka mage primary income eka neh.. 2013 honda accord ekak tharam meka mata $$ deela athi 2011 idan..

    cart ekata nam awlak na eth samaharu ban PC walata boru ganan wiyadam karanawa wedak ganne nethuwa.. car ekak hadana eke athal eka ithin PC eken ganna ba ne ban..

    මම නම් ඉතින් PC එක හැදුවේ ගේම් ගහන්න බලන්...

    Asus Sabertooth, Core i7, Corsair Dominator, OCZ Vertex..... ඕවා තමයි තියෙන්නේ...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,036
    113
    මේකේ iq කියලා technology කියල එකක් තියනවලු.එ්කෙන් අවශ්‍ය ප්‍රමාණයටලු power දෙන්නෙ

    IQ කියල ටෙක්නොලජියක් ඕන නෑ බන් ෆෝන් එකෙන් ගන්න ඇම්පියර් ගාන තමයි කොහොමත් ගන්නෙ
    කාරෙකේ යූසර් මැනුවල් එකේ තියෙනවා උපරිම දෙන්න පුළුවන් වොට්, වෝල්ට්, ඇම්පියර් ගාන

    RtbPDDt.png

    කාරෙකේ සොකට් එකේ වෝල්ටේජ් එකයි උපරිම පවර් (W) එකයි, ෆෝන් එකේ/දෙකේ ඉන්පුට් වෝල්ටේජ්/කරන්ට් එකයි ඔය චාජරේ ඖට්පුට් වෝල්ටේජ්/කරන්ට් එකයි චෙක් කරල ගත්තනං හරි

    චාජරේ ඖට්පුට් වෝල්ටේජ් එක අඩු වුනත් මොකවත් වෙන්නෙ නෑ ෆෝන් එක හෙමින් චාජ් වෙයි (ලැපට /PC එකට ගැහුවම හෙමින් චාජ් වෙලා වෝල් සොකට් එකේ වේගෙන් චාජ් වෙනව වගේ)

    චාජරේ කරන්ට් ඖට්පුට් එක ෆෝන් එකේ ඉන්පුට් එකට වඩා අඩු නම් චාජරේ රත්වෙලා උණුවෙන්න බලයි

    ඒක හින්ද අයිකිව් එකක් නෙවේ ඖට්පුට් වෝල්ටේජ්/කරන්ට් එක බලල ගන්න :yes:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    mage nam 2006 kale gatta PC ekamai thawama tiyenne.. meka mage primary income eka neh.. 2013 honda accord ekak tharam meka mata $$ deela athi 2011 idan..

    cart ekata nam awlak na eth samaharu ban PC walata boru ganan wiyadam karanawa wedak ganne nethuwa.. car ekak hadana eke athal eka ithin PC eken ganna ba ne ban..

    eka ekage taste eka wenas:cool:

    godak podi eun thamai pc hardcore modify karanne

    tika tika loku weddi pc hardcore mofify epa wenawa godak eunta.matath wela thiyenne eka.dan man balanne meken kyk hari hoya ganna:sorry::sorry:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    මම නම් ඉතින් PC එක හැදුවේ ගේම් ගහන්න බලන්...

    Asus Sabertooth, Core i7, Corsair Dominator, OCZ Vertex..... ඕවා තමයි තියෙන්නේ...

    mama nam PC eke a kale heduwe kisima target ekak nethuwa..

    Core2Quad ekak tiyenne overclocked karapu 8GB RAM ekka.. :love:

    paranai ne eth wede wenawa.. :yes:

    2006 idan 2009 wenakan games gehuwa itapasse 2011 wenakan FB eke legga.. itapasse thama weda patan gatte..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    image.jpg

    menna mage charger eka eBay eken $2 da kohedo deela gatte.

    5.09V
    1.43A draw wenawa awlak na ne..

    galawala beluwa over charge chip eka tiyenawa.. kohomath phone eken overcharge karanne na ne.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,036
    113
    4n eka ebay eken ganiddi un lesiyakata branded products free denne na bn:

    බ්‍රෑන්ඩ් නිව් ෆෝන් එකක් නෙමේ USA වල පාවිච්චි කරපු එකක්, ඒකි ෆෝන් එකත් එක්ක පාවිච්චි කරපු ඔක්කොම එව්ව :yes:

    ඒකි ෆේක් එකක් ගත්තද කියල ෂුවර් නෑ ඉතින් :lol:

    2014 ඉඳන් ඩෑෂ් කැම් එකයි ෆෝන් එකයි ඕකෙන් චාජ් කරනව අවුලක් නෑ රේටින්ග්ස් ඔක්කොම බලල ගැහුවෙ

    ඩෑෂ් කැම් එකත් එක්කත් එකක් හම්බුණා ඒක ඔහේ නිකං තියල තියෙනව මේකට මොනවහරි වුනොත් ගන්න :yes:
     
    Status
    Not open for further replies.