වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,521
    2
    54,033
    113
    රත්තරං;21327873 said:
    සිංහලු. මම ඊබේ එකේ දැක්කා මෙන්න මේ වගේ ආකුනක් වගේ ටියුබ් එකක් ඇතුලේ සිමියුලේට් වෙන ලෑම්ප් ශේඩ් එකක් හරි මේසේ උඩ තියෙන එකක් හරි මොකක් හරි ගැජට් එකක්. මේකට කියන නම මතක නෑ. හොයාගන්නත් බෑ. හොයල දීපන්කෝ

    ඔය තොරන් කෑලි දාන්නෙ ත්‍රීවිල් වලටනෙ :eek:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    වැස්ස පටන් ගත්තා වගේ සිංහලු....දැන් තමයි මතක් උනේ වයිපර් බ්ලේඩ් එක ගෙවිලා..:(..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    වැස්ස පටන් ගත්තා වගේ සිංහලු....දැන් තමයි මතක් උනේ වයිපර් බ්ලේඩ් එක ගෙවිලා..:(..

    ඇයි උබ වයිපර් එකෙන් වීදුරුව වතුර විදලා පිහිදාන්නේ නැද්ද? මමනම් ඒකෙන්මයි ජීවත් වෙන්නේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,521
    2
    54,033
    113
    වැස්ස පටන් ගත්තා වගේ සිංහලු....දැන් තමයි මතක් උනේ වයිපර් බ්ලේඩ් එක ගෙවිලා..:(..

    වීදුරුව වැක්ස් කරහන් ආයේ වයිපර් ඕනම නෑ :yes:
    RainX වගේ වයිපරේ දැම්මම පැන පැන යන්නෙත් නෑ
     
    sanjeewa81

    Active member
  • Jan 8, 2007
    436
    105
    43
    කාලෙකට කලින් කාපු කට්ටක් දාන්න හදන්නෙ. හදිස්සියෙ දාන හින්ද ඉතින් පොඩ්ඩක් අවුල් තියෙයි ගනන් ගන්න එපා.:)

    සුපිරියි මචන් තමන්ම මේ වගේ වැඩක් කරගත්තු එක. කාර් එක toyota 110 එකක්ද? මගේ 110 එකේ rack එක ලීක් වෙලා වෙන එකක් දැම්මා. ඒක දාපු එකා කාර් එක ජැක් උඩ තියලා රෝද rackend tie rods hose ඔක්කොම ගලවල rack එක ගලවාගත්ත. හැබැයි ඔච්චර කාර් එකේ යට කෑලි ගැලෙව්වේ නෑ. rack එක නම් ඌ ඔක්කොම මස් කරලා මට කිව්වා රෙපෙයාර් කිට් එකක් දාමු කියලා හැබැයි ඒකමස් කරලා තිබුණු දැක්ක මට එපා වෙලා රිකන්ඩ්ෂන් එකක් ගෙනත් දැම්මා.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    110 ඩීසල් එකක් මචන්. මේකෙ ඉඩ නෑ බන් එලියට ගන්න.:sorry: සේරම ටික ගලවලා මං මාර ට්‍රයි එකක් දුන්න. එන්ජිම පැත්තෙනුත් ගැලෙව්ව කෑලි ගන්න බැරිවුනා. එන්ජිම එක්ක ඇතුලෙ ඉඩ මදි හොඳටම.:dull:
     
    Last edited:

    sanjeewa81

    Active member
  • Jan 8, 2007
    436
    105
    43
    110 ඩීසල් එකක් මචන්. මේකෙ ඉඩ නෑ බන් එලියට ගන්න.:sorry: සේරම ටික ගලවලා මං මාර ට්‍රයි එකක් දුන්න. එන්ජිම පැත්තෙනුත් ගැලෙව්ව කෑලි ගන්න බැරිවුනා. එන්ජිම එක්ක බොනට් එක ඇතුලෙ ඉඩ මදි හොඳටම.:dull:

    ඩිසල් එකේ නම් අනිවා ඉඩ මදි ඇති මචන්, මගේ එක පෙට්‍රෝල් එකක් ඒකයිඌ ගේමක් නැතුව ගත්තේ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඩිසල් එකේ නම් අනිවා ඉඩ මදි ඇති මචන්, මගේ එක පෙට්‍රෝල් එකක් ඒකයිඌ ගේමක් නැතුව ගත්තේ.

    toyota-corolla-110-71108145.jpg

    පේනවනෙ සයිස් එක. අපේ වෑන් එකේ (CR27) තියෙන්නෙත් මේ එන්ජිමමයි.
     
    Sesky_Buwa

    Member
    Jul 5, 2016
    216
    30
    0
    Colombo
    ලෝයර් මහත්තයෝ මේකත් බලන්න :)
    https://www.facebook.com/photo.php?fbid=1409196245821011&set=pcb.1300408320039998&type=3
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,521
    2
    54,033
    113
    Eka thamai thama me Engine eka ewanne Brandnew Corolla 141 ekka. ona jara Diesel ekak gahuwath duway kisi awluk nathuwa.

    ඔව් ඒ වුණාට 141 එකට මේ එන්ජින් එක හරියන්නේ නෑ
    රෙඩ් ලයිට් එකකදි එහෙම ක්විඩ් එකත් යනවා 2C 141 එක ගාට ගාට එද්දි
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් ඒ වුණාට 141 එකට මේ එන්ජින් එක හරියන්නේ නෑ
    රෙඩ් ලයිට් එකකදි එහෙම ක්විඩ් එකත් යනවා 2C 141 එක ගාට ගාට එද්දි

    2c eke turbo eka enne nedda car walata? LiteAce van eke wage
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් ඒ වුණාට 141 එකට මේ එන්ජින් එක හරියන්නේ නෑ
    රෙඩ් ලයිට් එකකදි එහෙම ක්විඩ් එකත් යනවා 2C 141 එක ගාට ගාට එද්දි

    :P:P:P

    පෙට්‍රල් වගේ පැනල පිකප් වෙන්නෙ නම් නෑ.:yes: කුයිඩ් නම් ගේමක් නෑ බන්.:P:P:P
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,521
    2
    54,033
    113
    :P:P:P

    පෙට්‍රල් වගේ පැනල පිකප් වෙන්නෙ නම් නෑ.:yes: කුයිඩ් නම් ගේමක් නෑ බන්.:P:P:P

    CE110 - 1140kg

    141 - 1270kg (petrol eka, diesel eka okata wada barai)

    anika 141 wide body neh

    khmhari CE110 kese wethath 141 ekanam adinne karaththe wage
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    CE110 - 1140kg

    141 - 1270kg (petrol eka, diesel eka okata wada barai)

    anika 141 wide body neh

    khmhari CE110 kese wethath 141 ekanam adinne karaththe wage

    අපේ එක 1140ට පොඩ්ඩක් අඩුයිද කොහෙද බන්. මං දැන් ඉන්න තැන weighbridge එකක් තියනව මං මැන්න. සඳුදට හරියටම කියන්නම්.:P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,521
    2
    54,033
    113
    අපේ එක 1140ට පොඩ්ඩක් අඩුයිද කොහෙද බන්. මං දැන් ඉන්න තැන weighbridge එකක් තියනව මං මැන්න. සඳුදට හරියටම කියන්නම්.:P

    Btw

    KWID weight - 660kg
    power: 54hp
    power:weight - 0.037112103

    141 weight - 1270kg
    power : 72hp
    power:weight - 0.0257154729
     
    Status
    Not open for further replies.