රත්තරං;21327873 said:සිංහලු. මම ඊබේ එකේ දැක්කා මෙන්න මේ වගේ ආකුනක් වගේ ටියුබ් එකක් ඇතුලේ සිමියුලේට් වෙන ලෑම්ප් ශේඩ් එකක් හරි මේසේ උඩ තියෙන එකක් හරි මොකක් හරි ගැජට් එකක්. මේකට කියන නම මතක නෑ. හොයාගන්නත් බෑ. හොයල දීපන්කෝ
ඔය තොරන් කෑලි දාන්නෙ ත්‍රීවිල් වලටනෙ

..

සේරම ටික ගලවලා මං මාර ට්‍රයි එකක් දුන්න. එන්ජිම පැත්තෙනුත් ගැලෙව්ව කෑලි ගන්න බැරිවුනා. එන්ජිම එක්ක ඇතුලෙ ඉඩ මදි හොඳටම.

