වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    Btw

    KWID weight - 660kg
    power: 54hp
    power:weight - 0.037112103

    141 weight - 1270kg
    power : 72hp
    power:weight - 0.0257154729
    Un barata paganne nethuwa athi ban nethnam lotto ekath hodata pickup wenawane aulak nethuwa...lotto eketh tinne oya 2c ekamai

    0.012 wagene wenasa...ekanam achchara denenne nethda manda
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    17103421_1397942030280410_5143673800997898673_n.jpg

    :P:P:P:P:P :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    දැන් රිදිලා™ මරු කියවයි....

    දාන රිප්ලයි දැක්කේ නෑ වගේ ඉන්න ඕනි.. :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    17103421_1397942030280410_5143673800997898673_n.jpg

    :P:P:P:P:P :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    දැන් රිදිලා™ මරු කියවයි....

    දාන රිප්ලයි දැක්කේ නෑ වගේ ඉන්න ඕනි.. :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    නුවර හෝ කොලඹ කියලා විසේසයක් නෑ.... ලංකාවේ කොහෙත් කැ*යෝ සහ වේ*යෝ ඉන්නවා බං... කොලඹ උන් අණ්ඩයෝ කිව්වට මට හම්බවෙලා ඉන්න හොඳ බොක්කවල් ඔක්කොම කොලඹ උන් තමයි... :yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    හිනාවෙන්ඩ එපා යකෝ :lol::lol::lol::lol:

    හපෝයි උඹ පටන්ගත්තු තැනම නාලා :lol::lol::lol:
    ආයිත් ෆොටෝ එකේ ලියපුවා කියවපන්.:lol::lol::lol:
     
    නුවර උන්ට කින්ඩියක් දාන්න හදපු පෝස්ට් එකක් ඌම දාගෙන මරු කියෝනවා :lol::lol::lol:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    නුවර හෝ කොලඹ කියලා විසේසයක් නෑ.... ලංකාවේ කොහෙත් කැ*යෝ සහ වේ*යෝ ඉන්නවා බං... කොලඹ උන් අණ්ඩයෝ කිව්වට මට හම්බවෙලා ඉන්න හොඳ බොක්කවල් ඔක්කොම කොලඹ උන් තමයි... :yes:
    :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හිනාවෙන්ඩ එපා යකෝ :lol::lol::lol::lol:

    හපෝයි උඹ පටන්ගත්තු තැනම නාලා :lol::lol::lol:
    ආයිත් ෆොටෝ එකේ ලියපුවා කියවපන්.:lol::lol::lol:

    නුවර උන්ට කින්ඩියක් දාන්න හදපු පෝස්ට් එකක් ඌම දාගෙන මරු කියෝනවා :lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ආ පුටා.වාහනයක් හොයාගත්තැයි?

    නෑ මාමේ මම හොයන්නේ නෑ:D:D, අපේ අයියාටනේ හොයන්නේ, තියෙන දේ කාල බිල ඉන්නේ නැතිව නැති මගුල් හොයන්ඩ යනවනේ අපේ අයියා:angry::angry:, මන් අද හොදවැයින් කිවුවා ආය මාත් එක සති ගානක් කතා කරන්නේ නැති වෙන්න:D:D
    තියෙන එක තියා ගන්ඩ පින නෑනේ:no:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නෑ මාමේ මම හොයන්නේ නෑ:D:D, අපේ අයියාටනේ හොයන්නේ, තියෙන දේ කාල බිල ඉන්නේ නැතිව නැති මගුල් හොයන්ඩ යනවනේ අපේ අයියා:angry::angry:, මන් අද හොදවැයින් කිවුවා ආය මාත් එක සති ගානක් කතා කරන්නේ නැති වෙන්න:D:D
    තියෙන එක තියා ගන්ඩ පින නෑනේ:no:

    මාමා :angry::angry::angry:

    උණ හැදුනම ඔහොම තමයි බන්.හොඳ වාහනයක් හොයලා දියන්.මොකෝ උඹත් ඕක පදිනවනේ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මාමා :angry::angry::angry:

    උණ හැදුනම ඔහොම තමයි බන්.හොඳ වාහනයක් හොයලා දියන්.මොකෝ උඹත් ඕක පදිනවනේ

    :D:D

    22 කට වගේ ඔටෝ ඒවානේ තියෙන්නේ ජපන් ඒවා, මම මැනවල් ඒවාට ආස:love::love: , අපේ අම්මත් ආස මැනුවල් ඒවාට, ඔටෝ එකක් ගත්තොත් මන් නම් පදින්නේ නෑ ඒක, අම්මත් කිවුවා ඒක පදින්නේ නෑ කියලා, වැස්සේ තෙමි තෙමි හරි වැඩට යනවාඅ කිවුවා:(:(,

    ගත්තයි කියලා අයියා පදින්නේත් නෑ, බොරුවට ඔය, උට වාහනේ කැඩෙනවාට ආසයිලු, එතකොට හදන්න පුලුවන් කියලා:angry::angry:, ඌ හිතන් ඉන්නේ අපිට සල්ලි තියෙනවා කියලා මේ ලගකදි ඉදලා පිස්සුව හොදටම වැඩිවෙලා, ඌ හිතන් ඉන්නේ ඌ වාහන ගැන දන්නවා කියලා:lol::lol:, මේ ත්‍රේඩ් වල තියෙන දේවල් කියවලාම ඌට වඩා මම දන්නවා වාහන ගැන :D:D:lol::lol::lol::lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :D:D

    22 කට වගේ ඔටෝ ඒවානේ තියෙන්නේ ජපන් ඒවා, මම මැනවල් ඒවාට ආස:love::love: , අපේ අම්මත් ආස මැනුවල් ඒවාට, ඔටෝ එකක් ගත්තොත් මන් නම් පදින්නේ නෑ ඒක, අම්මත් කිවුවා ඒක පදින්නේ නෑ කියලා, වැස්සේ තෙමි තෙමි හරි වැඩට යනවාඅ කිවුවා:(:(,

    ගත්තයි කියලා අයියා පදින්නේත් නෑ, බොරුවට ඔය, උට වාහනේ කැඩෙනවාට ආසයිලු, එතකොට හදන්න පුලුවන් කියලා:angry::angry:, ඌ හිතන් ඉන්නේ අපිට සල්ලි තියෙනවා කියලා මේ ලගකදි ඉදලා පිස්සුව හොදටම වැඩිවෙලා, ඌ හිතන් ඉන්නේ ඌ වාහන ගැන දන්නවා කියලා:lol::lol:, මේ ත්‍රේඩ් වල තියෙන දේවල් කියවලාම ඌට වඩා මම දන්නවා වාහන ගැන :D:D:lol::lol::lol::lol::lol:

    ඔය සිවික් එක හොයාගන්න පුලුවන්නේ බන්.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔය සිවික් එක හොයාගන්න පුලුවන්නේ බන්.

    මොන සිවික් එකක්ද:confused::confused:

    ගෙදර අය 2000න් පස්සේ එකක් හොයන්නේ, ලෙඩ අඩු එකකුත් හොයාගන්න එපැයිනේ, නැත්නම් අම්මටම තමා හදන්න ගරාජ් ගානේ ඉන්න වෙන්නේ
     
    Status
    Not open for further replies.